වශී ගුරුකම්

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    සිම්පල් නෙ බන්, මෙන්න මේ බඩු ටික එකතු කරපන්

    ගෙඩි හැදුන් නැති රඹුටන් ගහක දළු ටිකකුයි
    උඳුපියලිය කොල ටිකකුයි
    පොල් කටු අඟුරු ටිකකුයි
    ආහ් තව උඹගෙයි කෙල්ලගෙයි දකුණු අතේ මාපට ඇඟිල්ලෙ නියපොතු දෙක ගලවලා ගන්න ඕන අඬුවකින්

    ඔය ඔක්කොම ටික එකට දාලා පුච්චලා... බ්‍රහස්පතින්දා දවසක කෙල්ල ගෙ ඔළුවට දාන්න තියෙන්නෙ
    වරු 3න් කෙල්ල රෙද්දත් උස්සන් හූ කිය කිය උඹගෙ ගෙදරට දුවන් එනවා :love::D
    :lol::lol::lol:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මේ මන්තරේ කාට හරි කියලා කියවගන්න 108 වාරයක්..3 වරුවක් පේ වෙන්න ඕන. මල් බුලත් තටුව හදලා කරන්න. අන්තිමේ මන්තරේ කියන කෙනාට කියලා ගම්මිරිස් පිඹගන්න 7 පාරක්.

    ඕං ග්‍රීං ශ්‍රීං නාරායනේ
    කිඩ පුන්ඩා ඔරු ඔරු
    පොල්මන්න කෝමෙල්ලා
    පන්දකොන නේකොජ්ජහුල්ලා
    එටේඇලියට කෝවනල්ලා
    හොත්තක්හුයන්න යම් ජින නරයං
    මහා නාරායනේ වස්ති අංග්‍රීං
    කිඩ කිඩ වා වා


    තුන් වරුවක් පේ වෙලා කරන්න. කිලි අහු වෙන්න දෙන්න එපා.:nerd:
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මේ මන්තරේ කාට හරි කියලා කියවගන්න 108 වාරයක්..3 වරුවක් පේ වෙන්න ඕන. මල් බුලත් තටුව හදලා කරන්න. අන්තිමේ මන්තරේ කියන කෙනාට කියලා ගම්මිරිස් පිඹගන්න 7 පාරක්.

    ඕං ග්‍රීං ශ්‍රීං නාරායනේ
    කිඩ පුන්ඩා ඔරු ඔරු
    පොල්මන්න කෝමෙල්ලා
    පන්දකොන නේකොජ්ජහුල්ලා
    එටේඇලියට කෝවනල්ලා
    හොත්තක්හුයන්න යම් ජින නරයං
    මහා නාරායනේ වස්ති අංග්‍රීං
    කිඩ කිඩ වා වා


    තුන් වරුවක් පේ වෙලා කරන්න. කිලි අහු වෙන්න දෙන්න එපා.:nerd:

    :lol::lol::lol: කොන්ද පන නෑ හුජ්ජ කොල්ලා :lol::lol::lol: