මමත් තියෙන ඉඩේ හරි මොනවා හරි වවන්න බැලුවෙ බන්.. කහ දානවා මුලින්. උබලා මොනවද අමතර ආදායමක් විදියට වගා කරන්නෙ?