වලිකාලන්තය :- වලියට බර එවුන් වරෙල්ලා..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුලින්ම කිව්ව තොපිට ගේමට වරෙන් ෆේස් ටු ෆේස්..
    හැබැයි පොන්ස්ල වගේ ටැග් දාලා තොපි මාට්ටු වෙන්න එපා හරියැ..:growl::growl:
     
    Jul 18, 2011
    133
    8
    0
    wtf? අඩෝ සුකන්නෝ..තොපි මට නොකිය කෙලව ගන්නද යන්නේ ඩෝ..? මේ වැයික්කියේ මට හොරෙන් වලි කොහෙද ඩෝ..?? තොපි උදෙන්ම මට කියල ඇරව ගන්න තමයි හදන්නේ?

    තොපි දැනගනින් කුමාර කියන්නෙ කව්ද කියල පොඩ්ඩක් අහල බලපන් මේ වැයික්කියේ එකාලගෙන්..තොපි වැරදි මිනිහත් එක්ක හැප්පෙන්න හදන්නේ..:growl::growl::growl:

    මගේ මේ බස්තමෙන් තෝ ගුටි කන්නේ!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොත්ති මාටින්*;10704470 said:
    මගේ මේ බස්තමෙන් තෝ ගුටි කන්නේ!

    අඩෝ සොත්තියෝ..
    වැඩිය සද්ද දැම්මොත් තොගේ බස්තම තොට බස්සනව හරියැ..:growl::growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මුලින්ම කිව්ව තොපිට ගේමට වරෙන් ෆේස් ටු ෆේස්..
    හැබැයි පොන්ස්ල වගේ ටැග් දාලා තොපි මාට්ටු වෙන්න එපා හරියැ..:growl::growl:
    මං කැමති නෑ ගෑණු ලමයි එක්ක ගහගන්න:dull:
     
    Jul 18, 2011
    133
    8
    0
    මුලින්ම කිව්ව තොපිට ගේමට වරෙන් ෆේස් ටු ෆේස්..
    හැබැයි පොන්ස්ල වගේ ටැග් දාලා තොපි මාට්ටු වෙන්න එපා හරියැ..:growl::growl:

    යකෝ පොඩි එවුන්ට එන්න එපා කියල උඩ කොල තියෙනව නේද?:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොත්ති මාටින්*;10704490 said:
    යකෝ පොඩි එවුන්ට එන්න එපා කියල උඩ කොල තියෙනව නේද?:lol:

    හරි ඩෝ..ඒක දැක්ක හරි නැතා හරි පූසා ආවනේ..එහෙව් එකේ පොඩි එකා පොඩි එකා කියල පූසාව එලවන්න හදල මට කියල තෝ කෙලවගන්න එපා හරියැ..
    :growl::growl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    frog000021.gif
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    හරි ඩෝ..ඒක දැක්ක හරි නැතා හරි පූසා ආවනේ..එහෙව් එකේ පොඩි එකා පොඩි එකා කියල පූසාව එලවන්න හදල මට කියල තෝ කෙලවගන්න එපා හරියැ..
    :growl::growl:
    පොඩි???
    මොකක්ද බොල මගෙ පොඩි???:frown: