වශි ගුරුකමක්

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන්ලා වශි ගුරුකමක් කරලා හරියටම හරි ගිය එකෙක් කිරියේ ඉන්නවනම් කියපල්ලකෝ :cool::cool::cool::cool::cool:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔව්ව බොරු වැඩ මචන්:D..අනික් ‍ඔතන ඇත්ත ආදරයක් කොයින්ද?:oo:

    හොඳම වශිය තමයි.සල්ලියි,වහනයි,ලොකු ගෙයකුයි :baffled:කෙල්ලො නිකන්ම ඇදෙනවා:baffled:.

    පත්තර වල දලා තියෙන්නේ රොඩි දැහැනින් වශි.මොකක හරි නමක් දලා අගට වල්ලි කැල්ලක් දාගෙන හරි‍ගියෙ නැත්තම් මුදල් අාපසු:rolleyes:,පිං පිණිසයි පිං පිණිසයි:dull:,වරු තුනෙන් ප්‍රති පල:baffled:,දුකට පත් දරුවනි:baffled:,සත්සම්දුරුනේ එ‍හා බලපාන මණික්හින්නෙ නියම වශිය:eek:,පුජා භාණ්ඩ වලට පමණක් අය ‍කරේ:oo:

    ඔය වාගෙේ ඇඩ් දකිනවා ඉරිදා පත්තරෙක.හිනා යනවා ඉතින්:D:eek:.
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔව්ව බොරු වැඩ මචන්:D..අනික් ‍ඔතන ඇත්ත ආදරයක් කොයින්ද?:oo:

    හොඳම වශිය තමයි.සල්ලියි,වහනයි,ලොකු ගෙයකුයි :baffled:කෙල්ලො නිකන්ම ඇදෙනවා:baffled:.

    පත්තර වල දලා තියෙන්නේ රොඩි දැහැනින් වශි.මොකක හරි නමක් දලා අගට වල්ලි කැල්ලක් දාගෙන හරි‍ගියෙ නැත්තම් මුදල් අපාසු:rolleyes:,පිං පිණසයි පිං පිණසයි:dull:,වරු තුනෙන් ප්‍රති පල:baffled:,දුකට පත් දරුවනි:baffled:,සත්සම්දුරුනේ එ‍හා බලපාන මණික්හින්නෙ නියම වශිය:eek:,පුජා භාණ්ඩ වලට පමණක් අය ‍කරේ:oo:

    ඔය වාගෙේ ඇඩ් දකිනවා ඉරිදා පත්තරෙක.හිනා යනවා ඉතින්:D:eek:.

    සිරා කතාව ඒක නම් , පත්තරවලන්ම් තියෙන ඒවා ගැන විශ්වාසයක් නෑ මගෙත්. එත් හරියට කරන ගුරෝ ඉන්නවා මචන්

    :yes::yes::yes::yes::yes::yes::cool::cool::cool:
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    වැරදිච්ච් එවුන් තුන්දෙනෙක් දන්නවා කොහොමත් හරියන්න තිබ්බ එකක් හරි ගියා එකෙක්ගේ
    බොරු වැඩක්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකක්ද මචං කරන්ට ඕනේ. අපේ සීයා නම් වශී ගුරුකම් කරනවා. එයාට ඒක පරම්පරාවෙන් ලැබිලා තියෙන්නේ. අපේ සීයා ආච්චිව ඒ කාලේ සෙට් කරගෙන තියෙන්නේත් වශියක් කවලා නූලක් පන්නලා. අපේ තාත්තත් අම්මව සෙට් කරගෙන තියෙන්නේ එහෙම. මමත් දැන් අහුවෙන අහුවෙන එකට කෙලින්නේ උන්ව වශී කරගෙන සීයට කියලා. කෙල්ලගේ හිස්කෙස් ගත් දෙකකුයි, පයට පෑගිච්ච වැලි අහුරකුයි ඕනේ වැඩේට. පස්සේ මතුරලා කුඩක් දෙනවා සීයා ඒක කෙල්ල බොන වතුර එකකට පොඩ්ඩක් මිශ්‍ර කරලා දෙන්න ඕනේ. එතකොට දවස් තුනෙන් වැඩේ ගොඩ. සියා ඉන්නේ නම් අකු‍රැස්සේ. මොකක්ද වෙන්න ඕනේ කියපන් බලන්න. :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: hina yanawa
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මොකක්ද මචං කරන්ට ඕනේ. අපේ සීයා නම් වශී ගුරුකම් කරනවා. එයාට ඒක පරම්පරාවෙන් ලැබිලා තියෙන්නේ. අපේ සීයා ආච්චිව ඒ කාලේ සෙට් කරගෙන තියෙන්නේත් වශියක් කවලා නූලක් පන්නලා. අපේ තාත්තත් අම්මව සෙට් කරගෙන තියෙන්නේ එහෙම. මමත් දැන් අහුවෙන අහුවෙන එකට කෙලින්නේ උන්ව වශී කරගෙන සීයට කියලා. කෙල්ලගේ හිස්කෙස් ගත් දෙකකුයි, පයට පෑගිච්ච වැලි අහුරකුයි ඕනේ වැඩේට. පස්සේ මතුරලා කුඩක් දෙනවා සීයා ඒක කෙල්ල බොන වතුර එකකට පොඩ්ඩක් මිශ්‍ර කරලා දෙන්න ඕනේ. එතකොට දවස් තුනෙන් වැඩේ ගොඩ. සියා ඉන්නේ නම් අකු‍රැස්සේ. මොකක්ද වෙන්න ඕනේ කියපන් බලන්න. :rolleyes:

    අඩේ බන් ඔච්චර දේවල කරන්න ඕනද ?? යකෝ ඒකි කතා කරන්නෙ නෑ බන් ඔච්චර ඒවා කරන්න :confused::confused::confused:
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Owa boru weda ban..... mage yaluwekta karanna oni wela uui maai giya kandy wala menikhinna kiyala place ekakata.... u gaana num gaththa... kisima deyak une neee.... owa passe gihin kello daganna epa ban... :no::no::no::no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ බන් ඔච්චර දේවල කරන්න ඕනද ?? යකෝ ඒකි කතා කරන්නෙ නෑ බන් ඔච්චර ඒවා කරන්න :confused::confused::confused:

    නැතුව බන් ‍තෝ හිතුවද කෙල්ලව දැක්ක ගමන් වශී කරන්න පුලුවන් කියලා. නම තිබ්බටත් මදි බං. යකෝ සිරියාවතීලත් ලංකාවටම කීයක් ඉන්නවද. බ්ලයින්ඩ් වශී කරන ක්‍රමේකුත් තියෙනවා ආතුරයෙක්ව යවලා. මම එක පාරක් සීයට කියලා එහෙම එකක් කරගන්න ගිහින් ඇන්ටි කෙනෙක්ට වශිය වැදිලා කෙල්ලට යවපු එක. අන්තිමට වශිය කපන්න හෙන ගේමක් දෙන්න උනා ඇන්ටි පස්සෙන් එන්න අරගෙන. අන්තිමට උඹේ පස්සෙනුත් ඒවි වැඩේ වැරදුනොත් අහක යන ගොන් මරාලයක්. :rolleyes::rolleyes::sorry::sorry:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Owa boru weda ban..... mage yaluwekta karanna oni wela uui maai giya kandy wala menikhinna kiyala place ekakata.... u gaana num gaththa... kisima deyak une neee.... owa passe gihin kello daganna epa ban... :no::no::no::no::no:

    ඔව් මචන් මට තේරෙනවා. එත් ......... ඒක කියන්න තේරෙන්නේ නෑ බන් , හරි ගිය එකෙක් හරි ඇති බලමුකෝ
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    ඔව් මචන් මට තේරෙනවා. එත් ......... ඒක කියන්න තේරෙන්නේ නෑ බන් , හරි ගිය එකෙක් හරි ඇති බලමුකෝ

    Mehemai machan.... Isaaranum owa hondatama danna aya inna ethi....eth dan inna un num thanikara boruwa danne...aparade nikan salli welawai witharai... :angry: