වල දැමීම ,,,,,,, විද්වත් අදහස්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Prashna ahala thiyana vidiha hariyata company employee kenekta dena Show Cause letter ekak vagey. Kamak na. :-)
    1. Api nodanna deyak gana anavashya vidihata biyak athikaraganne ayi? Aevata adaala aya (W.H.O) prashnayak thiyanavanam karanna epa kiyayi. Ethakota nokara inna haki.
    2. Muslim vitharak nevei, Christianslath illuva, mathaka hatiyata. Api mekey aagam patalavagannathuva katha kaloth, Lankave vitharak bodies bury nokaranna saadakaya, hethuva mokakda? Muslimsla gana ahanna onemanam, ayi ratey eka samaanava thiyana charithrayak illanna puluvannam, aeka illana eka varaddak hatiyata dakinne?
    3. Mekath hypothetical prashnayakne. Ehema vunoth ethakota adaala recommendation eka kryathmaka karanava. (Naththan ganga hath gauvak issaraha thiyeddi amudey gaheemakne). Covid ekata digatama attention, pareekshana kerena nisa anisi biyak athikaragathayuthuda?).
    This is no personal concern of mine. I just want to help clear the air arounf this drama.
    132437323_1203811076680774_1650075332428795421_o.jpg

    මෙක සම්බන්ධයෙනුත් මෙහෙම වැරදීමක් ආයේ උනොත් මන්ෂ්‍ය සංහතියම ඉවරයි නේද..මොකක්ද මේ අඩියාව
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඉතිහාසයේ මිනී වලලපු eka: Mechchara kaalayak karagena aapu valalapu eka hadissiyema dan vitharak barivenna ba. Lankave vitharak 'soil valin spread venna' lokenma nathi vishesha pasak thibeda?
    pandemic එකක මිනී පුච්චන eka: Puchchannai valalannai dekama puluvan kiyala W.H.O. anumatha karala. Ae deka athare sambandayak penennaha.
    It's true that the WHO has allowed both the cremation and the burials. But that includes a caveat. WHO also includes......
    " Confirm national and local requirements that may dictate the handling and disposition of the remains"
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    1. මම ඉහත පැහැදිලි කළා වගේ අපි නොදන්නා දෙයක් ගැන අවධානමක් අරගෙන් මේ මරණ වැළලිය යුත්තේ ඇයි.
    2. අනෙකුත් සියළු මිනිසුන් මේ උද්ගත වී ඇති තත්වය පිලි අරගෙන එකට අනුව කටයුතු කරද්දී ඇයි මුස්ලිම් අයට එහෙම බැරි?
    3. මේ දේට ඉඩ දීලා මාස කිහිපයක් ගත වෙනකොට සොයගත්තොත් ජල මූලාශ්‍ර වලට මේවා එකතු වෙනවා කියලා මොකද කරන්නේ?
    කෙටි සහ සෘජු පිළිතුරු බලාපොරොත්තු වෙනවා ඔබලාගෙන්. මේ වගේ සිද්ධි වලදී අනාගතෙය් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඉන්න ඔබ වැනි අයගේ හැසිරීම අපට දැන්ම තේරුම් අරන් තිබීම ඉතා වැදගත්. මොකද අදටත් අපේ රටේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ආගම වැනි දේ මුලට ගැනීම. නමුත් මේ මෘත දේහ ආදාහනය එහෙම දේවල් නැතිව ගත්ත තීරණයක්. මටත් මුස්ලිම් මිතුරන් ඉන්නවා ඉතා ලඟින් ආශ්‍රය කරන. මට මුස්ලිම් අය ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.
    :baffled: :baffled:

    1. ඒක හරි
    2. දැඩි ආගමික භක්තිය තමා වෙන මොකක්ද
    3. මේ සේරම හිතන්න ඕනි රටේ පාලකයෝ , ඇත්තටම එක රටක් එක නීතියක් කියල හැර දෙයක් කියන්න ඕනි මිනිස්සුන්ට
    ආණ්ඩුව වැනෙන කොට දෙගේල්ලෝ දෙපැත්තට ඕනි තරම් කරුණු දක්වනවා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    It's true that the WHO has allowed both the cremation and the burials. But that includes a caveat. WHO also includes......
    " Confirm national and local requirements that may dictate the handling and disposition of the remains"
    I would rather call it a suggestion. Such things are said because the W.H.O. or any Body cannot dictate to a country to do things their way. Surely, Sri Lanka's soil cannot be so unique that drastic action has to be taken to prevent something that has been practised for centuries here and the world over.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    View attachment 107273
    මෙක සම්බන්ධයෙනුත් මෙහෙම වැරදීමක් ආයේ උනොත් මන්ෂ්‍ය සංහතියම ඉවරයි නේද..මොකක්ද මේ අඩියාව
    Meka balanna.

    False. The World Health Organization has not said that social distancing, quarantine or isolation is not needed to combat the spread of COVID-19. Nor has it said the virus is not transmitted from person to person.

    https://www.reuters.com/article/uk-...-transmit-from-person-to-person-idUSKBN2492YC
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Meka balanna.

    False. The World Health Organization has not said that social distancing, quarantine or isolation is not needed to combat the spread of COVID-19. Nor has it said the virus is not transmitted from person to person.

    https://www.reuters.com/article/uk-...-transmit-from-person-to-person-idUSKBN2492YC
    Not quite so... On January 14, the WHO tweeted that there was “no clear evidence” that the coronavirus could spread between people. They believed the Chinese liars. How many days they took to declare this to be a Pandemic. :sorry:
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Meka balanna.

    False. The World Health Organization has not said that social distancing, quarantine or isolation is not needed to combat the spread of COVID-19. Nor has it said the virus is not transmitted from person to person.

    https://www.reuters.com/article/uk-...-transmit-from-person-to-person-idUSKBN2492YC
    ඕකත් මම දැක්ක..දැන් අලුතෙන් mutated වෙලා තියන virus එක who එකෙන් කියනවා ලොකු ප්‍රශ්නයක් නැහැ මැරෙනවා අඩුයි
    අව්ලක් නැහැ කියල..හැබැයි එංගලන්තේ සයුක්‍ය ලොක්ක කියනවා මේක බරපතලයි පැතිරීම 70% වැඩියි කියල..අගමැති නගරවලට ඇතුල් වෙන එක වැහුවා..මෙහෙම මාසෙන් මාසෙට වෙනස් වෙන virus එකක් ගැන කොහොමද අපි හරියටම අනවෙකි කියන්නේ .මැරුණට පස්සේ මොන පුකක්ද..අපේ ආගමේ උන්ට අනිත් උන්ට මේක ප්‍රශ්නයක් නැත්නම් මුන්ට විතරක් තියන රුදාව මොකක්ද...මේ virus එක ඉවර උනාම මරුන උන් ගෙදර ගෙනත් තියගනිල්ලකෝ .අපි එපා කියයිද බලන්න ..එතකන් පොඩ්ඩක් ඉඩපල්ලකෝ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Ochchara kal karapu eka hadissiye navathvanna saadhaarana hethuvak oney. Nikan hithumatheta ba.
    අව්රුද්දට ලක්ෂ 18 මැරිලා යකෝ තව මොන සාදාරන හේතුද.තව මානසික ආතතිය ,කන්න නැතුව මැරෙන ඒවා ගණන් කරන්න බහ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Not quite so... On January 14, the WHO tweeted that there was “no clear evidence” that the coronavirus could spread between people. They believed the Chinese liars. How many days they took to declare this to be a Pandemic. :sorry:
    Surely, you know there's a difference between saying “no clear evidence” and 'will happen'. One is confirmed while the other is not. (Testing still underway). They are constantly on the watch so no sooner something develops the world will be informed. Till then we need not fear any invisible ghosts, or made-up ghosts in this case.
    අව්රුද්දට ලක්ෂ 18 මැරිලා යකෝ තව මොන සාදාරන හේතුද.තව මානසික ආතතිය ,කන්න නැතුව මැරෙන ඒවා ගණන් කරන්න බහ
    Umba saramai guvumai patalavagenada? Laksha 18 maruney valalapu nisada?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Surely, you know there's a difference between saying “no clear evidence” and 'will happen'. One is confirmed while the other is not. (Testing still underway). They are constantly on the watch so no sooner something develops the world will be informed. Till then we need not fear any invisible ghosts, or made-up ghosts in this case.

    Umba saramai guvumai patalavagenada? Laksha 18 maruney valalapu nisada?
    උබ මට වඩා පටලාගෙන බන්..මම කිව්වේ මේක ගැන අනාවැකි කියන්න බැහැ කියලා.ඉස්සරහට who කිව්වොත්
    වලලපු එකකින් වතුරට ගිහින් පැතිරිලා කියල උබ මොකද කියන්නේ..ඊට වඩා හොද නැද්ද risk එකක් ගන්නේ නැතුව ඉන්න එක
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    උබ මට වඩා පටලාගෙන බන්..මම කිව්වේ මේක ගැන අනාවැකි කියන්න බැහැ කියලා.ඉස්සරහට who කිව්වොත්
    වලලපු එකකින් වතුරට ගිහින් පැතිරිලා කියල උබ මොකද කියන්නේ..ඊට වඩා හොද නැද්ද risk එකක් ගන්නේ නැතුව ඉන්න එක
    Risk ekak ganne mokada bn, ehemanam apita kisima deyak karanna barivenavaney, hama deykinma risk ekak thiyana nisa. Aeka thamai mama kiyanne WHO eka digatama avadhaanen innava kiyala. Mukith avlak thiyanava kivvoth ETHAKOTA sudusu piyavarak ganna puluvan..Anisi biyak athikaraganna epa, schizophrenia patient kenek vagey.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Risk ekak ganne mokada bn, ehemanam apita kisima deyak karanna barivenavaney, hama deykinma risk ekak thiyana nisa. Aeka thamai mama kiyanne WHO eka digatama avadhaanen innava kiyala. Mukith avlak thiyanava kivvoth ETHAKOTA sudusu piyavarak ganna puluvan..Anisi biyak athikaraganna epa, schizophrenia patient kenek vagey.
    මේක virus එකක් නෙවේනම් ඔයා කියන කතාව හරි.who අවදානෙන් හිටියනේ,මේක pandemic එකක් කියන්නත් කොච්චර කල් ගත්තද.සුදුසු පියවර හරි වෙලාවේ ගත්තනම් මේක මෙච්චර දුරදිග යන්නේ නැහැ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතන ආන්ඩුව කොහොල්ල ගාගත්ත වගෙ අනාගෙන ඉන්නෙ. එහෙම මිනිවලින් යනවනම් රට පුරා ලෙඩ්ඩු ඉන්න තැන්වල බහිස්‍රාවයෙන් මාර අවුලක් වෙනවනෙ.

    අනික මුස්ලිම් කීදෙනාද මැරෙන්නෙ.. ඕනනම්ජාති ආගම් නොබල ඔක්කොම වලලන්න කියන උන් මන්නාරම හරියෙ එක තැනක් වෙන් කරන්න තිබ්බ. මුස්ලිම් උන්ව මාලදිවයින් යවන්න හදපු එක උන්ට රිදෙන්නැති පට්ටෙට. 2025 සින්හල චන්ද ගොඩ ආපහු ටාගට් කරල මේවගෙ කොටවන එක පුරුද්දක් වෙලා. බුරියානි කෙල කෙල ජාතිවාදෙ අවුස්සනවා හ්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මේක virus එකක් නෙවේනම් ඔයා කියන කතාව හරි.who අවදානෙන් හිටියනේ,මේක pandemic එකක් කියන්නත් කොච්චර කල් ගත්තද.සුදුසු පියවර හරි වෙලාවේ ගත්තනම් මේක මෙච්චර දුරදිග යන්නේ නැහැ.
    Oyage kathavata ekangai, aanduva sudusu piyavarak ganna oney. Habei ae sudusu piyavara viya yuththe pani bothal bedeemavath, gangata mutti dameemavath, kohevath oppu nokarapu valalapu billek mavaa paama nevie.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Oyage kathavata ekangai, aanduva sudusu piyavarak ganna oney. Habei ae sudusu piyavara viya yuththe pani bothal bedeemavath, gangata mutti dameemavath, kohevath oppu nokarapu valalapu billek mavaa paama nevie.

    ay oya cremate karanawata kamathi natte?