ෆොරෙක්x කරලා අර උඹට හම්බ උනා කියන ඩොලර් හැට දහස් ගාණ නිසා නෙද මෙහෙම වෙන්නෙ?
උඹට මචං ෆොරෙක්ස් වලින් කොච්චර කල් කියාද ඔය අමවුන්ට් එක හොයන්න
අපිට යු ටියුබ් ඇඩ් සෙන්ස් වලිනුත් ඔහොම දෙයක් කරගන්න පුළුවන් නෙද ?
ඒවගෙම උඹ කියන ඔය දෛනික ආදායම උබට වෙනම විත්ඩොව් කරන්න පුළුවන්ද ?
අපෙ රටෙ උන්ගෙ මානසිකත්වෙ බන්, තුට්ටු දෙකෙ පඩියට ෆැන් එකක් යට ඒ සී රූම් එකක් ඇතුලෙ, ඩෙස්ක් එකක් උඩ කම්පියුටර් එකකට තට්ටුවක් නොදා ජොබක් කලෙ නැත්තම් ඌ කාලක්ණ්ණියෙක් ,
ගෙදර ඉඳන් සැපෙ ලොකු ආදයමක් හොයන එකා ගැන කවුරුත් තකන්නෙ නැහැ