rathana oka thahanam kala dan ne neda.dan wena ekak thyenawa.Glyphosate තමා ඉතිං භාණ්ඩේ..අායේ ඉතිං මුලේ ඉඳන්ම මැරෙනව..වෙන ඒව ගැහුවට වැඩක් නෑ..මුල මැරෙන්නේ නෑ කොළ විතරයි වේලිලා යන්නෙ...
මල් පැල හිටවල තියෙන්නෙ බන්. ඒත් ඉස්සරහ මිදුල ටිකක් ලොකුයි. 8perch වගේ තියනව මිදුලම විතරක්. එතකොට ගොඩක් තැන් වල වල් පැල වවෙනව බන් මාසයක් යන කලින්සරුවත් පොළවක්. වල නාශක ගහන්න එපා බන් ඕක කුබුරක්ද? ඕකට තියෙන්නේ මල්පැල වගේ ඒවා හිටවහන්.
ඊට වඩා හොදයි උදලු ගාන එක බන්. Trimp කලහම වල් ටික සති දෙකෙන් උඩට එනවGrass Trimmer hari lawn mover ekak pawichchi karanna
මේක කොහෙන්ද ගන්න පුළුවන් බන්?rathana oka thahanam kala dan ne neda.dan wena ekak thyenawa.
Rs.750k wage wei
එහෙම එන්නේ නැ. පැය බාගේ වැඩක් නේ ඔය ලොකු කරන් දගලන්නේ. පෙට්‍රල් 1L යයි ඔනේ නම්. කේබල් එක දාලා අල්ලන්න තියෙන්නේ.මල් පැල හිටවල තියෙන්නෙ බන්. ඒත් ඉස්සරහ මිදුල ටිකක් ලොකුයි. 8perch වගේ තියනව මිදුලම විතරක්. එතකොට ගොඩක් තැන් වල වල් පැල වවෙනව බන් මාසයක් යන කලින්
ඊට වඩා හොදයි උදලු ගාන එක බන්. Trimp කලහම වල් ටික සති දෙකෙන් උඩට එනව
------ Post added on May 16, 2023 at 9:01 PM
ලිං වතුර නෑ බන්. ඒත් අර ග්ලයිෆොසේට් එක හොයාගන්නෙ කොහොමද ඒක දැන් තියෙනවදවල් නාශක දානවා නම් ග්ලයිෆොසේට් හොයාගෙන දාන්න. හැබැයි ගෙදර ලිං වතුර පාවිච්චි කරනවා නම් නාත දෙයියන්ගෙන් අහල ඉන්න.
ස්ථිර විසඳුමක් විදිහට කළු ගල්, කොන්ක්‍රීට් වගේ දේවල් අතුරන්න පුළුවන්.
View attachment 205208
තාවකාලික විසඳුමක් විදිහට:
කළු ඉටිකොළ වලින් සති කීපයක් වහල තිබ්බනම් හරි.
View attachment 205207
වල් පුච්චන්න පුළුවන් ගෑස් / ලාම්පුතෙල් වලින්.
View attachment 205206
bumpසරුවත් පොළවක්. වල නාශක ගහන්න එපා බන් ඕක කුබුරක්ද? ඕකට තියෙන්නේ මල්පැල වගේ ඒවා හිටවහන්.
හැමදාම අතු ගානව බන් කොල වැටෙන නිසා. වැඩක් නෑ. තණකොලත් නෙමේ වැවෙන්නෙ. ඊට වඩා තියෙන්නෙ එක එක වල්.පැල එන්නෙඅතු ගාපං. අපේ මිදුල ඔයිට වඩා ලොකුයි. නිතර අතුගාන කොට වල් වැවෙනව අඩුයි
මගේ ගෙදරත් ඒ වගේ බන්. මුලින්ම ගලවලා දාපුවාම ටික කාලෙකට අල්ලලා හිටිනවිා. වල් නාශත ගහන්න එපා පොළව ඉවරයි. උස යන්නේ නැති තණකොල එකක් හිටවපන් පුලුවන් නම්. සති දෙකකට විතර සැරයක් ඒවා ට්‍රිම් කරපන් ග්‍රාස් කටර් එකකින්. එහෙම කලාම අවුල තියෙන්නේ බල්ලෝ පුසා් ජරා කරන එක. අප්පිරියාවේ බෑ බං වෙලාවකට දියවෙලා තියනවා. මිදුලේ රෙද්දක්වත් වේලන්න දාන්න බෑ. නිතර මිදුල අතු ගාපන් දවසකට දෙපාරක් විතර. එතකොට පොඩි වල් පැල කැඩිලා යනවා ඇට වලින් දලු දාන ඒවා.ගෙදර වල් පැල වැවෙනව බන් හැම තිස්සෙම කොච්චර උදලු ගෑවත් වැඩක් වෙන්නෙ නෑ. මාසෙන් එනව. මේකට ගහන්න වල් නාශයක් උබල දන්නවද