ay oya cremate karanawata kamathi natte?
Mama cremate karanavata akamaththak na, ehema kohevath kiyalath na. Mata ae dekama gana avlak na. Ae dekama digatama karagena aapu ekey continuation ekak thamai mama dakinna aasa.
(Track paneevi kiyala hithala mama kalin kivve na). Mey case ekey 'mithyava' gana godak aya kathavenava. (24 post ekey vunath). Samahara aya kiyanne Muslimsla 'mithyavak' adahana nisa burials illanava kiyala. Api hithamu Muslimsla kivvoth Buddhistslath Nirvana kerey yana 'mithyavak' nisa cremate karanna illanava kiyala, mokakda venne? Stalemate ekak neda? Aekanisa mithyava othanin ayin karana eka gunai.
W.H.O. eken kiyala thiyenne aluth ekey spread eka tikak ikman, habai virus ekey vishesha barapathalakamak (vadiyen marena gaanak) penenne na kiyala, digatama pareekshana karagena yanava kiyalane. Vadiyen marena gaanak penenne na kiyanne 'මැරෙනවා අඩුයි' kiyala neveiඕකත් මම දැක්ක..දැන් අලුතෙන් mutated වෙලා තියන virus එක who එකෙන් කියනවා ලොකු ප්රශ්නයක් නැහැ මැරෙනවා අඩුයි
අව්ලක් නැහැ කියල..හැබැයි එංගලන්තේ සයුක්ය ලොක්ක කියනවා මේක බරපතලයි පැතිරීම 70% වැඩියි කියල..අගමැති නගරවලට ඇතුල් වෙන එක වැහුවා..මෙහෙම මාසෙන් මාසෙට වෙනස් වෙන virus එකක් ගැන කොහොමද අපි හරියටම අනවෙකි කියන්නේ .මැරුණට පස්සේ මොන පුකක්ද..අපේ ආගමේ උන්ට අනිත් උන්ට මේක ප්රශ්නයක් නැත්නම් මුන්ට විතරක් තියන රුදාව මොකක්ද...මේ virus එක ඉවර උනාම මරුන උන් ගෙදර ගෙනත් තියගනිල්ලකෝ .අපි එපා කියයිද බලන්න ..එතකන් පොඩ්ඩක් ඉඩපල්ලකෝ

Okata ithin api kalabala venne ayi? U.K. saha vividha ratavalvala virus eka control karana vidiha matha thamai ithin spread vena speed ekath. Apeth kivve 'තාම 28 යිනේ, මොන ලොක්ඩවුන් ද? හෙහ් හෙහ් හෙහ් හෙහ්..' kiyala.

