මචන් මේකේ අනිත් වලාකුළු එහෙමම තියෙද්දී එක විතරක් විහිදෙන්නේ කොහොමද?
මේක Play වෙන්නේ normal speed eken neda?
rep+
kohedida ban dekke......ela
කවුදෝ එකෙකේ මට - දීලා...මම කිව්වේ ඇත්තනේ..මේක ඒ ගොනාටය පේන්නහෙවනකට වෙලා නිල් අහස බලන් ඉද්දි හරි අපූරු සිදුවීමක් දුටුවා...ප්රථම වතාවට ....වලාකුලක් හැදෙන විදිහ...හරියට වලාකුලු මැශිමක් වගේ....![]()
වලාකුළු විහිදීමක දුර්ලභ... 02-04-2013 01:15 AM nikan boru epa oppu karapan![]()
අර සිරිපාදේ ගිහින් ෆොටෝ බර ගාණක් දැම්මේ උඔ නේද...මතක නැහැ හරියටම
ඒකේ ඔය ෆෝටෝ එක දාලා තිබ්බා නේද....වළාකුලක් උපදින විදිය කියලා...මම ඒ ෆෝටෝ එක කීප දෙනෙකුටම මේල් කරත් එක්ක....
දැක්කේ ඒ විදියට තමයි...ඔව් මම හරි උඔ තමයි ඒ ත්රෙඩ් එක දාලා තියෙන්නේ



