පෝච්චියට කොම්පෝස්ට් දාලා හැදුවම නිතර නිතර පොහොර ඕන නෑ. කොහුබත් වලට ලික්විඩ් ෆර්ටිලයිසර් දානකොට ඒ සල්ලි වලින් ප්ලාස්ටික් පෝච්චි තව කීයක් ගන්න පුළුවන්ද. වීඩියෝ එක බලලා කොමෙන්ට් කරපං බං 😬😬😬