වල් බල්ලෝ ළමයෙක්ව කනවා.

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    > ළමයා කළු බල්ලා එනවා දැකලා බයවෙනවා
    > අඩි දෙකක් පස්සට එනවා
    > අතින් එලවන්න try කරනවා

    හොදට බලන්න, අත දිග ඇරිල තියෙන්නේ හැම frame එකකම; මොනවත් අතින් විසි කරන ඉරියව්වක් නෙමෙයි ඕක
    70%ක් වගේ sure ළමයා කලින් බල්ලෝ ඉන්නවා කියලා දැක්කේ නැහැ. ඒක blind spot එකක්. ඒ නිසා කලින් අතේ ගලක් තියෙන්න විදියකුත් නැහැ

    ඒක දැකපු සුදු බල්ලා එනවා trigger වෙලා; අනිත් බල්ලෝ තමයි shot එක දෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මගේ අත්දැකීම අනුව නම් මහ දවාලෙ ඔය වගේ පාරෙ ඉන්න බල්ලො නිකන් මිනිස්සුන්ට පනින්නෙ නෑ, හැබැයි රෑක නම් පනින්න ඉඩ වැඩියි.
    ඔතන වෙනවා ඇත්තෙ ළමයා පාරෙ බල්ලො ගොඩක් ඉන්නවා දැකලා බයවෙලා නැවතිලා අතපය වනලා දඟලන එකෙන් බල්ලො බයවෙලා attack කරන එකක්. එහෙම නොකර නොදන්නවා වගේ නවතින්නෙ නැතුව බලන්නෙත් නැතුව ගියා නම් මුකුත් වෙන එකක් නෑ. අනික පාරෙ අනිත් පැත්තෙන් යන්නත් ඉඩ තියෙනවා පේනවානෙ. මේ දවස්වල බොන්න වතුර ටිකක්වත් නැතුව රස්නෙට හැම සතාම වගේ ඉන්නෙ කේන්තියෙන්

    මං දැකලා තියෙනවා මුස්ලිම් අය overreact කරනවා නිකන් බල්ලෙක් දැක්කාමත්, ගොඩක් අය ඇතිකරන්නෙවත් නෑනෙ. කාත්තන්කුඩි හින්දා එහෙම වෙන්නත් ඇති. ළමයෙක් හින්දා බය වෙන එකත් සාධාරණයි

    බල්ලො බෝ වෙන එක අඩු කරන්න විසඳුමක් ඕනි, නිකන්ම මරන්න කියන්න බෑ මිනිස්සුන්ට විතරක් නෙවෙයිනෙ ජිවත් වෙන්න අයිතිය තියෙන්නෙ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    Birthday ekata ponna bathak uyan awilla ballonta kanna dana pakkuth innwane
    pahuwadata para dige reela reela gandassare ba udeta wadata yaddi ban


    ------ Post added on Feb 27, 2024 at 10:01 PM
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මොනවද බන් මෙ ඉලව් රටෙ නිවුස්
    බල්ලෙක් ඇගට පැනල

    හෙන නිවුස් ඉතින් , සෑ වෑව්
    මං දැකලා තියෙනවා මුස්ලිම් අය overreact කරනවා

    මේ ඉලව් රටේ මෝඩයො එහෙම තමයි
    සින්හල මුස්ලිම් කියල නෑ

    බල්ලෙක් දැක්කම කොටියෙක් දැක්ක වගෙ හූ කියාගෙන , කෙල පෙරාගෙන මැරෙන්න හදනව
    බල්ල ඉතින් චූන් වෙනව

    මොකට මිනිස්සු වෙලා ඉපදුනාද මන්ද
    මොඩ හැතිකරෙ

    ක්‍රෑහ් තුහ්
     
    • Like
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,825
    2,981
    113
    colombo
    මුන්ගේ වැඩේ එකෙක් බිරුවොත් වටේ පිටේ ඉන්න ගැන්සියම සෙට් වෙනවා ගේමට :baffled:
    අඩු කුලේ සෝනන සිංහලු වගේ
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    මරන එක පව්. උන්ව වඳ කරන්න මොකක් හරි කරන්න ඕනේ. කාලයත් එක්ක අඩු වෙලා යයි.
     
    • Like
    Reactions: NRTG