වල බහින්න එන්න
කැමති කට්ටියට පුළුවන් මේ තැන්වලට ගිහින් වලට බහින්න
**Monticello Dam Drain Hole**
1953 සහ 1957 කාලයේදී තමයි Monticello Dam එක ඇමෙරිකාවේ හදල තියෙන්නේ .. වැඩිපුර වතුර ඉවත් වෙන්න තමයි මේක හදල තියෙන්නේ ..
මේකේ මතුපිට විෂ්කම්භය 22m ක් ඇතුලට යන්න යන්න 8.5m දක්වා අඩු වෙනවා ..
**Siberian Mystery Craters**
2014 helicopter pilot මේක හොයා ගත්තේ ... තව මේ වගේම කුහර දෙකකුත් මේ ප්‍රදේශයෙන්ම හොයා ගෙන තියෙනවා ...
තව කුහර 20-30 ප්‍රමානයක් තියෙනවා කියල තමයි සැලකෙන්නේ ...
මුලින්ම හොයාගත්ත කුහර ඇතුලේ අධික මෙතනේ ප්‍රමණයක් තියෙන බව sciencetists ල හොයා ගෙන තියෙනවා
**Darvaza gas crater**
Door to Hell" , ''Gates of Hell" නමින්ද මේක හදුන්වනු ලබනවා ...
මෙතේන් වායුව පිටවීම වලක්වන්න තමයි මේක ගිනි තියල තියෙන්නේ ...
මේක 69m ක විශ්කම්භයකින් ද 30m ක ගැබුරකින්ද යුක්ත වෙනවා ..
**Guatemala City sinkhole**
Guatemala නගරය ආශ්රිත ඇතිවුණු කුණාටුවක් , Pacaya ගිනිකන්ද පිපිරීමත් සහ නගරයේ කණු පද්ධතියේ සිදුවුණු පිපිරීමක් නිසා මේ කුහරය හැදිලා තියෙනවා ..
පුද්ගලයක් 15ක් පමණ මෙහිදී මිය ගිහින් තියෙනවා..
මේකේ 20m විශ්කම්භයකින් ද 90m ක ගැබුරකින්ද යුක්ත වෙනවා
**The Well Of Chand Baori **
ක්‍රි.ව .800-900 අතරේ දී තමයි මේක හදල තියෙන්නේ ...
තට්ටු 13ක් පුර පටු පඩි 3500කින් මේක සමන්විත වෙනවා ...
30m ක පමණ ගැබුරකින් යුක්ත වෙනවා ...
**Kola Superdeep Borehole **
විද්‍යාඥයින් විසින් 1970දී තමයි රුසියාවේදී මේක හාරන්න පටන් අරන් තියෙන්නේ ..ඔවුන් උත්සහ කරලා තියෙන්නේ පෘථිවි කබොල දක්වා උපරිම ප්‍රමාණයක් ගැබුරට 15000m පමණ හාරන්න ...
1983දී 12,000m යටට හාරලා මේකේ වැඩ නවත්තනව . ඊට පස්සේ මේක කඩන් වැටෙනවා...තව අවුරුදු කිහිපයකින් මේකේ වැඩ ආයිත් පටන් ගන්නවා...කොහොම උෂ්ණත්වය නිසා (180 C ) 12,262 m හාරලා මේකේ වැඩ 1992දී නවත්තනවා ..
The borehole itself (welded shut), August 2012
kola superdeep borehole 2012
2008 වෙනකන් මේක තමයි ලෝකේ වල (borehole) කියල සැලකුවේ .
2008දී කටාර් වල Al Shaheen oil field වල 12,289 m සිදූරක් තෙල් හොයන්න විදිනු ලබනවා ...

Last edited: