වශී ගුරුකම්

mahesh54

Member
May 29, 2012
6
0
0
මචන් මට දැනගන්න ඕන වශී ගුරුකම් ගැන.වශී ගුරුකම් කොච්චර කාලයක් තියද බන්.කෙල්ලෙක්ට එහෙම වශී ගුරුකමක් කරනවනම් ඒකි මම
කියන ඕනම දෙයක් කරන්න කියල කරොත් ඒක ඒ විදියටම තියේවිද.ඒකි මම කියන ඕනම දෙයක් කරාවිද.ඒක කොච්චර කාලයක් තියනවද මචන්.ඒහෙම කරාම ඉදිරියට ඒව බලපානවද බන්.ඒ වගෙ වශී ගුරුකමක් කරන්න කීයක් විතර යාවිද.මචන් මට උබලගෙ උදව් ඕන.දන්න කට්ටිය උදව් කරන්න මචන්.මේකෙ තියන හොඳ නරක.කීයක් විතර යාවිද වැඬෙට
.

මචන් දන්න කට්ටිය උදව් කරන්න. :)
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ova boru veda bn........ube uthsahayen kellek da ganinko....
    greensmilies-010.gif
     
    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    නගා මැරෑ අලයක් හොයාගත්තනම් මන්තර යන්තර කරන්න දෙයක් නැහැ මචන්..ඒත් දැන් ඒවා හොයාගන්න හරි අමාරැයි ගොඩක් පරණ මිනිස්සු දන්නවා ඒවා ගැන!වශී ගුරැකමක් හරියට කරන්න ඕන කරගත්තොත් ගොඩ..මම ඉපදුනේත් ඔය සීන් හොදට තියන ගමක..හරි පුදුමාකාර අත්දැකීම් තියනවා මට ඒ පිලිබදව..අපේ සීයා ඒ දේවල් හොද පැත්තට යොදා ගත්ත කෙනෙක් ඒත් සීයගේ මල්ලි නම් ඒවා නරක පැත්තට යොදා ගත්ත කෙනෙක්!
     
    Last edited:

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඕක කරන්න එප බං. :angry::angry::angry: ගොඩක් වෙලාවට වශී වලට දාලා දෙන්නේ මිනී අලුයි එලගි තෙලුයි. :yes::yes: එහෙම කරන්නේ ඒක හැමදාම බඩේ තියෙන්න. ඒකෙන් වෙන්නෙ ඒක බඩ වැල් වල ඇලිල තිබිලා පස්සේ කාලෙක පිලිකාවක් බවට පත් වෙන එක. වැරදිලාවත් එහෙම දෙයක් නම් කරන්න එප බං. ඒකෙන් කරදර වෙන්නේ උබටමයි. සමහර වෙලාවට ඕවා හරියන්නෙත් නෑ බං. :yes::yes::yes:කෙල්ලගේ ග්‍රහයො ගොඩාක් බලවන්තව හිටියොත් උඹ මොනා කලත් වැඩක් නෑ බං. අර සමහරු කරනවා කෙස් ගස් එහෙම ගලවගෙන. ඒවා ඒ තරම් කල් තියෙන්නේ නෑ. අර විදියට කන්න දුන්නොත් ඉතින් සොරි ඩොට් කොම් තමා බං. :yes::yes::yes::angry: වශී ඕනේ නෑ බං. උබට පුලුවන්නේ කෙල්ලව උබේ පැත්තට හරවා ගන්න. වැඩෙ තියෙන්නේ උඹේ අතේ බං.
     
    ස්ත්‍රී පුරැශ වශී වලට මීනි අලු දමන්නේ නෑ බන්..නරක ගුරැකම් වලට තමයි මිනී අලු යොදා ගන්නේ!
     
    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    uba vage gon buuruvek,
    thopilava hama gahala avve velala avayen bag mahanna one.

    moda yakku

    උබ මොකක් හරි නොපෙනෙන බලවේගයක් විශ්වාශ කරනවා නම් මේකත් විෂ්වාස කරන්න වෙනවා!
     
    RedEyE

    Member
    May 28, 2012
    127
    9
    0
    Matara thawama innawa aththatama karana aya! aduma laksa 3k wath yanawa..

    Oyta wada hodai rassawak ehema hoya gena gihin kella ge gedarin ahana eka. etha kota marry karanna puluwa :)
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ස්ත්‍රී පුරැශ වශී වලට මීනි අලු දමන්නේ නෑ බන්..නරක ගුරැකම් වලට තමයි මිනී අලු යොදා ගන්නේ!

    සමහර අය එහෙමත් කරනවා නේද බං?
     
    mahesh54

    Member
    May 29, 2012
    6
    0
    0
    නගා මැරෑ අලයක් හොයාගත්තනම් මන්තර යන්තර කරන්න දෙයක් නැහැ මචන්..ඒත් දැන් ඒවා හොයාගන්න හරි අමාරැයි ගොඩක් පරණ මිනිස්සු දන්නවා ඒවා ගැන!වශී ගුරැකමක් හරියට කරන්න ඕන කරගත්තොත් ගොඩ..මම ඉපදුනේත් ඔය සීන් හොදට තියන ගමක..හරි පුදුමාකාර අත්දැකීම් තියනවා මට ඒ පිලිබදව..අපේ සීයා ඒ දේවල් හොද පැත්තට යොදා ගත්ත කෙනෙක් ඒත් සීයගේ මල්ලි නම් ඒවා නරක පැත්තට යොදා ගත්ත කෙනෙක්!

    machan mata ea gana wistharayak karapanko.puluwan nam pm karapan