munchee niceනෝටි උනත් නයිස්
Ow me kathawa siraa. lamayek hadanawa wageඋංව හදන්ඩ ලේසි නෑ. පට්ට දුර්වල සත්තු ජාතියක්.
you can get rabies from infected rabbits
ow patta seed loku wenawa. dan hena attitude pennananawa mata. kema denna eddi ah kariya awada wage seen ekak denne.නියමයි මචන්..ඔවුන් බලන් ඉද්දි ලොකු වෙනවා..උබට සති තුනක් ඕන්නම් තියාගන්න වෙයි..
dan 10 days wage satha full healthy innawa. goat milk lactogen ehema thama denne.marenawa balan iddi. okun hadanna baha
kari katha kiyanna epaමිනිසා හඳට ගියාලු
හාවා බඩට ගියාලු //
e pina oyatat awaboda wewa sahoBosa ubata pin
dan 10 days wenawa full healthy. thawa tikak loku unama yawanawaකැලේට යවපන්, ඕකුන් මැරෙනවා නැත්තන්
namak daamuමරු බන්උට නමක් දාමුද අපි?
කැරට් දීපන්. පිනි ජම්බුත් කනවා. උඳු පියලිය ගොටු කොළ
------ Post added on May 4, 2025 at 8:55 PM
ow patta performanceමුන් දුවනවා ආය ලොවෙත් නැති වෙන ස්පීඩ් එකකින්
saththu deshapalanaya karanne na mittoමචන් චන්දෙත් ලඟයි, වෙනසකටත් එක්ක හාවත් එක්ක පල්සරේ නැගල අර පරණ ටුවර් එක ගියානම් හරිනේ කොල්ලෝ.![]()
තවීශ දැන් තාත්තා කෙනෙක්
ow pissu huttek welawakata mala paninawa. adaptive gathiya 0. kaleetama thama hariyanne, habai munta adare danenawa. paalu naha.ඕක කන්න ගියාම ලේසි නැහැ .කොළ ජාති ,එළවලු පලතුරු බත් පාන් හැම දේම .අන්තිමට බොලගේ ගෙදර මේස පුටු ,ඇඳන් අල්මාරි කාල මදි අඩුවට බිත්තිත් ගලවන් කනවා යකඩ විතරය් ඉතුරු වෙන්නේ .කොහොමෙන් කොහොම හරි තෝ සරමක් ඇඳගෙන නිදා ගත්තු දවසකට වල්ලත් කඩාගෙන කාල තියෙය්.
මසට හොඳය් කටු වැඩිය් පොඩ්ඩක්
sirawata maha karima ponnayek uu nam.thambiyonta ithin sathek dakkoth uwa mas karannama thamaa hitha
හොඳ වැඩ bump