වලාකුළු විහිදීමක දුර්ලභ සිදුවීමක්.

b0rnk!ll3r

Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    මචන් මේකේ අනිත් වලාකුළු එහෙමම තියෙද්දී එක විතරක් විහිදෙන්නේ කොහොමද?
    මේක Play වෙන්නේ normal speed eken neda?

    rep+
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මචන් මේකේ අනිත් වලාකුළු එහෙමම තියෙද්දී එක විතරක් විහිදෙන්නේ කොහොමද?
    මේක Play වෙන්නේ normal speed eken neda?

    rep+

    වළාකුලු තට්ටු 2කක් මචො.....එව්වා පැති 2කකින් ඇවිත් එකට හප්පේනවා වගේයි අපිට පෙනුනේ...පස්සේ හැප්පුන තැනින් පහලට විදිනවා...එව්වා තමා ඔය එන්න එන්න ලොකු වෙලා හැදෙන්නේ.....මිනිත්තුවක් යන්න ඉස්සෙල්ලා එක් කුට්ටියක් හැදිලා එක එතනින් එලියට යනවා...ඊට පසේ තව එකක්...වලාකුලු වර්ග 8ක් විතර හැදුනා විනාඩි 5ක් 6ක් ඇතුලත
     
    greatpost.png

    oie18102845j1nlhe7l.gif

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    kohedida ban dekke......ela

    අර සිරිපාදේ ගිහින් ෆොටෝ බර ගාණක් දැම්මේ උඔ නේද...මතක නැහැ හරියටම
    ඒකේ ඔය ෆෝටෝ එක දාලා තිබ්බා නේද....වළාකුලක් උපදින විදිය කියලා...මම ඒ ෆෝ‍ටෝ එක කීප දෙනෙකුටම මේල් කරත් එක්ක....
    දැක්කේ ඒ විදියට තමයි...ඔව් මම හරි උඔ තමයි ඒ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ
    හෙවනකට වෙලා නිල් අහස බලන් ඉද්දි හරි අපූරු සිදුවීමක් දුටුවා...ප්රථම වතාවට ....වලාකුලක් හැදෙන විදිහ...හරියට වලාකුලු මැශිමක් වගේ....
    a16u.jpg
    කවුදෝ එකෙකේ මට - දීලා...මම කිව්වේ ඇත්තනේ..මේක ඒ ගොනාටය පේන්න :P
    reputation_neg.gif
    වලාකුළු විහිදීමක දුර්ලභ... 02-04-2013 01:15 AM nikan boru epa oppu karapan
     
    Last edited:

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    අර සිරිපාදේ ගිහින් ෆොටෝ බර ගාණක් දැම්මේ උඔ නේද...මතක නැහැ හරියටම
    ඒකේ ඔය ෆෝටෝ එක දාලා තිබ්බා නේද....වළාකුලක් උපදින විදිය කියලා...මම ඒ ෆෝ‍ටෝ එක කීප දෙනෙකුටම මේල් කරත් එක්ක....
    දැක්කේ ඒ විදියට තමයි...ඔව් මම හරි උඔ තමයි ඒ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ

    ඔව් මචො.....මෙකෙ ඔනෙ නම් මම උබට original Hi-res images email කරන්නම්...ඔනේ නම් HD quick time video තියෙනවා....CAM එකෙන් record කල.. :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: laknath123