වල් හාවෙක් බේරගත්තා ❤️🐰

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    මරු බන් 😍 උට නමක් දාමුද අපි?

    කැරට් දීපන්. පිනි ජම්බුත් කනවා. උඳු පියලිය ගොටු කොළ
    ------ Post added on May 4, 2025 at 8:55 PM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    මුන් දුවනවා ආය ලොවෙත් නැති වෙන ස්පීඩ් එකකින්
     
    • Love
    Reactions: thaweesha

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    මචන් චන්දෙත් ලඟයි, වෙනසකටත් එක්ක හාවත් එක්ක පල්සරේ නැගල අර පරණ ටුවර් එක ගියානම් හරිනේ කොල්ලෝ. :ROFLMAO:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ඕක කන්න ගියාම ලේසි නැහැ .කොළ ජාති ,එළවලු පලතුරු බත් පාන් හැම දේම .අන්තිමට බොලගේ ගෙදර මේස පුටු ,ඇඳන් අල්මාරි කාල මදි අඩුවට බිත්තිත් ගලවන් කනවා යකඩ විතරය් ඉතුරු වෙන්නේ .කොහොමෙන් කොහොම හරි තෝ සරමක් ඇඳගෙන නිදා ගත්තු දවසකට වල්ලත් කඩාගෙන කාල තියෙය්.
    මසට හොඳය් කටු වැඩිය් පොඩ්ඩක්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    නෝටි උනත් නයිස්
    munchee nice 😍
    උංව හදන්ඩ ලේසි නෑ. පට්ට දුර්වල සත්තු ජාතියක්.
    Ow me kathawa siraa. lamayek hadanawa wage 😍
    you can get rabies from infected rabbits
    😁im sure he/she not infected
    නියමයි මචන්..ඔවුන් බලන් ඉද්දි ලොකු වෙනවා..උබට සති තුනක් ඕන්නම් තියාගන්න වෙයි..
    ow patta seed loku wenawa. dan hena attitude pennananawa mata. kema denna eddi ah kariya awada wage seen ekak denne.
    marenawa balan iddi. okun hadanna baha
    dan 10 days wage satha full healthy innawa. goat milk lactogen ehema thama denne.
    මිනිසා හඳට ගියාලු
    හාවා බඩට ගියාලු //
    kari katha kiyanna epa 🥲
    Bosa ubata pin
    e pina oyatat awaboda wewa saho ❤️
    කැලේට යවපන්, ඕකුන් මැරෙනවා නැත්තන්
    dan 10 days wenawa full healthy. thawa tikak loku unama yawanawa ❤️
    මරු බන් 😍 උට නමක් දාමුද අපි?

    කැරට් දීපන්. පිනි ජම්බුත් කනවා. උඳු පියලිය ගොටු කොළ
    ------ Post added on May 4, 2025 at 8:55 PM
    namak daamu ❤️ Bunny Walatara or something?
    මුන් දුවනවා ආය ලොවෙත් නැති වෙන ස්පීඩ් එකකින්
    ow patta performance 😍
    මචන් චන්දෙත් ලඟයි, වෙනසකටත් එක්ක හාවත් එක්ක පල්සරේ නැගල අර පරණ ටුවර් එක ගියානම් හරිනේ කොල්ලෝ. :ROFLMAO:
    saththu deshapalanaya karanne na mitto 😂
    තවීශ දැන් තාත්තා කෙනෙක්
    😂 already thaththa kenek bro
    ඕක කන්න ගියාම ලේසි නැහැ .කොළ ජාති ,එළවලු පලතුරු බත් පාන් හැම දේම .අන්තිමට බොලගේ ගෙදර මේස පුටු ,ඇඳන් අල්මාරි කාල මදි අඩුවට බිත්තිත් ගලවන් කනවා යකඩ විතරය් ඉතුරු වෙන්නේ .කොහොමෙන් කොහොම හරි තෝ සරමක් ඇඳගෙන නිදා ගත්තු දවසකට වල්ලත් කඩාගෙන කාල තියෙය්.
    මසට හොඳය් කටු වැඩිය් පොඩ්ඩක්
    ow pissu huttek welawakata mala paninawa. adaptive gathiya 0. kaleetama thama hariyanne, habai munta adare danenawa. paalu naha.
    thambiyonta ithin sathek dakkoth uwa mas karannama thamaa hitha
    sirawata maha karima ponnayek uu nam. 🥲
    හොඳ වැඩ bump
    😍
    😍❤️🙏