වල් හෝතම්බුවා!
අපේ ගෙදරට එහා ගෙදර ගෑනු ලමයින්ගේ බෝඩිමක් තියනවා උඩ තට්ටුවේ එකේ බාත් රෑම් එක අපේ ගෙදර පැත්තට තියෙන්නේ
දවස් 3කට කලින් මමත් රෑ 10ට විතර ගෙදර එන වෙලාවේ මෙන්න බාත් රෑම් එකේ ලයිට් දාලා මොකෙක්ද සතෙක් බාත් රෑම් එකට එබීගෙන ඉන්නවා
උගේ මුන පෙන්නේ නෑ මං ටිකක් වෙලා බලන් හිටියා ටික වෙලාව කින් මෙකා බලන් ඉදලා යන්න ගියා වහලෙට නැගලා ඒ වෙලාවේ තමයි ඌව හරියට දැක්කේ "හෝතම්බුවෙක්"
ඊයෙත් මම රෑට පුසෝ කෑ ගහනවා ඇහිලා ගල් කැට ටිකක් අරන් වත්තට ඇවිල්ලා පුසෝ හොයන කොට මේන්න එදත් වල් හෝතම්බුවා! එබීගෙන ඉන්නවා ලයිටුත් දාලා ටිකවෙලාවක් බලන් ඉදලා ආයේ වහලෙට නැගලා ඌ යන්න ගියා
මේකයි ප්රස්නේ දැන් ඒ බෝඩිමේ ගෑනුලමයි එහෙම අපේ කඩේට එනවා මං මේක කියන්නද? එයාලට නැත්නම් මුකුත් නොකියා ඉන්නද ?(අව්ලක් නෑ සතෙක්නේ මිනිහෙක් නෙමෙයිනේ ඔන්න ඔහේ ඌත් ආතල් එකක් ගත්තාවෙනේ කියලා නිකං ඉන්නවද/ නැත්නම් ඔක කෙල්ලන්ට කියන්න ගිහින් තවත් කැත නමක් හදාගන්න වෙයිද දන්නෑ දැනටමත් නමක් හැදිලානේ තියෙන්නේ මේ ටෘකෝලර් මගුල නිසා
)