බලපන් ඉතින් වල් අලි ගහන්නෙත් පංතිය බලලානේ :lol::rofl:
wiky123 Well-known member Oct 19, 2013 1,990 4,082 113 Mar 19, 2021 #1 බලපන් ඉතින් වල් අලි ගහන්නෙත් පංතිය බලලානේ Reactions: hodakolla, kinkon, hasithayad and 3 others
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Mar 19, 2021 #2 බිමල් :- අපි කිව්වට කොරොනා වලින් මැරෙනවා මැරෙනවා මැරෙනවා කියලා. මැරිලා තියෙන්නේ කවුද සහොදරයා? පහල පංතියේ මිනිස්සු!! කොරෝනා නිසා ගිය මාසයේ මිය ගිය පහල පාන්තිකයෝ දෙදෙනෙක් Reactions: hodakolla, kinkon, HKavinda and 4 others
බිමල් :- අපි කිව්වට කොරොනා වලින් මැරෙනවා මැරෙනවා මැරෙනවා කියලා. මැරිලා තියෙන්නේ කවුද සහොදරයා? පහල පංතියේ මිනිස්සු!! කොරෝනා නිසා ගිය මාසයේ මිය ගිය පහල පාන්තිකයෝ දෙදෙනෙක්
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 19, 2021 #3 WTF monwada mu me katha karanne ali gam wadina pathaka indala na wage thattu 2ke newi 3ne hari unta ve bonna one unth kadala bonwa. Reactions: hodakolla, kinkon, shadow134 and 2 others
WTF monwada mu me katha karanne ali gam wadina pathaka indala na wage thattu 2ke newi 3ne hari unta ve bonna one unth kadala bonwa.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Mar 19, 2021 #4 classy වල් අලි Reactions: hodakolla and shadow134
wiky123 Well-known member Oct 19, 2013 1,990 4,082 113 Mar 19, 2021 #5 asylum said: WTF monwada mu me katha karanne ali gam wadina pathaka indala na wage thattu 2ke newi 3ne hari unta ve bonna one unth kadala bonwa. Click to expand... ඕකගේ ඔලුව හොඳ නෑ බන් කොහොමත්, මෝඩ හරකෙක්. මිනිස්සුන්ට කියනව පිළිම වඳින්න එපා ඒවා ගෝත්රිකයි කියලා. ඊට පස්සේ මූ ඇවිත් කියන්නේ මී හරක් කතා. Reactions: asylum, hodakolla and HKavinda
asylum said: WTF monwada mu me katha karanne ali gam wadina pathaka indala na wage thattu 2ke newi 3ne hari unta ve bonna one unth kadala bonwa. Click to expand... ඕකගේ ඔලුව හොඳ නෑ බන් කොහොමත්, මෝඩ හරකෙක්. මිනිස්සුන්ට කියනව පිළිම වඳින්න එපා ඒවා ගෝත්රිකයි කියලා. ඊට පස්සේ මූ ඇවිත් කියන්නේ මී හරක් කතා.
todd2231048 Well-known member Apr 28, 2008 12,775 17,004 113 Mar 19, 2021 #6 Hutto wal ali inna area wala salli kaarayo thattu 2 gewal hadaida? Thattu2 geyak hadanna salli tiyena ekek Wal ali inna area ekakin idamak aran geyak hadaida? muta pissu Reactions: hodakolla
Hutto wal ali inna area wala salli kaarayo thattu 2 gewal hadaida? Thattu2 geyak hadanna salli tiyena ekek Wal ali inna area ekakin idamak aran geyak hadaida? muta pissu
HKavinda Well-known member Dec 23, 2013 54,546 21,086 113 Panadura Mar 19, 2021 #7 B U M P Reactions: asylum, hodakolla and kinkon
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Mar 19, 2021 #8 මූ කියන කතාව 100%ක් වැරදි නෑ මචන්.ගොන් කතාවක් වගේ පෙන්නෙ කතාවෙන් කෑල්ලක් දාන නිසා. ප්රශ්නයක් එද්දී සල්ලි තියන එකා මොකක් හරි සෙල්ලමක් දාල බේරෙනවා. දුප්පත් එකාට කෙල වෙනවා මොනවත් කරගන්න බැරුව. 90% විතරම ඕක තමයි වෙන්නේ. Reactions: hodakolla
මූ කියන කතාව 100%ක් වැරදි නෑ මචන්.ගොන් කතාවක් වගේ පෙන්නෙ කතාවෙන් කෑල්ලක් දාන නිසා. ප්රශ්නයක් එද්දී සල්ලි තියන එකා මොකක් හරි සෙල්ලමක් දාල බේරෙනවා. දුප්පත් එකාට කෙල වෙනවා මොනවත් කරගන්න බැරුව. 90% විතරම ඕක තමයි වෙන්නේ.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 20, 2021 #9 BUMPER Reactions: asylum, kinkon, HKavinda and 1 other person