Keri modayo mun nan vijayagen apu set ekakma tamai,uwath rape case ekakatane indiawen pitaman karala tiyenne



Shinhalese from wije (aka kupadi wije) + arab mushlims + south indian tamils = Sri lankans![]()

අනිත් සිද්දිය මට මේ කල්පනා උනේ අර කොල්ලා කොහොමද ඔය රිවීව් එක දැක්කේඅපේ ඔෆිස් එකේ කොල්ලෙක්ගේ වෙඩිම තිබ්බ මේ ලඟදි. අපිත් ගියා.
ඒ බැඳපු කෙල්ල ඔය sexy ඇඳුම් තියෙන ලංකාවේ online shop එකකින් ඒ ජාතියේ ඇඳුමක් අරගෙන. ඒ දාල තියෙන ඇඳුමකට කොමෙන්ට් කරලා අහලා පස්සේ 5 star review එකකුත් දීල. ඕක අපේ ඔෆිස් එකේ එකෙක් දැකලා රට ගිනි තියලා. දැන් අපේ එකාට රටට මූණ දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. ඔෆිස් එකේ කෙල්ලොත් දැකලා කියාන්කෝ.
ඕවා උඹලටත් හොඳ පාඩම්.![]()
අර සයිට් එකට ගිහින් ගෑනු ඇඳුම් වල රිවිව් බලන්න ගියේ අහවල් එකටද ඔය තරං සුචරිත බුවෙක්

Keri modayo mun nan vijayagen apu set ekakma tamai,uwath rape case ekakatane indiawen pitaman karala tiyenne.kuweni jangiyak mahanwa dekala uta negga






ඇති උඹේ කසාදෙ කැඩුනේ නැතිව බේරුනා
ගොඩේ යක්කු. අපේ වෙඩින් එකට කලින් දවසේ වයිෆ් නැන්දලයි ගෙදර හිටියේ සැලුන් එකට යන්න ළඟ නිසා. එයාගේ බෑග් එකේ තිබුණු ශෝටක් දැකලා නැන්දගේ දුවෙක් හෙන නෝන්ඩියක් දාල. උන් හිතන් ඉන්නේ හනිමූන් යන්නත් ළමා සාරිය අඳින්න ඕනේ කියලා.
Mey wage ewa post karaddi umba mata kiyanne Proper English walin katha karannadaMey wage gon kari anatha gode sinhalunta therenna katha karanna one
![]()
මෙච්චර රතු කොටු තියෙන්නේ මොකෝ කියල දැන් පැහැදිලියි 




අඳින එක අවුලක් නැහැ. රටේ ලෝකේ මිනිස්සුන්ට හොරෙන්.
ඕක අපේ ඔෆිස් එකේ එකෙක් දැකලා රට ගිනි තියලා.
මොකද්ද බං අවුල..
සිරාවට මෙහෙම කියන්න කැමති නෑ.. අන්ත ඩොටේ ගොඩේ බයියො තමයි කිව්වත් නැතත්..
ඔය වගේ පර්සනල් දේවල් අල්ලගෙන පුක දෙන සක්කිලින්ව පේන්න බෑ මට..
කන කුඩු වෙන්න ගහන්න ඕන..
ඕකුන්ට ඉරිසියාව උන්ගේ ගෑනු එහෙම එකක් ඇඳලා සෙක්සි පාටට ඉන්නේ නැති හින්ද![]()

Moda hukannlala.keri gode payyala.mata lankawe office un penna beri oka thama.
