e kiyanne arunayath wasziyak karalada?![]()

අඩේ බන් ඔච්චර දේවල කරන්න ඕනද ?? යකෝ ඒකි කතා කරන්නෙ නෑ බන් ඔච්චර ඒවා කරන්න![]()

මොකක්ද මචං කරන්ට ඕනේ. අපේ සීයා නම් වශී ගුරුකම් කරනවා. එයාට ඒක පරම්පරාවෙන් ලැබිලා තියෙන්නේ. අපේ සීයා ආච්චිව ඒ කාලේ සෙට් කරගෙන තියෙන්නේත් වශියක් කවලා නූලක් පන්නලා. අපේ තාත්තත් අම්මව සෙට් කරගෙන තියෙන්නේ එහෙම. මමත් දැන් අහුවෙන අහුවෙන එකට කෙලින්නේ උන්ව වශී කරගෙන සීයට කියලා. කෙල්ලගේ හිස්කෙස් ගත් දෙකකුයි, පයට පෑගිච්ච වැලි අහුරකුයි ඕනේ වැඩේට. පස්සේ මතුරලා කුඩක් දෙනවා සීයා ඒක කෙල්ල බොන වතුර එකකට පොඩ්ඩක් මිශ්‍ර කරලා දෙන්න ඕනේ. එතකොට දවස් තුනෙන් වැඩේ ගොඩ. සියා ඉන්නේ නම් අකුරැස්සේ. මොකක්ද වෙන්න ඕනේ කියපන් බලන්න.![]()
නැතුව බන් තෝ හිතුවද කෙල්ලව දැක්ක ගමන් වශී කරන්න පුලුවන් කියලා. නම තිබ්බටත් මදි බං. යකෝ සිරියාවතීලත් ලංකාවටම කීයක් ඉන්නවද. බ්ලයින්ඩ් වශී කරන ක්‍රමේකුත් තියෙනවා ආතුරයෙක්ව යවලා. මම එක පාරක් සීයට කියලා එහෙම එකක් කරගන්න ගිහින් ඇන්ටි කෙනෙක්ට වශිය වැදිලා කෙල්ලට යවපු එක. අන්තිමට වශිය කපන්න හෙන ගේමක් දෙන්න උනා ඇන්ටි පස්සෙන් එන්න අරගෙන. අන්තිමට උඹේ පස්සෙනුත් ඒවි වැඩේ වැරදුනොත් අහක යන ගොන් මරාලයක්.![]()

Indakin mata unne nane ohoma Seeyekනැතුව බන් තෝ හිතුවද කෙල්ලව දැක්ක ගමන් වශී කරන්න පුලුවන් කියලා. නම තිබ්බටත් මදි බං. යකෝ සිරියාවතීලත් ලංකාවටම කීයක් ඉන්නවද. බ්ලයින්ඩ් වශී කරන ක්‍රමේකුත් තියෙනවා ආතුරයෙක්ව යවලා. මම එක පාරක් සීයට කියලා එහෙම එකක් කරගන්න ගිහින් ඇන්ටි කෙනෙක්ට වශිය වැදිලා කෙල්ලට යවපු එක. අන්තිමට වශිය කපන්න හෙන ගේමක් දෙන්න උනා ඇන්ටි පස්සෙන් එන්න අරගෙන. අන්තිමට උඹේ පස්සෙනුත් ඒවි වැඩේ වැරදුනොත් අහක යන ගොන් මරාලයක්.![]()

ඉනා දෙනවා කියන්නේ මචන් ඒ සමහර බෙහෙත් බඩේ රැදෙනවා.එවා කැනස්ර වලට බලපනවා කියලා කතාවක් මම අහලා තියෙනවා.Indakin mata unne nane ohoma Seeyek
Vashiyak kochchara kalekatada bn karanne??
oya kudu pevunata passe ekita athuru abada enne nadda??
mamanm ehema katha ahala thiyenava bn
ubalage seeya satthara kiyanavada,anjanam ehema balanavada bn![]()

meke adminta ekek wasiyak karalaa thiyenne eka hari gihillaa kiyalaa penawaa

machan eva badeda papuveda bn randenneඉනා දෙනවා කියන්නේ මචන් ඒ සමහර බෙහෙත් බඩේ රැදෙනවා.එවා කැනස්ර වලට බලපනවා කියලා කතාවක් මම අහලා තියෙනවා.![]()

uba oka kiyannama account ekakuth haduvada bnmage yaluwek nm kara.mageth ekkamai gurukam karana thanata giye.wade nm hari giya.mathurapu biththarayak paalu thunman handiyaka gahapu eka witharai kare,

math okak dakka bnme tika issella elakiri member kenek daala thibba tikak
View attachment 52898
View attachment 52899
View attachment 52900
View attachment 52901

මොකක්ද මචං කරන්ට ඕනේ. අපේ සීයා නම් වශී ගුරුකම් කරනවා. එයාට ඒක පරම්පරාවෙන් ලැබිලා තියෙන්නේ. අපේ සීයා ආච්චිව ඒ කාලේ සෙට් කරගෙන තියෙන්නේත් වශියක් කවලා නූලක් පන්නලා. අපේ තාත්තත් අම්මව සෙට් කරගෙන තියෙන්නේ එහෙම. මමත් දැන් අහුවෙන අහුවෙන එකට කෙලින්නේ උන්ව වශී කරගෙන සීයට කියලා. කෙල්ලගේ හිස්කෙස් ගත් දෙකකුයි, පයට පෑගිච්ච වැලි අහුරකුයි ඕනේ වැඩේට. පස්සේ මතුරලා කුඩක් දෙනවා සීයා ඒක කෙල්ල බොන වතුර එකකට පොඩ්ඩක් මිශ්‍ර කරලා දෙන්න ඕනේ. එතකොට දවස් තුනෙන් වැඩේ ගොඩ. සියා ඉන්නේ නම් අකුරැස්සේ. මොකක්ද වෙන්න ඕනේ කියපන් බලන්න.![]()

පපුවේ රැදෙන එවත් තියනවා ඔය ලය විරෙක කරනවා,බඩේ රැඳුන එාවත් තියනවා.බඩ විරෙක වෙන්න දෙන්නෙ එතකොmachan eva badeda papuveda bn randenne
visak kavila kiyala laya virekayakne bn karanne..bade randunanam bada virekayakne bn
ane mnda bn

කොහොම හරි වෙදා කිව්වේ ඔය ගුරුකම් හරිගියත් නැතත් උන් දෙන අරව මේවා බෙහෙත් විස වෙනවා ලු.වමනේ යනවා යනවා කහට බි බි වමෙනේ දැම්මා.
එ අස්සෙ ඇඟට පනත් නැහැ
..තෙල් වාගෙ යනවා,වැඩියෙනම සෙම යනවා ඔක්කම පපුවේ තියෙන ජරාව ටික යනවා
.වෙදා කිව්වා අවුරුද්දකට සැරයක් ඇවිල්ලා විරෙකයක් කරගන්න කියලා.ඇඟ කිලින් වෙනවා කියලා.
හරි ඔක්කම හරි කියපං.මම හිතුවා මු ඇඟට පන එන්න මොනවා හරි දෙයි කියලා
වමේනේ ගියාට පස්සේ
.මොන ජුන්ඩං හකුරු කැල්ලකුයි කොලිකුටුටවකුයි දික් කරා.එක හකුරුත් නෙමෙයි සක්කරයක්ද කොහෙද.

හැබයි ඒ දවස් වල රැෂ් අවිල්ලා ලෙඩ වෙන කේස් එකක තිබ්බා ඉට පස්සෙ අවුලක් වුනේ නැහැ මට.