ඕං මුන්ගෙ විප්ලවේ හැටි !!
Iiya yako ponnaya lajjaiy.lankawe wiplawa lol
ඔය ගෝතයගේ සීට් එකේ තමා මම ඉන්නේ....ගෝලයෝ නිදන් කඩලා අහු වුනා මුකුත් නෑ...තව එකෙක් ඉන්නවා උගේ තාත්තා හොරා කියලා රටම දන්නවා පිට්ටනියට තාත්තගේ නම දාගෙනඔය දේශපාලුවෝ ඔක්කොම ඔය වගේ බන්.....තව හෙන ප්‍රසිද්ද පොරක් ඉන්නවා ඔය දේම කරපු (ප%යා කියල ප්‍රසිද්ද කුණුහරප කියන්නේ ) ........එකයි මේක දැම්මේ
ඔය ගෝතයගේ සීට් එකේ තමා මම ඉන්නේ....ගෝලයෝ නිදන් කඩලා අහු වුනා මුකුත් නෑ...තව එකෙක් ඉන්නවා උගේ තාත්තා හොරා කියලා රටම දන්නවා පිට්ටනියට තාත්තගේ නම දාගෙන
ඕවා මොනවද .මේ ලස්සනට පාවලා දීලා තියෙන්නේ
![]()
bath muttiye idan ussala gewal walata panala mini marapu jvp ballo.ඕවා මොනවද .මේ ලස්සනට පාවලා දීලා තියෙන්නේ
![]()
okunda samajavaadiyo lol
ඔය බත් මුට්ටි කේස් එක මම ත් අහලා තියෙනවා බං ඒ දවස් වල JVP එකේ එ්වුන් ගෙවල් වලට පැනලා ID කාර්ඩ් ඒකත් අරගෙන රත්රන් බඩු ටිකත් සුද්ද කරලා ගෙදර තියෙන බත් මුට්ටියත් අරගෙන ලූ ගෙදරින් යන්නේ. බත් මුට්ටි කේස් එකනම් ඒ කාලේ හරිම ප්‍රිසිද්දයි ලූbath muttiye idan ussala gewal walata panala mini marapu jvp ballo.
issara mata ohoma case ekak una.. mama kalin dawase ekekta gahuwa allapu school same age
mu pahuwada set ekak bassay kiyala danne natuwa mama giya
mama giye class ekema ekek ekka arun 30k witara set wela innawa arun tika mawa wata kara gatta
math ekka apu eka API NAM ANUNGE kiyala maru una
uge wali walata mama gihin tiyenawa
passe mama taniyen talk kara gatta ekek munata gahanna awe na pitipassen dekak tunak mata gahuwa
munata gahuwoth shot eka sure kiyala danna nisa
passe dawase mama loku set eka aran giya arun missing handawe mama unge gedarata giya
gahuwe na talk karala awa
u dan mage hoda pit ekak
ඔය බත් මුට්ටි කේස් එක මම ත් අහලා තියෙනවා බං ඒ දවස් වල JVP එකේ එ්වුන් ගෙවල් වලට පැනලා ID කාර්ඩ් ඒකත් අරගෙන රත්රන් බඩු ටිකත් සුද්ද කරලා ගෙදර තියෙන බත් මුට්ටියත් අරගෙන ලූ ගෙදරින් යන්නේ. බත් මුට්ටි කේස් එකනම් ඒ කාලේ හරිම ප්‍රිසිද්දයි ලූ![]()
හැබිලි නොදන්න මමඅපි නම් වලිවලට ගියේ නෑ මිතුරේ......ඇල් වතුරත් නිවල තමයි බිව්වේ
ඇයි හැඹිලි උස්සපුව....