වලියේන් මගේ දිනක ආදායම 60000යි.

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    හැමදාම ත්‍රෙඩ් දදා මං මෙච්චර හෙව්වා කියල දාන එකේ එක ත්‍රෙඩ් එකක් දාල අ# ගහන එක හොදයිනේ ඉතින් :D
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    උබලට වගේ ජොබ් කරන්න ඕනා නැහැනේ.. ඉතින් ත්‍රෙඩ් නොදා වෙන මොනවා කරන්නද? කාලකන්නි ජිවිතයක්නේ ගෙවන්නේ..:Did
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබලට වගේ ජොබ් කරන්න ඕනා නැහැනේ.. ඉතින් ත්‍රෙඩ් නොදා වෙන මොනවා කරන්නද? කාලකන්නි ජිවිතයක්නේ ගෙවන්නේ..:Did

    ෆොරෙක්x කරලා අර උඹට හම්බ උනා කියන ඩොලර් හැට දහස් ගාණ නිසා නෙද මෙහෙම වෙන්නෙ?
    උඹට මචං ෆොරෙක්ස් වලින් කොච්චර කල් කියාද ඔය අමවුන්ට් එක හොයන්න
    අපිට යු ටියුබ් ඇඩ් සෙන්ස් වලිනුත් ඔහොම දෙයක් කරගන්න පුළුවන් නෙද ?

    ඒවගෙම උඹ කියන ඔය දෛනික ආදායම උබට වෙනම විත්ඩොව් කරන්න පුළුවන්ද ?

    අපෙ රටෙ උන්ගෙ මානසිකත්වෙ බන්, තුට්ටු දෙකෙ පඩියට ෆැන් එකක් යට ඒ සී රූම් එකක් ඇතුලෙ, ඩෙස්ක් එකක් උඩ කම්පියුටර් එකකට තට්ටුවක් නොදා ජොබක් කලෙ නැත්තම් ඌ කාලක්ණ්ණියෙක් ,
    ගෙදර ඉඳන් සැපෙ ලොකු ආදයමක් හොයන එකා ගැන කවුරුත් තකන්නෙ නැහැ
     
    Last edited:

    ඔව් මචන්. විත්ද්රෝ කරන්න පුළුවන්. මම කරන්නේ වැඩි වෙන ගාන විතරක් රුපියල් කරලා එල්කේආර් අකවුන්ට් එකට දානවා. ඇඩ්සෙන්ස් එකෙන් මොකක්ද? ඒක මම දන්නේ නැහැ
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    උබලට වගේ ජොබ් කරන්න ඕනා නැහැනේ.. ඉතින් ත්‍රෙඩ් නොදා වෙන මොනවා කරන්නද? කාලකන්නි ජිවිතයක්නේ ගෙවන්නේ..:Did

    :lol::lol::lol::lol: