මාස් වැස්ස ඉවර වෙලා
අලුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියෝ...
ඔරුව පෙරළුණත් ගඟ මැද
මාව අරන් නුඹෙ තුරුලට
එතෙර කළා මතකයි තොටියෝ.
මෙතන මට හිතෙන්නෙ නං මෙහෙම දෙයක්. ඔසප් ඉවරවෙච්චි අලුතම ගැබ් ගැනීමේ අවදානම අඩු නිසා විවාහයට පෙර කට්ටිය ප්රොටෙක්ෂන් නැතිව ඔරු පදින්නෙ ඔය කාලෙදි. ඒ නිසා මෙතන මේ මතක් කරල දෙන්නෙ දෙන්නගෙ විවාහයට පෙර හොරාට ඔරු පදින කාලෙ පිරිමියා කාන්තාවගේ ඕර්ගසම් එක ගැනත් බැලුවා කියන එක මතක් කරලා දෙන එක කියලයි මට හිතෙන්නෙ.




ඔය ගීතය ඇහුවේ ඊයේ.......
තක්බීර් වෙලා ගිය මාව.......
සිංහල භාෂාවට කොතරම් මටසිලිටි ලෙස රාගය උත්කර්ෂයට නගන්න පුළුවන් ද......