වශි ගුරුකමක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    මොකක්ද මචං කරන්ට ඕනේ. අපේ සීයා නම් වශී ගුරුකම් කරනවා. එයාට ඒක පරම්පරාවෙන් ලැබිලා තියෙන්නේ. අපේ සීයා ආච්චිව ඒ කාලේ සෙට් කරගෙන තියෙන්නේත් වශියක් කවලා නූලක් පන්නලා. අපේ තාත්තත් අම්මව සෙට් කරගෙන තියෙන්නේ එහෙම. මමත් දැන් අහුවෙන අහුවෙන එකට කෙලින්නේ උන්ව වශී කරගෙන සීයට කියලා. කෙල්ලගේ හිස්කෙස් ගත් දෙකකුයි, පයට පෑගිච්ච වැලි අහුරකුයි ඕනේ වැඩේට. පස්සේ මතුරලා කුඩක් දෙනවා සීයා ඒක කෙල්ල බොන වතුර එකකට පොඩ්ඩක් මිශ්‍ර කරලා දෙන්න ඕනේ. එතකොට දවස් තුනෙන් වැඩේ ගොඩ. සියා ඉන්නේ නම් අකු‍රැස්සේ. මොකක්ද වෙන්න ඕනේ කියපන් බලන්න. :rolleyes:

    නැතුව බන් ‍තෝ හිතුවද කෙල්ලව දැක්ක ගමන් වශී කරන්න පුලුවන් කියලා. නම තිබ්බටත් මදි බං. යකෝ සිරියාවතීලත් ලංකාවටම කීයක් ඉන්නවද. බ්ලයින්ඩ් වශී කරන ක්‍රමේකුත් තියෙනවා ආතුරයෙක්ව යවලා. මම එක පාරක් සීයට කියලා එහෙම එකක් කරගන්න ගිහින් ඇන්ටි කෙනෙක්ට වශිය වැදිලා කෙල්ලට යවපු එක. අන්තිමට වශිය කපන්න හෙන ගේමක් දෙන්න උනා ඇන්ටි පස්සෙන් එන්න අරගෙන. අන්තිමට උඹේ පස්සෙනුත් ඒවි වැඩේ වැරදුනොත් අහක යන ගොන් මරාලයක්. :rolleyes::rolleyes::sorry::sorry:

    mara paramparawakne oi :D:D:D
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    නැතුව බන් ‍තෝ හිතුවද කෙල්ලව දැක්ක ගමන් වශී කරන්න පුලුවන් කියලා. නම තිබ්බටත් මදි බං. යකෝ සිරියාවතීලත් ලංකාවටම කීයක් ඉන්නවද. බ්ලයින්ඩ් වශී කරන ක්‍රමේකුත් තියෙනවා ආතුරයෙක්ව යවලා. මම එක පාරක් සීයට කියලා එහෙම එකක් කරගන්න ගිහින් ඇන්ටි කෙනෙක්ට වශිය වැදිලා කෙල්ලට යවපු එක. අන්තිමට වශිය කපන්න හෙන ගේමක් දෙන්න උනා ඇන්ටි පස්සෙන් එන්න අරගෙන. අන්තිමට උඹේ පස්සෙනුත් ඒවි වැඩේ වැරදුනොත් අහක යන ගොන් මරාලයක්. :rolleyes::rolleyes::sorry::sorry:

    uba niyama joker kenek ne :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    Indakin mata unne nane ohoma Seeyek :D

    Vashiyak kochchara kalekatada bn karanne??
    oya kudu pevunata passe ekita athuru abada enne nadda??
    mamanm ehema katha ahala thiyenava bn
    ubalage seeya satthara kiyanavada,anjanam ehema balanavada bn
    ;)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    ඉනා දෙනවා කියන්නේ මචන් ඒ ‍සමහර බෙහෙත් බඩේ රැදෙනවා.එවා කැනස්ර වලට බලපනවා කියලා කතාවක් මම අහලා තියෙනවා.:dull::baffled::eek:
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මචං සල්ලි තරං කෙල්ලොන්ව වශී කරගන්න පුළුවන් දෙයක් මේ ලෝකෙ වෙන නෑ. :no::no::no:
    කෙල්ල විතරක් නෙමයි කෙල්ලගෙ හත්මුතු පරම්පරාවත් වශී වෙන්ව සල්ලි වලට.:yes::yes::yes:

    565736.jpg
    img-girl-money.jpg

    guess-which-one-of-them-is-rich-39-pics_1.jpg
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    meke adminta ekek wasiyak karalaa thiyenne eka hari gihillaa kiyalaa penawaa
    :rofl: :rofl: :P

    හොඳ කිරි ගහට ඇන්නා පැන්නා වගේ ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා නම් කියපල්ලා.. මට MR ට වශියක් කරගෙන, youngest උපදේශක වගේ පට්ටමක් අරන්, හොඳ Ferrari කට්ටක් අරන්, රට රටවල ආතල් එකේ ගිහින් , පරම්පරා ගානකට හරියන්ට හම්බ කරලා ආතල් life එකක් ගෙනියන්න ඕනේ :yes: :yes: :yes: :yes:
     
    Last edited:

    trancend

    Member
    Jul 16, 2014
    10
    1
    0
    mage yaluwek nm kara.mageth ekkamai gurukam karana thanata giye.wade nm hari giya.mathurapu biththarayak paalu thunman handiyaka gahapu eka witharai kare,
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉනා දෙනවා කියන්නේ මචන් ඒ ‍සමහර බෙහෙත් බඩේ රැදෙනවා.එවා කැනස්ර වලට බලපනවා කියලා කතාවක් මම අහලා තියෙනවා.:dull::baffled::eek:
    machan eva badeda papuveda bn randenne :confused:
    visak kavila kiyala laya virekayakne bn karanne..bade randunanam bada virekayakne bn :D
    ane mnda bn
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මොකක්ද මචං කරන්ට ඕනේ. අපේ සීයා නම් වශී ගුරුකම් කරනවා. එයාට ඒක පරම්පරාවෙන් ලැබිලා තියෙන්නේ. අපේ සීයා ආච්චිව ඒ කාලේ සෙට් කරගෙන තියෙන්නේත් වශියක් කවලා නූලක් පන්නලා. අපේ තාත්තත් අම්මව සෙට් කරගෙන තියෙන්නේ එහෙම. මමත් දැන් අහුවෙන අහුවෙන එකට කෙලින්නේ උන්ව වශී කරගෙන සීයට කියලා. කෙල්ලගේ හිස්කෙස් ගත් දෙකකුයි, පයට පෑගිච්ච වැලි අහුරකුයි ඕනේ වැඩේට. පස්සේ මතුරලා කුඩක් දෙනවා සීයා ඒක කෙල්ල බොන වතුර එකකට පොඩ්ඩක් මිශ්‍ර කරලා දෙන්න ඕනේ. එතකොට දවස් තුනෙන් වැඩේ ගොඩ. සියා ඉන්නේ නම් අකු‍රැස්සේ. මොකක්ද වෙන්න ඕනේ කියපන් බලන්න. :rolleyes:

    sira da ban?:eek:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    machan eva badeda papuveda bn randenne :confused:
    visak kavila kiyala laya virekayakne bn karanne..bade randunanam bada virekayakne bn :D
    ane mnda bn
    පපුවේ රැදෙන එවත් තියනවා ඔය ලය ‍විරෙක කරනවා,බඩේ රැඳුන එාවත් තියනවා.බඩ විරෙක වෙන්න දෙන්නෙ එතකො:D:yes:
    මම ලය විරෙකයක් කරගත්තා වෙදමහත්තයෙක් ලව්වා,මේ අපේ අම්මාගෙන් බෙරෙන්න බැරුව. යකෝ කළු පාටට මොකක්ද එකක් ගියානේ බොලේ:eek:කොහොම හරි වෙදා කිව්වේ ඔය ගුරුකම් හරිගියත් නැතත් උන් දෙන අරව මේවා බෙහෙත් විස වෙනවා ලු.වමනේ යනවා යනවා කහට බි බි වමෙනේ දැම්මා.:eek:එ අස්සෙ ඇඟට පනත් නැහැ:oo:..තෙල් වාගෙ යනවා,වැඩියෙනම සෙම යනවා ඔක්කම පපුවේ තියෙන ජරාව ටික යනවා:rolleyes::oo:.වෙදා කිව්වා අවුරුද්දකට සැර‍යක් ඇවිල්ලා විරෙකයක් කරගන්න කියලා.ඇඟ කිලින් වෙනවා කියලා.:rolleyes::Dහරි ඔක්කම හරි කියපං.මම හිතුවා මු ඇඟට පන එන්න මොනවා හරි දෙයි කියලා :oo:වමේනේ ගියාට පස්සේ:dull:.මොන ජුන්ඩං හකුරු කැල්ලකුයි කොලිකුටුටවකුයි දික් කරා.එක හකුරුත් නෙමෙයි සක්කරයක්ද කොහෙද.:oo::sorry:
    :eek:හැබයි ඒ දවස් වල රැෂ් අවිල්ලා ලෙඩ වෙන කේස් එකක තිබ්බා ඉට පස්සෙ අවුලක් වුනේ නැහැ මට.:D
     
    Last edited: