වලියකට යද්දී

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕං මුන්ගෙ විප්ලවේ හැටි !!

    103301027_2673083756281156_3310399269978740236_o.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Iiya yako ponnaya lajjaiy.lankawe wiplawa lol

    ඔය දේශපාලුවෝ ඔක්කොම ඔය වගේ බන්.....තව හෙන ප්‍රසිද්ද පොරක් ඉන්නවා ඔය දේම කරපු (ප%යා කියල ප්‍රසිද්ද කුණුහරප කියන්නේ ) ........එකයි මේක දැම්මේ
     
    • Like
    Reactions: hasithayad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ඔය දේශපාලුවෝ ඔක්කොම ඔය වගේ බන්.....තව හෙන ප්‍රසිද්ද පොරක් ඉන්නවා ඔය දේම කරපු (ප%යා කියල ප්‍රසිද්ද කුණුහරප කියන්නේ ) ........එකයි මේක දැම්මේ
    ඔය ගෝතයගේ සීට් එකේ තමා මම ඉන්නේ....ගෝලයෝ නිදන් කඩලා අහු වුනා මුකුත් නෑ...තව එකෙක් ඉන්නවා උගේ තාත්තා හොරා කියලා රටම දන්නවා පිට්ටනියට තාත්තගේ නම දාගෙන
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය ගෝතයගේ සීට් එකේ තමා මම ඉන්නේ....ගෝලයෝ නිදන් කඩලා අහු වුනා මුකුත් නෑ...තව එකෙක් ඉන්නවා උගේ තාත්තා හොරා කියලා රටම දන්නවා පිට්ටනියට තාත්තගේ නම දාගෙන

    හැබැයි කතාව කොහොමද ?

    ඕවා මොනවද .මේ ලස්සනට පාවලා දීලා තියෙන්නේ 🤣🤣🤣
    FB-IMG-1588671532368.jpg

    දැන් පාවල දෙන්නේ රටම
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    okunda samajavaadiyo lol

    මට නම් හිතෙන්නේ එත් මුන් ජෙප්පොන්ට වඩා හොඳයි කියල...ජෙප්පොයි පෙරට්ටෝයි විතරක් චන්දෙ ඉල්ලුවොත් දෙන්නේ පෙරට්ටෝන්ට :-D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    issara mata ohoma case ekak una.. mama kalin dawase ekekta gahuwa allapu school same age
    mu pahuwada set ekak bassay kiyala danne natuwa mama giya
    mama giye class ekema ekek ekka arun 30k witara set wela innawa arun tika mawa wata kara gatta
    math ekka apu eka API NAM ANUNGE kiyala maru una
    uge wali walata mama gihin tiyenawa
    passe mama taniyen talk kara gatta ekek munata gahanna awe na pitipassen dekak tunak mata gahuwa
    munata gahuwoth shot eka sure kiyala danna nisa

    passe dawase mama loku set eka aran giya arun missing handawe mama unge gedarata giya
    gahuwe na talk karala awa
    u dan mage hoda pit ekak
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    bath muttiye idan ussala gewal walata panala mini marapu jvp ballo.
    ඔය බත් මුට්ටි කේස් එක මම ත් අහලා තියෙනවා බං ඒ දවස් වල JVP එකේ එ්වුන් ගෙවල් වලට පැනලා ID කාර්ඩ් ඒකත් අරගෙන රත්රන් බඩු ටිකත් සුද්ද කරලා ගෙදර තියෙන බත් මුට්ටියත් අරගෙන ලූ ගෙදරින් යන්නේ. බත් මුට්ටි කේස් එකනම් ඒ කාලේ හරිම ප්‍රිසිද්දයි ලූ 😀😀😀
     
    • Like
    Reactions: giggee

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    issara mata ohoma case ekak una.. mama kalin dawase ekekta gahuwa allapu school same age
    mu pahuwada set ekak bassay kiyala danne natuwa mama giya
    mama giye class ekema ekek ekka arun 30k witara set wela innawa arun tika mawa wata kara gatta
    math ekka apu eka API NAM ANUNGE kiyala maru una
    uge wali walata mama gihin tiyenawa
    passe mama taniyen talk kara gatta ekek munata gahanna awe na pitipassen dekak tunak mata gahuwa
    munata gahuwoth shot eka sure kiyala danna nisa

    passe dawase mama loku set eka aran giya arun missing handawe mama unge gedarata giya
    gahuwe na talk karala awa
    u dan mage hoda pit ekak

    අපි නම් වලිවලට ගියේ නෑ මිතුරේ......ඇල් වතුරත් නිවල තමයි බිව්වේ
    ඔය බත් මුට්ටි කේස් එක මම ත් අහලා තියෙනවා බං ඒ දවස් වල JVP එකේ එ්වුන් ගෙවල් වලට පැනලා ID කාර්ඩ් ඒකත් අරගෙන රත්රන් බඩු ටිකත් සුද්ද කරලා ගෙදර තියෙන බත් මුට්ටියත් අරගෙන ලූ ගෙදරින් යන්නේ. බත් මුට්ටි කේස් එකනම් ඒ කාලේ හරිම ප්‍රිසිද්දයි ලූ 😀😀😀

    ඇයි හැඹිලි උස්සපුව....