වලිගය සමග උපන් දරුවෙක්?????/

වලිගය සමග උපන් දරුවෙක්?????/

paste108.jpg


වලිගය සමග උපන් දරුවෙක්
වලිගය ඉවත් කලත් යලි එනවලු?
:no::no::no::(:(:(:(:(:(:(
 
  • Like
Reactions: <DNA and Mens Rea

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    සමහර විට කොල්ලට සුවිශේස හැකියාවක් තියෙන්න පුළුවන්.....
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අපහු එනවා කියන්නේ ඒ දරුවාගේ විශ්ෂ ජාන ෆිටුමක් ඇතිනේ.පරීක්ෂණ කොරල හොයා ගතහොත් බැරි වෙයි ඩ අත පය නැති අයට ඒවා හැදෙන්න ක්‍රමයක් හොයා ගන්න.මෙතෙක් කාලයක් මනුසයන්ට ගැලපෙන ජාන ටිබුන් නැහැනේ..