වවන්න පටන් ගන්න කලින් කියවන්න

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    74.gif


    බම්පි... බම්පි....
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මගේ යාළුවෙක් අක්කර දෙකක් ගෝවා වවන්න ගත්තා
    ගෝවා අස්වැන්න එනවලු මාස 4න්
    ශුද්ද ලාබෙ ගන්න පුළුවන්ලු ලක්ෂ 10ක්

    මම මේ කල්පනා කරේ අක්කර දෙකකට ඔහොම ලාබ ගන්න පුලුවන්නම් ගොවියෝ කෝටිපතියෝ නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ යාළුවෙක් අක්කර දෙකක් ගෝවා වවන්න ගත්තා
    ගෝවා අස්වැන්න එනවලු මාස 4න්
    ශුද්ද ලාබෙ ගන්න පුළුවන්ලු ලක්ෂ 10ක්

    මම මේ කල්පනා කරේ අක්කර දෙකකට ඔහොම ලාබ ගන්න පුලුවන්නම් ගොවියෝ කෝටිපතියෝ නේ

    :yes::yes: මම හිතන්නෙ ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව, කියද්දි එහෙමයි කරද්දි මෙහෙමයි කියල කතාවකුත් තියෙනවනෙ..