හරි ඩෝ..ඒක දැක්ක හරි නැතා හරි පූසා ආවනේ..එහෙව් එකේ පොඩි එකා පොඩි එකා කියල පූසාව එලවන්න හදල මට කියල තෝ කෙලවගන්න එපා හරියැ..![]()
අනේ උබ හරි ලොකු එකානේ..

මම අහිංසකයි ගහන්න ඒපාඇඩෝ ගෙඹි ෂෙනා තෝ වලිද?
කෝ උඹේ සහකරු?![]()

මෙන්න.මොසිල්ලාට පෙම් බැදි කුමරා...............
පිළීගන්න වේදිකාවේ...........
කූ...........මාර
ඇයි බන් උඹල මම එද්දි බයේ දුවන්නේ ? තොපි ගෑණු වගේ ඩෝ..![]()
![]()
බය නැතුව හිටපන්..මම පොඩි බිස්නස් එකක් කතා කරන්න ආවේ..![]()

කව්ද ඩෝ ගේට්ටුව මුරට ඉන්නේ? මම ඒකාට කියල තියෙනවා පොඩි එවුන්ව ඇතුලට ගන්න එපා කියල..කොහොම හරි මෙන්න පොඩි එකෙක් ඇතුලට රිංගලා මොන්ටිසෝරි ආතල් ගන්නවා.. එලවපන් මේ පොඩි උන්ට සීනි බෝලයක් දීල..
සොත්ති මාටින්*;10704582 said:ඇද්ද මචන් සොට් එක![]()
වලියක් වලියක්..
තොපි ගේමට එන්ටර් වෙයන්..මට පොඩි බඩේ අමාරුවක් ආවා..මට ටක් ගාලා ලැට් එකට ගිහින් එන්නම්..තොපි ගේම දීල වරෙන්...
බයට නෙමේ යන්නේ හරියැ..
වලියක් වලියක්..
තොපි ගේමට එන්ටර් වෙයන්..මට පොඩි බඩේ අමාරුවක් ආවා..මට ටක් ගාලා ලැට් එකට ගිහින් එන්නම්..තොපි ගේම දීල වරෙන්...
බයට නෙමේ යන්නේ හරියැ..
සෝක් සොට් එක..හැබැයි මගේ සොට් එක කෑවොත් තොපි ලොවෙත් නැතිවෙන්න මකබෑවෙනව..

sudu pusawa walgen allala uda dala bima dala uda gahala ayith bima gahanawa

මට තෝ අහු උනොත් පාගලා දානවා පුසා අයියට කේස් දානවට...