සිම්පල් නෙ බන්, මෙන්න මේ බඩු ටික එකතු කරපන්
ගෙඩි හැදුන් නැති රඹුටන් ගහක දළු ටිකකුයි
උඳුපියලිය කොල ටිකකුයි
පොල් කටු අඟුරු ටිකකුයි
ආහ් තව උඹගෙයි කෙල්ලගෙයි දකුණු අතේ මාපට ඇඟිල්ලෙ නියපොතු දෙක ගලවලා ගන්න ඕන අඬුවකින්
ඔය ඔක්කොම ටික එකට දාලා පුච්චලා... බ්රහස්පතින්දා දවසක කෙල්ල ගෙ ඔළුවට දාන්න තියෙන්නෙ
වරු 3න් කෙල්ල රෙද්දත් උස්සන් හූ කිය කිය උඹගෙ ගෙදරට දුවන් එනවා







