වල් අලින්ගේ පන්ති බේදය

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බිමල් :- අපි කිව්වට කොරොනා වලින් මැරෙනවා මැරෙනවා මැරෙනවා කියලා. මැරිලා තියෙන්නේ කවුද සහොදරයා? පහල පංතියේ මිනිස්සු!!

    කොරෝනා නිසා ගිය මාසයේ මිය ගිය පහල පාන්තිකයෝ දෙදෙනෙක්

    wjmu.laokubandara.jpg
    1612446370_6396786_hirunews.jpg
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    WTF monwada mu me katha karanne ali gam wadina pathaka indala na wage thattu 2ke newi 3ne hari unta ve bonna one unth kadala bonwa.
    ඕකගේ ඔලුව හොඳ නෑ බන් කොහොමත්, මෝඩ හරකෙක්. මිනිස්සුන්ට කියනව පිළිම වඳින්න එපා ඒවා ගෝත්‍රිකයි කියලා. ඊට පස්සේ මූ ඇවිත් කියන්නේ මී හරක් කතා. 🤣
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,775
    17,004
    113
    Hutto wal ali inna area wala salli kaarayo thattu 2 gewal hadaida? Thattu2 geyak hadanna salli tiyena ekek Wal ali inna area ekakin idamak aran geyak hadaida?
    muta pissu
     
    • Like
    Reactions: hodakolla

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ කියන කතාව 100%ක් වැරදි නෑ මචන්.ගොන් කතාවක් වගේ පෙන්නෙ කතාවෙන් කෑල්ලක් දාන නිසා. ප්‍රශ්නයක් එද්දී සල්ලි තියන එකා මොකක් හරි සෙල්ලමක් දාල බේරෙනවා. දුප්පත් එකාට කෙල වෙනවා මොනවත් කරගන්න බැරුව. 90% විතරම ඕක තමයි වෙන්නේ.
     
    • Like
    Reactions: hodakolla