meke adminta ekek wasiyak karalaa thiyenne eka hari gihillaa kiyalaa penawaa




උබ ඔය නොකිය කියන්නේ අරුනය කියලදmeke adminta ekek wasiyak karalaa thiyenne eka hari gihillaa kiyalaa penawaa


..අනික් ඔතන ඇත්ත ආදරයක් කොයින්ද?
කෙල්ලො නිකන්ම ඇදෙනවා
.
,පිං පිණිසයි පිං පිණිසයි
,වරු තුනෙන් ප්රති පල
,දුකට පත් දරුවනි
,සත්සම්දුරුනේ එහා බලපාන මණික්හින්නෙ නියම වශිය
,පුජා භාණ්ඩ වලට පමණක් අය කරේ

.උබ ඔය නොකිය කියන්නේ අරුනය කියලද![]()





උබ ඔය නොකිය කියන්නේ අරුනය කියලද![]()

ඔව්ව බොරු වැඩ මචන්..අනික් ඔතන ඇත්ත ආදරයක් කොයින්ද?
හොඳම වශිය තමයි.සල්ලියි,වහනයි,ලොකු ගෙයකුයිකෙල්ලො නිකන්ම ඇදෙනවා
.
පත්තර වල දලා තියෙන්නේ රොඩි දැහැනින් වශි.මොකක හරි නමක් දලා අගට වල්ලි කැල්ලක් දාගෙන හරිගියෙ නැත්තම් මුදල් අපාසු,පිං පිණසයි පිං පිණසයි
,වරු තුනෙන් ප්රති පල
,දුකට පත් දරුවනි
,සත්සම්දුරුනේ එහා බලපාන මණික්හින්නෙ නියම වශිය
,පුජා භාණ්ඩ වලට පමණක් අය කරේ
![]()
ඔය වාගෙේ ඇඩ් දකිනවා ඉරිදා පත්තරෙක.හිනා යනවා ඉතින්.










මොකක්ද මචං කරන්ට ඕනේ. අපේ සීයා නම් වශී ගුරුකම් කරනවා. එයාට ඒක පරම්පරාවෙන් ලැබිලා තියෙන්නේ. අපේ සීයා ආච්චිව ඒ කාලේ සෙට් කරගෙන තියෙන්නේත් වශියක් කවලා නූලක් පන්නලා. අපේ තාත්තත් අම්මව සෙට් කරගෙන තියෙන්නේ එහෙම. මමත් දැන් අහුවෙන අහුවෙන එකට කෙලින්නේ උන්ව වශී කරගෙන සීයට කියලා. කෙල්ලගේ හිස්කෙස් ගත් දෙකකුයි, පයට පෑගිච්ච වැලි අහුරකුයි ඕනේ වැඩේට. පස්සේ මතුරලා කුඩක් දෙනවා සීයා ඒක කෙල්ල බොන වතුර එකකට පොඩ්ඩක් මිශ්ර කරලා දෙන්න ඕනේ. එතකොට දවස් තුනෙන් වැඩේ ගොඩ. සියා ඉන්නේ නම් අකුරැස්සේ. මොකක්ද වෙන්න ඕනේ කියපන් බලන්න.![]()







hina yanawaමොකක්ද මචං කරන්ට ඕනේ. අපේ සීයා නම් වශී ගුරුකම් කරනවා. එයාට ඒක පරම්පරාවෙන් ලැබිලා තියෙන්නේ. අපේ සීයා ආච්චිව ඒ කාලේ සෙට් කරගෙන තියෙන්නේත් වශියක් කවලා නූලක් පන්නලා. අපේ තාත්තත් අම්මව සෙට් කරගෙන තියෙන්නේ එහෙම. මමත් දැන් අහුවෙන අහුවෙන එකට කෙලින්නේ උන්ව වශී කරගෙන සීයට කියලා. කෙල්ලගේ හිස්කෙස් ගත් දෙකකුයි, පයට පෑගිච්ච වැලි අහුරකුයි ඕනේ වැඩේට. පස්සේ මතුරලා කුඩක් දෙනවා සීයා ඒක කෙල්ල බොන වතුර එකකට පොඩ්ඩක් මිශ්ර කරලා දෙන්න ඕනේ. එතකොට දවස් තුනෙන් වැඩේ ගොඩ. සියා ඉන්නේ නම් අකුරැස්සේ. මොකක්ද වෙන්න ඕනේ කියපන් බලන්න.![]()








අඩේ බන් ඔච්චර දේවල කරන්න ඕනද ?? යකෝ ඒකි කතා කරන්නෙ නෑ බන් ඔච්චර ඒවා කරන්න![]()




Owa boru weda ban..... mage yaluwekta karanna oni wela uui maai giya kandy wala menikhinna kiyala place ekakata.... u gaana num gaththa... kisima deyak une neee.... owa passe gihin kello daganna epa ban...![]()
ඔව් මචන් මට තේරෙනවා. එත් ......... ඒක කියන්න තේරෙන්නේ නෑ බන් , හරි ගිය එකෙක් හරි ඇති බලමුකෝ

Mehemai machan.... Isaaranum owa hondatama danna aya inna ethi....eth dan inna un num thanikara boruwa danne...aparade nikan salli welawai witharai...![]()