වලියක් නැතුව පාලුයි

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වලියක් නැතුව පාලුයි

    කාලෙකින් එළකිරි පැත්තේ ආවේ බන්. වලියක්වත් නැතුව හෙන පාලුයි වගේ. වලියක් ඇද ගන්න බැලුවා හරිගියේ නෑ. දැන් හැමෝම සාමකාමී වෙලා වගේ. වලියක් නැතුව පාලුයි වගේ නම් වරෙන් වලියක් දාගන්න. :P:P
     
    blue_in_rio

    Well-known member
  • ඔන්න මචන් එක කැලේක හිටියලු හාවෝ දෙන්නෙක්.මුන් දෙන්න හොද යාලුවෝ.කවදාවත් උබ බන් බොලන් කියාගෙන නෑ.දවසක් එක හාවෙකුට හිතුනලු, මෙහෙම ඉඳලා හරියන් නෑ, කම්මැලිකමට මොනවා හරි කරන්න ඕනා කියලා.එක පාරටම මූට එළ අයිඩියා එකක් ආවලු.මූ අනිත් හාවට කිව්වලු අපි කම්මැළි කමට පොඩි වලියක් දාගමු කියලා.හැබැයි ඒකට හොඳ හෙතුවක් තිබුනේ නෑලු.ඉතින් අරූම කල්පනා කරලා කිව්වලු, ලඟ පාත තිබුන ගල් ගෙඩියක් පෙන්නලා, උබ මේක උබේ කියපන්, මම මගේ කියන්නම් කියලා.ඔන්න ඉතින් අරූ දැන් කියනවලු ගල උගේ කියලා.අනිත් හාවත් කියනවලු ඒක උගේ කියලා.ඔන්න ඉතින් දෙන්නට දෙන්නා, ගල අයිති කරගන්න වළියකටලු සෙට් වෙන්නේ.අනිත් හාවා බැලුවලු මේක හරියන් නෑ,මෙච්චර කල් අපි ෆිට් එකේ හිටියා.අහක යන ගලක් හින්දා මොකටද අපි වලි දාගන්නේ කියලා,යෝජනාව කරපු එකා ගල උගේ කියනකොට මේ හාවා කිව්වලු,"උබේ නම් උබ තියා ගනින්, මට මොකෝ" කියලා..... :dull::dull:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මෙහෙමයි මචං. නිකම්ම ත්රෙඅඩ් එක බලලා bump කියලා යන්න නම් ඕනේ කෙනෙක්ට පුළුවන්. එත් වැදගත් වෙන්නේ යම් කිසි අදහසක් ප්‍රකාශ කරන එක. ඒ නිසා මීට පස්සෙවත් හරියකට reply එකක් දාන්න පුරුදු වෙයන්. තරහකට නෙමෙයි කිව්වේ. හැදෙන්න ඕනේ නිසා. හැදෙනවා නම් හැදියන්. උඹ හැදුනත් නැතත් මට ප්‍රශ්නයක් නෑ බන්.

    මොකද මම කන්නේ බොන්නේ උඹ දෙන සල්ලි වලින් නෙමෙයි. මම හම්බ කරන මම කන්නේ. ඒ නිසා දෙයක් කිව්වම ඒක හිතට අරන් හැදියන්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    04.) ජෝඋතිශ්‍ය කියන්නේ තනිකර බොරුවක්.

    මන් කතා කරන්නම් ජෝඋතිශ්‍ය කියන්නෙ ඇත්ත කියන පැත්තට :lol:
    ,මුලින්ම team දෙකකට බෙදිල ඉමු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මොකද මම කන්නේ බොන්නේ උඹ දෙන සල්ලි වලින් නෙමෙයි. මම හම්බ කරන මම කන්නේ. ඒ නිසා දෙයක් කිව්වම ඒක හිතට අරන් හැදියන්.
    ඔව් ඔව්....:angry::angry:
    තෝ මෙතන හම්බකරණය කරන්න දත කට මැදගෙන වැඩ බව මම දන්නවා.......:angry::angry:
    සයිට් එක ඩවුන් කරන්න, මේකට කෙළින්න බලං ඉන්න සෙට් එකේ එකෙක් උඹ...:angry::angry:
    උඹේ කුමන්ත්‍රණයක් මම දන්නවා......තෝ අපත හම්බාවෙක් කියලත් දන්නවා......:angry::angry:
    මෙතන දෙන්නේ පොර ටෝක්....කරන්නේ අපත.දහදුරා, පකඩ, වේස වැඩ......:angry::angry:
    අනේ පල ඩෝ යන්න නිකං *ක එළියෙ දාං රගන්නේ නැතුව.............:angry::angry:
     
    කලින් අම්බානක රිද්දව ගත්තු එක්කෙනෙකුත් දුවගෙන ඇවිල්ලා. මම කවද්ද හම්බයෝන්ට කඩේ ගියේ? එක පොස්ට් එකක් තියෙනවා නම් පෙන්නන්න? නිකන් බොරුවට කියන්න දෙයක් නැතුවට ඔහේ කියවන්න එපා මිත්‍රයා. වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න.

    අනිත් එක ඕනෙම කෙනෙක්ට තමන්ගේ මතවාදය ප්‍රකාශ කරන්න නිදහසක් තියෙනවා මේ රටේ. ප්‍රජාතන්ත්‍ර වාදය කියන එකේ තේරුම දන්නවද ඔබතුමා?
     
    blue_in_rio

    Well-known member
  • මෙහෙමයි මචං. නිකම්ම ත්රෙඅඩ් එක බලලා bump කියලා යන්න නම් ඕනේ කෙනෙක්ට පුළුවන්. එත් වැදගත් වෙන්නේ යම් කිසි අදහසක් ප්‍රකාශ කරන එක. ඒ නිසා මීට පස්සෙවත් හරියකට reply එකක් දාන්න පුරුදු වෙයන්. තරහකට නෙමෙයි කිව්වේ. හැදෙන්න ඕනේ නිසා. හැදෙනවා නම් හැදියන්. උඹ හැදුනත් නැතත් මට ප්‍රශ්නයක් නෑ බන්.

    මොකද මම කන්නේ බොන්නේ උඹ දෙන සල්ලි වලින් නෙමෙයි. මම හම්බ කරන මම කන්නේ. ඒ නිසා දෙයක් කිව්වම ඒක හිතට අරන් හැදියන්.

    රිප්ලයි එක දිග වැඩි නිසා, පෝස්ට් එක බුක් කරන්න එහෙම කලේ.දැන් අර හාවා කලා වගේ, උබත් හදන්නේ මාත් එක්ක වලියට එන්නනේ....මම කියන්නම් මෙහෙම "මචන්, උබ කියන දේ හරි..මම හැදෙන්නම්..." :rofl::rofl:
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    පාස් වර්ඩ් එක අමතක උනා reset කොලා ......මේ බ්ලහල්ලකෝ මට වෙලා තියෙන දේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    04.) ජෝඋතිශ්‍ය කියන්නේ තනිකර බොරුවක්.

    මන් කතා කරන්නම් ජෝඋතිශ්‍ය කියන්නෙ ඇත්ත කියන පැත්තට :lol:
    ,මුලින්ම team දෙකකට බෙදිල ඉමු

    මට ඔයි කේන්දර වත් කේන්දර බලන එවුන්වත් පෙන්නන්න බැහැ. අවුරුදු 2 ක් ලවු කලා. දැන් කියනවා කේන්දර ගැලපෙන්නේ නැහැ කියලා. දැන් කෙල්ල කතා කරන්නෙත් නැහැ. ඒකිට කිවුවලු ළමයෙක් එක්ක දික්කසාද වෙන්න වෙයි කියලා. කියපු එකා අහු උනා නම් ඌටත් කේන්දරේ බලවගන්න වැඩක් සෙට් කරන්නේ. කලින් ගෑනිත් සෙට් උනේ කේන්දර ගලපෙනව කියලා. ඒත් එකිත් දික්කසාද උන.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    04.) ජෝඋතිශ්‍ය කියන්නේ තනිකර බොරුවක්.

    මන් කතා කරන්නම් ජෝඋතිශ්‍ය කියන්නෙ ඇත්ත කියන පැත්තට :lol:
    ,මුලින්ම team දෙකකට බෙදිල ඉමු

    මේකයි මචන්. උඹ හදන්නේ මේකේ ඉන්න සාමාජිකයෝ අතරේ ප්‍රශ්න ඇති කරන්න. එළකිරි එකට join වෙන කොට තිබිච්ච rules and regulations කියෙව්වේ නැද්ද ඔබතුමා? කියෙව්වේ නැත්නම් අයෙත් ගිහින් කියවල එන්න. නිකන් මේකේ ප්‍රශ්න ඇති කරන්න හදලා නිකරුනේ ban වෙන්නේ නැතුව.
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මේකයි මචන්. උඹ හදන්නේ මේකේ ඉන්න සාමාජිකයෝ අතරේ ප්‍රශ්න ඇති කරන්න. එළකිරි එකට join වෙන කොට තිබිච්ච rules and regulations කියෙව්වේ නැද්ද ඔබතුමා? කියෙව්වේ නැත්නම් අයෙත් ගිහින් කියවල එන්න. නිකන් මේකේ ප්‍රශ්න ඇති කරන්න හදලා නිකරුනේ ban වෙන්නේ නැතුව.

    මගේ ප්‍රශ්නෙට විසදුමක් දීලා වලි දා ගනිල්ලකෝ :angry::angry::angry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    ඔව් ඔව්....:angry::angry:
    තෝ මෙතන හම්බකරණය කරන්න දත කට මැදගෙන වැඩ බව මම දන්නවා.......:angry::angry:
    සයිට් එක ඩවුන් කරන්න, මේකට කෙළින්න බලං ඉන්න සෙට් එකේ එකෙක් උඹ...:angry::angry:
    උඹේ කුමන්ත්‍රණයක් මම දන්නවා......තෝ අපත හම්බාවෙක් කියලත් දන්නවා......:angry::angry:
    මෙතන දෙන්නේ පොර ටෝක්....කරන්නේ අපත.දහදුරා, පකඩ, වේස වැඩ......:angry::angry:
    අනේ පල ඩෝ යන්න නිකං *ක එළියෙ දාං රගන්නේ නැතුව.............:angry::angry:

    :angry::angry::angry: ඔව් ඔව් මුගේ forum එකට බල්ලෙක් වත් එන්නෙ නැති නිසා මූ මේක ඩවුන් කරන්න කුමන්ත්රණය කරනව :angry:
     
    Status
    Not open for further replies.