වල් උෟරෙක්..😦

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,730
    18,494
    113
    කලවා දෙක සහ කුට්ටමට තමා ප්‍රහාර එල්ල කරන්නෙ.. මුගෙ නම් කුට්ටම ලෙෆ්ට් වගේ
     
    • Wow
    • Haha
    Reactions: NRTG and Cypress

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ammo, unge adi bagayak withara diga dath 2k thiyenawa kata athule, wadunoth mas eliyata paninawa.

    javali.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    වල් ඌරා කියලා වෙනම එකෙක් නෑ . සමානය ඌරා වනගත උනාම සවයි වෙන්න ඕනේ එතකොට තමා දල එන්නේ එක උගේ මොලෙන් කරන දෙයක් .
     
    • Wow
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,523
    13,109
    113
    🤍
    farm uro , wild bor wenai

    thw warga athi mn dnne ochchrai


    ahh thawa mas rahai wild boar ge mas tikak thadai

    nuwr ape game giyhma waththata ena eunta ugul atawala puchchala hama sudda krl kanawa ... so tasty