වල් වැවෙනව

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ගෙදර වල් පැල වැවෙනව බන් හැම තිස්සෙම කොච්චර උදලු ගෑවත් වැඩක් වෙන්නෙ නෑ. මාසෙන් එනව. මේකට ගහන්න වල් නාශයක් උබල දන්නවද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැවෙන වල් ජාති බලලා එකක් තෝරගනින්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    Glyphosate තමා ඉතිං භාණ්ඩේ..අායේ ඉතිං මුලේ ඉඳන්ම මැරෙනව..වෙන ඒව ගැහුවට වැඩක් නෑ..මුල මැරෙන්නේ නෑ කොළ විතරයි වේලිලා යන්නෙ...
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Glyphosate තමා ඉතිං භාණ්ඩේ..අායේ ඉතිං මුලේ ඉඳන්ම මැරෙනව..වෙන ඒව ගැහුවට වැඩක් නෑ..මුල මැරෙන්නේ නෑ කොළ විතරයි වේලිලා යන්නෙ...
    rathana oka thahanam kala dan ne neda.dan wena ekak thyenawa.
    Rs.750k wage wei
     
    Attachments

    • c4e175322f0ccfeeba09334973a7e239.jpg
      c4e175322f0ccfeeba09334973a7e239.jpg
      119.4 KB · Views: 63

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වල් නාශක දානවා නම් ග්ලයිෆොසේට් හොයාගෙන දාන්න. හැබැයි ගෙදර ලිං වතුර පාවිච්චි කරනවා නම් නාත දෙයියන්ගෙන් අහල ඉන්න. :-D

    ස්ථිර විසඳුමක් විදිහට කළු ගල්, කොන්ක්‍රීට් වගේ දේවල් අතුරන්න පුළුවන්.
    1684250443615.png

    තාවකාලික විසඳුමක් විදිහට:

    කළු ඉටිකොළ වලින් සති කීපයක් වහල තිබ්බනම් හරි.
    1684250366474.png

    වල් පුච්චන්න පුළුවන් ගෑස් / ලාම්පුතෙල් වලින්.
    1684250334713.png
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    සරුවත් පොළවක්. වල නාශක ගහන්න එපා බන් ඕක කුබුරක්ද? ඕකට තියෙන්නේ මල්පැල වගේ ඒවා හිටවහන්.
    මල් පැල හිටවල තියෙන්නෙ බන්. ඒත් ඉස්සරහ මිදුල ටිකක් ලොකුයි. 8perch වගේ තියනව මිදුලම විතරක්. එතකොට ගොඩක් තැන් වල වල් පැල වවෙනව බන් මාසයක් යන කලින්

    Grass Trimmer hari lawn mover ekak pawichchi karanna
    ඊට වඩා හොදයි උදලු ගාන එක බන්. Trimp කලහම වල් ටික සති දෙකෙන් උඩට එනව
    ------ Post added on May 16, 2023 at 9:01 PM

    rathana oka thahanam kala dan ne neda.dan wena ekak thyenawa.
    Rs.750k wage wei
    මේක කොහෙන්ද ගන්න පුළුවන් බන්?
    ------ Post added on May 16, 2023 at 9:03 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    මල් පැල හිටවල තියෙන්නෙ බන්. ඒත් ඉස්සරහ මිදුල ටිකක් ලොකුයි. 8perch වගේ තියනව මිදුලම විතරක්. එතකොට ගොඩක් තැන් වල වල් පැල වවෙනව බන් මාසයක් යන කලින්

    ඊට වඩා හොදයි උදලු ගාන එක බන්. Trimp කලහම වල් ටික සති දෙකෙන් උඩට එනව
    ------ Post added on May 16, 2023 at 9:01 PM
    එහෙම එන්නේ නැ. පැය බාගේ වැඩක් නේ ඔය ලොකු කරන් දගලන්නේ. පෙට්‍රල් 1L යයි ඔනේ නම්. කේබල් එක දාලා අල්ලන්න තියෙන්නේ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,611
    113
    අතු ගාපං. අපේ මිදුල ඔයිට වඩා ලොකුයි. නිතර අතුගාන කොට වල් වැවෙනව අඩුයි
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    වල් නාශක දානවා නම් ග්ලයිෆොසේට් හොයාගෙන දාන්න. හැබැයි ගෙදර ලිං වතුර පාවිච්චි කරනවා නම් නාත දෙයියන්ගෙන් අහල ඉන්න. :-D

    ස්ථිර විසඳුමක් විදිහට කළු ගල්, කොන්ක්‍රීට් වගේ දේවල් අතුරන්න පුළුවන්.
    View attachment 205208

    තාවකාලික විසඳුමක් විදිහට:

    කළු ඉටිකොළ වලින් සති කීපයක් වහල තිබ්බනම් හරි.
    View attachment 205207

    වල් පුච්චන්න පුළුවන් ගෑස් / ලාම්පුතෙල් වලින්.
    View attachment 205206
    ලිං වතුර නෑ බන්. ඒත් අර ග්ලයිෆොසේට් එක හොයාගන්නෙ කොහොමද ඒක දැන් තියෙනවද
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සරුවත් පොළවක්. වල නාශක ගහන්න එපා බන් ඕක කුබුරක්ද? ඕකට තියෙන්නේ මල්පැල වගේ ඒවා හිටවහන්.
    bump
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    අතු ගාපං. අපේ මිදුල ඔයිට වඩා ලොකුයි. නිතර අතුගාන කොට වල් වැවෙනව අඩුයි
    හැමදාම අතු ගානව බන් කොල වැටෙන නිසා. වැඩක් නෑ. තණකොලත් නෙමේ වැවෙන්නෙ. ඊට වඩා තියෙන්නෙ එක එක වල්.පැල එන්නෙ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    ගෙදර වල් පැල වැවෙනව බන් හැම තිස්සෙම කොච්චර උදලු ගෑවත් වැඩක් වෙන්නෙ නෑ. මාසෙන් එනව. මේකට ගහන්න වල් නාශයක් උබල දන්නවද
    මගේ ගෙදරත් ඒ වගේ බන්. මුලින්ම ගලවලා දාපුවාම ටික කාලෙකට අල්ලලා හිටිනවිා. වල් නාශත ගහන්න එපා පොළව ඉවරයි. උස යන්නේ නැති තණකොල එකක් හිටවපන් පුලුවන් නම්. සති දෙකකට විතර සැරයක් ඒවා ට්‍රිම් කරපන් ග්‍රාස් කටර් එකකින්. එහෙම කලාම අවුල තියෙන්නේ බල්ලෝ පුසා් ජරා කරන එක. අප්පිරියාවේ බෑ බං වෙලාවකට දියවෙලා තියනවා. මිදුලේ රෙද්දක්වත් වේලන්න දාන්න බෑ. නිතර මිදුල අතු ගාපන් දවසකට දෙපාරක් විතර. එතකොට පොඩි වල් පැල කැඩිලා යනවා ඇට වලින් දලු දාන ඒවා.
     
    • Like
    Reactions: emoboy