වල් බල්ලෝ

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මචංලා මේ වැඩට යන පාරේ බල්ලෙක් ඉන්නවා ඌ ඇඟට පනිනවා. දැන් කීපදෙනෙක්වම හැපුවා. මූව මරන්න පුළුවන් ඒත් මට අවුල් නිසා අහන්නේ මුන්ව අල්ලගෙන යන්න බලු වෑන් වගේ සීන් එකක් නැද්ද. කම්ප්ලේන් එකක් දානවනම් කොහාටද කොහොමද දාන්න ඕනෙ. මම ඒ හරියෙ පදිංචි කාරයෙක්නම් නෙවේ. ඒත් වැඩට යනවා හැමදාම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,641
    113
    මචංලා මේ වැඩට යන පාරේ බල්ලෙක් ඉන්නවා ඌ ඇඟට පනිනවා. දැන් කීපදෙනෙක්වම හැපුවා. මූව මරන්න පුළුවන් ඒත් මට අවුල් නිසා අහන්නේ මුන්ව අල්ලගෙන යන්න බලු වෑන් වගේ සීන් එකක් නැද්ද. කම්ප්ලේන් එකක් දානවනම් කොහාටද කොහොමද දාන්න ඕනෙ. මම ඒ හරියෙ පදිංචි කාරයෙක්නම් නෙවේ. ඒත් වැඩට යනවා හැමදාම.
    Police/Grama niladhariට ගිහින් කියපන්

    Air rifle ekakain thiyapan ban.
    ගොන් වැඩ බන්, එකක් තමා බල්ල මැරුනොත් මුට බඩු සෙට් වෙනවා ගමේ උන්ගෙන්, අනික තමා කාටහරි වැදුනොත් ඒත් ප්‍රශ්නයක්.
    ------ Post added on Apr 1, 2025 at 2:39 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,535
    1
    51,202
    113
    ප*යාගල
    sorry.com
    ගොන් වැඩ බන්, එකක් තමා බල්ල මැරුනොත් මුට බඩු සෙට් වෙනවා ගමේ උන්ගෙන්, අනික තමා කාටහරි වැදුනොත් ඒත් ප්‍රශ්නයක්.
    අපො ඔව් පොලිස් පක්කු ඔව අදුනන්නෙ නෑ ඊට්පස්සෙ ඇතුලට දානවා. ඔව ගූ කේස්.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    machan kanna monahari dila balahan eka dawasak
    දුන්නා බන් දවස් දෙකක්ම උන් ඒව කන්නෙත් නෑ. මුන්ගෙ සද්දෙට මගේ මුළු energy එකම බැහැලා දවසම අවුල්
     
    • Wow
    Reactions: Any.key

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    පොල්ලකින් ගහපන් ඔලුවට
    වහනයක් තියේ නම් යට කරන පලයන්
    එයා රයිෆල් එකකින් ඔලුවට තියහන්
    වස දාල මස් වගේ දෙයක් තියහන්