වලිවලට ගිහින් උන් ආතල් සීන්

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මිනී මස් කන්න බෑ බං. අප්පිරියයි. :( ඒ වුනාට මස් කුට්ටියක් කඩාගන්න ආසයි බං වෝකර් කෙනෙක් වගේ.
    මං මාර ආසාවෙන් ඉන්නෙ ගෙදර වෙන කවුරුත් නැතුව මං තනියෙන් ඉන්න වෙලාවක හොරෙක්වත් පනිනවනං කියල. :(
    මෙහෙට හොරෙක්වත් එන්නෑ බං.
    අනිවා කවද හරි මොකෙක්ගෙන් හරි මස් කුට්ටියක් කඩාගන්න එක කඩාගන්නවමයි :D :yes:


    මූනේ කොතන හරි, නැත්නම් කනක් තමයි කන්න හොඳම. කඩල කටට කෑල්ල එනකම් අරූට මොකවත් කරන්න බෑ. ගහන්නවත් බෑ

    මං නං කැමති උගුරු දණ්ඩ හරියට බං.. :) කද්දි කෑගහන්නවත් බෑනෙ :D

    උගුරු දණ්ඩ කටින් අල්ලන්න අමාරුයි. කන හරි මූණ හරි ලේසියි. අනික හපලා කඩද්දි පිහියෙන් කපනවා වගේ නෙවෙයි. වේදනාව ගොඩක් වැඩියි. හොඳට හප කර කර ඉන්න ඕන. සිහිය නැතුව වටෙනකම්ම. ඊට පස්සේ කඩල ගන්න ඕන.:yes::yes::yes:
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඉස්කෝලෙ කාලේ වෙන ඉස්කෝකෙ උන්ට ගහන්න ගිහිල්ල අපේ principle ලයි සර්ලා සෙට් එකකුයි ඇවිල්ල කොල්ලොන්ට දුන්න මම හැංගිලා හිටියා ඩොකෙක්ගෙ කාර් එකක් ගාව.අපේ උන්ට සර්ල දමාගෙන ගහනවා.පස්සෙ ඩොකා අවා මාව දැක්ක.මන් පොරට කිව්ව මාව බේරගන්න කියල.මන් කාර් එකේ නැගල එතනින් මාරු උනා.ඩොක්ටර් යන ගමන් මට උපදෙස් දිදී ගියේ ආයිත් මේවා කරන්න එපා කියල.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    api nam owata nahe. 2

    ඉස්කෝලෙ කාලේ වෙන ඉස්කෝකෙ උන්ට ගහන්න ගිහිල්ල අපේ principle ලයි සර්ලා සෙට් එකකුයි ඇවිල්ල කොල්ලොන්ට දුන්න මම හැංගිලා හිටියා ඩොකෙක්ගෙ කාර් එකක් ගාව.අපේ උන්ට සර්ල දමාගෙන ගහනවා.පස්සෙ ඩොකා අවා මාව දැක්ක.මන් පොරට කිව්ව මාව බේරගන්න කියල.මන් කාර් එකේ නැගල එතනින් මාරු උනා.ඩොක්ටර් යන ගමන් මට උපදෙස් දිදී ගියේ ආයිත් මේවා කරන්න එපා කියල.
    doca uben athal ekak gatta neda
    ------ Post added on Aug 27, 2021 at 7:26 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22

    ඉන්ඩිකේටර් වලියේ ආතල් සීන් කියපන් බන්
    7o4bmv4.jpg



    මූට කියලා උකේ ඇරන් මගෙන් සල්ලි ඉල්ලපු එක තමයි ආතල්ම එක. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වැඩියෙන්ම උක දික්කරන් ආවේ මට කියලා කිරියේ උකේ ඇරගත්ත සෙට් එක. :ROFLMAO: :ROFLMAO:
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    o/l කාලේ සෙට් එකක් එක්ක අව්ලක් වෙලා උන් අපිට එන්න කිව්වා කඩයක් ගාවට
    උන් හෙන නසරාණි සෙට් එකක්
    මන් කිව්වා අපි මොකටද යන්නේ උන්ට ඕනේ නම් එන්න කියහන් කියල (උන්ගේ කවුරුත් නැති හින්ද කිව්වේ බය නැතුව )
    අපිත් එක්ක හිටපු එකෙක් ගිහින් අරුන්ට කියල , උන් ටිකට මල පැනල කියපු එකාව හොයන් ආව
    දන්නෑ වගේ හිටිය
    අහු උනානම් අම්බානක කනවා
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    වලි සෙට් උනේ ඒ ලෙවල් වලදි. ඇත්තටම මම හැම වලියෙම ඕඩියන්ස් එකේ හිටියෙ. වලියක් යන වෙලාවට ඉස්කෝලෙ යද්දි අරං යන බයිට් පැකට් එක ගැන්සියටම බෙදලා බයිට් කකා වලිය එන්ජෝයි කරපු මිනිස්සු අපි 😂. හැබැයි හැමදාම වගේ ඒ වින්දනය නැති කලේ ජඩ ප්‍රිෆෙක්ට් කාරයොයි පිනායි. වලිය ඉවරඋණාම පන්තියම මූසලයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    වලිනම් කෝටියයි.

    බස් ඩ්‍රයිවර් ට ගැහැව්වා තව බස් එකක කොන්දා. මම හිටියේ ෆුට්බෝඩ් එක ගාවා. ඩ්‍රයිවර් කිව්වා දීපන් මල්ලී කියලා. මම දුන්න පයින් පාරක් අරූ පොළොව ට වැටුනේ ගුවන් ගතවෙලා.බස් එක මාව පන්තිය ගාවටම දාලා පොලීසි ගියේ .මම හරි සතුටුයි , ඇයි බන් ඔය වගේ ජරා වැඩ කරන එවුන්ට දෙන්න ඕනේ එල්ලලා.