වලියක් බලන්න වරෙල්ලා

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මේ video එක බැලුවට පස්සේ උඹලට මොකද හිතෙන්නේ ? මොනවා උනත් ඉරාජ් එක්ක තිබුන වලියට වඩානම් මේක අතල් වලියක් වේවි වගේ

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මේ video එක බැලුවට පස්සේ උඹලට මොකද හිතෙන්නේ ? මොනවා උනත් ඉරාජ් එක්ක තිබුන වලියට වඩානම් මේක අතල් වලියක් වේවි වගේ

    මට ප්‍රශෙන් තියෙන්නෙ සාසනේ ආරක්ශා කරන්න මුකුත් නීති රාමුවක් නැද්ද බන් බුද්දාගෙමේ? මම හිතන්නේ කතොලික එකේ එහෙම ඔහොම පිස්සු කෙලින්න බෑ. එලවනවා. ඒත් බුඩ්ද්දාගම බලපන්කො බන්. පිස්සු හුකන්නලානේ ඉන්නෙ. අර චන්දේ ඉල්ලන එකත් මොන්ගල් නේද. ඒත් උන්ව තියන් ඉන්නවා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මට ප්‍රශෙන් තියෙන්නෙ සාසනේ ආරක්ශා කරන්න මුකුත් නීති රාමුවක් නැද්ද බන් බුද්දාගෙමේ? මම හිතන්නේ කතොලික එකේ එහෙම ඔහොම පිස්සු කෙලින්න බෑ. එලවනවා. ඒත් බුඩ්ද්දාගම බලපන්කො බන්. පිස්සු හුකන්නලානේ ඉන්නෙ. අර චන්දේ ඉල්ලන එකත් මොන්ගල් නේද. ඒත් උන්ව තියන් ඉන්නවා.
    සාසනේ ආරක්ශා කරන්න නීති රාමුවක් ගෙනාවොත් මුලින්ම කෙලවෙන්නේ ලොකු සෙට් එකටනේ , දැන් තියෙන්නේ සාසනේ නෙවෙයි Pvt(Ltd) , ඔය බුදලේ උලාකළා තමයි ලොකු සෙට් එකේ හත්මුතුපරම්පරාවම ජිවත් වෙන්නේ, පුළුවන් නම් ඕවා audit කරන්න කියපන්කො auditor general department අන්න එතකොට හොයාගන්න පුළුවන් අදායමට උන දේ

    පොඩ්ඩෝන්ට දඬුවම් කරන්න ගියොත් ලොක්කොන්ගේ ඔය සීන් එලියට එනවා , ඒකනිසා කවුරුත් මුකුත් කියන්නේ නැතිව ඉන්නවා

    අමුතු නීති ඕන නෑනේ , බුදුහාමුදුරුවෝ දේශනා කරපු විනය පිටකය අනුව ඉන්නේ නැති අයගේ සිවුර ගැලෙවුවා නම් ඉවරයි නේ , හැබැයි ඒවා කරන්නේ නෑ

    වැඩි දෙයක් ඕන නෑ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදියට අල්පේච්ච විදියට ජිවත් වෙන්න කිවුවොත් එකට කැමති නෑනේ
     
    • Like
    Reactions: tharakaf