වවන සීන් එකේ ඉන්න අයට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පෝච්චියට කොම්පෝස්ට් දාලා හැදුවම නිතර නිතර පොහොර ඕන නෑ. කොහුබත් වලට ලික්විඩ් ෆර්ටිලයිසර් දානකොට ඒ සල්ලි වලින් ප්ලාස්ටික් පෝච්චි තව කීයක් ගන්න පුළුවන්ද.
    වීඩියෝ එක බලලා කොමෙන්ට් කරපං බං 😬😬😬
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    කොම්පෝස්ට්ම දාන්න පුලුවන් මචන්. කරන්න තියෙන්නේ කොහුබත් කොටසක් අයින් කරලා ඒකට කොම්පෝස්ට් එකතු කරන එක. ඊට පස්සේ ඉතින් වෙනදා වවන විදිහටම පොහොර දාන්න ඕනේ. වෙනසක් නෑ. මේක වටින්නේ පස් හොයා ගන්න එක ප්‍රශ්ණයක් වෙන අයට තමා වෑඩියම. මට ඒ ප්‍රශ්ණේ තියෙනවා.
    වීඩියෝ එක බලලා කොමෙන්ට් කරපං බං 😬😬😬
    ඕවා හදලා තියෙන්නෙ කොම්පෝස්ට් කලවම් කරලා හදන්න නෙවේ. තනිකරම කොහුබත් වල හදලා දියර පොහොර වලින් පොහොර දාන්න.
    පස් මිශ්‍රනයක් හදනකොට කොහුබත් කොහොමත් දාන්න ඕනේ. නැත්නම් පස් හයි වෙනවා කාලයක් යනකොට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඕවා හදලා තියෙන්නෙ කොම්පෝස්ට් කලවම් කරලා හදන්න නෙවේ. තනිකරම කොහුබත් වල හදලා දියර පොහොර වලින් පොහොර දාන්න.
    පස් මිශ්‍රනයක් හදනකොට කොහුබත් කොහොමත් දාන්න ඕනේ. නැත්නම් පස් හයි වෙනවා කාලයක් යනකොට.
    කොහොබත් බාගයක් අයින් කරලා ඒ බාගෙට කොම්පෝස්ට් පොහොර දානවා බං . එතකොට දියර පොහොර ඕනේ වෙන්නේ නැහැ 😬😬
     
    • Like
    Reactions: malakadss