වල් හෝතම්බුවා!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වල් හෝතම්බුවා!

    අපේ ගෙදරට එහා ගෙදර ගෑනු ලමයින්ගේ බෝඩිමක් තියනවා උඩ තට්ටුවේ එකේ බාත් රෑම් එක අපේ ගෙදර පැත්තට තියෙන්නේ:Pදවස් 3කට කලින් මමත් රෑ 10ට විතර ගෙදර එන වෙලාවේ මෙන්න බාත් රෑම් එකේ ලයිට් දාලා මොකෙක්ද සතෙක් බාත් රෑම් එකට එබීගෙන ඉන්නවා:baffled: උගේ මුන පෙන්නේ නෑ මං ටිකක් වෙලා බලන් හිටියා ටික වෙලාව කින් මෙකා බලන් ඉදලා යන්න ගියා වහලෙට නැගලා ඒ වෙලාවේ තමයි ඌව හරියට දැක්කේ "හෝතම්බුවෙක්":shocked:
    ඊයෙත් මම රෑට පුසෝ කෑ ගහනවා ඇහිලා ගල් කැට ටිකක් අරන් වත්තට ඇවිල්ලා පුසෝ හොයන කොට මේන්න එදත් වල් හෝතම්බුවා! එබීගෙන ඉන්නවා ලයිටුත් දාලා ටිකවෙලාවක් බලන් ඉදලා ආයේ වහලෙට නැගලා ඌ යන්න ගියා:baffled::baffled: මේකයි ප්‍රස්නේ දැන් ඒ බෝඩිමේ ගෑනුලමයි එහෙම අපේ කඩේට එනවා මං මේක කියන්නද? එයාලට නැත්නම් මුකුත් නොකියා ඉන්නද ?(අව්ලක් නෑ සතෙක්නේ මිනිහෙක් නෙමෙයිනේ ඔන්න ඔහේ ඌත් ආතල් එකක් ගත්තාවෙනේ කියලා නිකං ඉන්නවද/ නැත්නම් ඔක කෙල්ලන්ට කියන්න ගිහින් තවත් කැත නමක් හදාගන්න වෙයිද දන්නෑ දැනටමත් නමක් හැදිලානේ තියෙන්නේ මේ ටෘකෝලර් මගුල නිසා:baffled::baffled:)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ ප්‍රයෝජනයක් ගන්නැති එකේ හොත්ම්බුවටවත් ප්රෝයෝජනයක් ගන්න ඉඩදියන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටෲ කෝලර් එක නිසා හැදිච්ච නම එලකිරියේ උන් විතරයිනේ දන්නේ..:P
    උඹ ඕක කෙල්ලන්ට කිව්වට පස්සේ උනුත් එහෙම ආමන්ත්‍රණය කරන්න ගනී..:baffled:
    කොහොමද ගම පුරාම "කඩේ ක්@#යා" කිය වෙද්දී දැනෙන සනීපේ..:rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ටෲ කෝලර් එක නිසා හැදිච්ච නම එලකිරියේ උන් විතරයිනේ දන්නේ..:P
    උඹ ඕක කෙල්ලන්ට කිව්වට පස්සේ උනුත් එහෙම ආමන්ත්‍රණය කරන්න ගනී..:baffled:
    කොහොමද ගම පුරාම "කඩේ ක්@#යා" කිය වෙද්දී දැනෙන සනීපේ..:rofl:

    :baffled::baffled: හොදක් කියන්න ගියත් හදන්න වෙන්නේ නරකක් කුරිරැ සමාජයක හැටි:baffled::baffled: මේකට දැන් ආණ්ඩුවයි කලින් ආණ්ඩුවයි දෙකම වගකියන්න ඔනේ:angry::angry:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    animals dont find human bitches attractive at all :dull:

    8509-good-dog.gif
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    yako...dan hothambuwoth kello naana ewa balanawa.hothambuwa allala podi camera ekak hai karapan..kanna deela kohoma hari shape kara ganin uwa.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :baffled::baffled: හොදක් කියන්න ගියත් හදන්න වෙන්නේ නරකක් කුරිරැ සමාජයක හැටි:baffled::baffled: මේකට දැන් ආණ්ඩුවයි කලින් ආණ්ඩුවයි දෙකම වගකියන්න ඔනේ:angry::angry:

    කෙල්ලො ටික අන්තිමට කියයි අර කඩේ කැ@#යා බාත්රූම් එක දිහා බලන් ඉඳලා කියලා..:rofl:
    නිකන් මොනවටද ටිංකිරි ගා ගන්න හදන්නේ..:dull:
    ඉඳලා ඉඳලා චාන්ස් එකක් සෙට් කර ගත්ත හෝතම්බුවත් අන්තිමට උඹට බැන බැන යයි කඩේ කැ@# කියලා..
     
    • Like
    Reactions: s.a.s

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මුත්තේ හොඳටම ෂුවර්ද හෝතඹුවෙක් කියල :baffled: මනුස්සයෙක් නෙවේද

    මූ හෝතම්බුවෙක් කියල දැක්කේ කොට නිහාල්වද දන්නේ නෑ
     
    • Like
    Reactions: s.a.s

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ටෲ කෝලර් එක නිසා හැදිච්ච නම එලකිරියේ උන් විතරයිනේ දන්නේ..:P
    උඹ ඕක කෙල්ලන්ට කිව්වට පස්සේ උනුත් එහෙම ආමන්ත්‍රණය කරන්න ගනී..:baffled:
    කොහොමද ගම පුරාම "කඩේ ක්@#යා" කිය වෙද්දී දැනෙන සනීපේ..:rofl:

    :rofl::rofl::P