වලියකදී හොදම භාන්ඩෙ මොකක්ද​??

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    ඉවසල බැරි තැන වලියක් set උනොත්
    උබට තියෙන්න දුර දක්නා මොලේ පාවිච්චි කරන්න.

    set ඒක වැඩී නම් තාවකාලිකව පසු බැහැපන්.
    නැත්නම් උබ moral ඒකත් ඒක්ක වැඩේට බැහැපන්.
    වලියකදි නිකන් අත පය විසි කරන්න ඒපා. වෙලාව කලාව බලල අැරපන්.
    shot miss වෙන්න වෙන්න උබ weak වෙනවා වැඩී.

    thanks bn

    anith ayatath thanks :frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකඩ පොල්ල ක්
    හෝ

    වනන්න පුළුවන් දිග පිහියක්, ( මන්නයක්)
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    hmmm agree, moka athe mona thibunath, oka use kale nathnam hari welawata hari thanadi, baduma thama.

    kalu pati karayek pollak aran wana wana awoth, mukuth nokarapu one kenekuta dura idala wedi thiyanna luluwan.

    සැ.යු. විහිළුවක් නොවේ..
    තව පොඩි දෙයක්, හැබැයි එක පහරෙන් මැරෙන්නත් පුළුවන්, වෙන කරන්නම දෙයක් නැත්නම් උබ අතේ, දීපන් හොද කික් එකක් ප**ට. පහරේ වේගය ප්‍රතිවාදියාගේ ඉරණම තීරණය වේ..

    එකයි කිව්වේ මොලේ තරම් වටිනා දෙයක් ආයුධයක් නැහැ කියලා.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Dan kale wali eken iwara wenne na. issara wage guti kapu eka adagena gedara giya kale iwarai. dan Guti kapu eka shape eke indala gahapu ekata one shot knockout karanawa. Ekane ada kale waliyak daganda baya. Dan waliwalata ena Hichcho bichcho athwala mokak hari yakada kallak thiyenawamai.

    Hondama wade shape eke maruwena eka thamai.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Oya okkoma use karala tiyenawa ban 9 wasare wage idan

    Hodama de atha paya wisi karanne natuwa katin game eka shape karana eka

    Oluwen gahana eka. Oya kale waradda gattot loku unamat oka job ekedi normal life ekedi enawa temp eka

    Hichchi kale ohoma case enawa e unata waliyata yanan epa

    Ubata kiyanne experience eken
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    කාර් එකේ ඩිකියෙන් දවසක් හොකී බැට් දෙකක් ගත්ත සෙට් එකක් අපිට ගහන්න. :P