වශී ගුරුකම්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෙල්ලෙක් ඉන්නව සෙට් කරගන්ට ඕන,
    ගෙදර ඉදන් කරන්ට පුලුවන් සරල වශියක් කියපල්ලකො,
    මන් දැක්ක ලෙේ ඔෆ් අැට්ට්රැක්ශන් වලින් ඒම පුලුවන් කියල එලකිරියෙ කොල්ලෙක් දාල තියෙනව:yes:
     
    • Like
    Reactions: allrights

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බම්ප් එකක්වත් නෑ බලල යනව කාලකන්නි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පුළුවන්...මගේ නම්බර් එක දෙන්නම් රු. 1000ක් ඊසි කෑස් කරන්න මේ දැන්ම...

    නැත්තම් #110# WASHEE <කෙල්ලගේ නම> සඳහන් කරලා 7775 ට එස් එම එස් කරන්න :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාන් ගෙඩියක් අරන් කෙල්ලගේ නම කොළ කෑල්ලක ලියල පාන් ගෙඩිය අස්සට දාපන් හිලක් හදල. :yes: ඒ හිලට ඉටිපන්දමක් ගහල පත්තු කරපන්. ඉටිපන්දම ඉවරඋනාම ඉතුරුවෙච්ච ඉටි ටිකයි කොලෙයි එක්කම පාන් ගෙඩිය අමුවෙන් කාපන් :yes:

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සිම්පල් නෙ බන්, මෙන්න මේ බඩු ටික එකතු කරපන්

    ගෙඩි හැදුන් නැති රඹුටන් ගහක දළු ටිකකුයි
    උඳුපියලිය කොල ටිකකුයි
    පොල් කටු අඟුරු ටිකකුයි
    ආහ් තව උඹගෙයි කෙල්ලගෙයි දකුණු අතේ මාපට ඇඟිල්ලෙ නියපොතු දෙක ගලවලා ගන්න ඕන අඬුවකින්

    ඔය ඔක්කොම ටික එකට දාලා පුච්චලා... බ්‍රහස්පතින්දා දවසක කෙල්ල ගෙ ඔළුවට දාන්න තියෙන්නෙ
    වරු 3න් කෙල්ල රෙද්දත් උස්සන් හූ කිය කිය උඹගෙ ගෙදරට දුවන් එනවා :love::D
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කෙල්ලෙක් ඉන්නව සෙට් කරගන්ට ඕන,
    ගෙදර ඉදන් කරන්ට පුලුවන් සරල වශියක් කියපල්ලකො,
    මන් දැක්ක ලෙේ ඔෆ් අැට්ට්රැක්ශන් වලින් ඒම පුලුවන් කියල එලකිරියෙ කොල්ලෙක් දාල තියෙනව:yes:

    ඕවත් වැඩද මල්ලී..කරලා දෙන්නම් සිම්පල්නේ...හැබැයි ම්ටත් උදව්වක් කරන්න ඔනේ...ඩීල් එකට කැමති නම් වැඩේ කරලා දෙන්නම්...

    ඩිල් එක තමයි..මගෙත් කෙල්ලෙක් ඉන්නවා මට ඒකීව කොහොම හරි සෙට් කරගන්න ඔනේ...දන්න දහන් ගැටයක් දාලා සෙට් කරලා දියන්කෝ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිම්පල් නෙ බන්, මෙන්න මේ බඩු ටික එකතු කරපන්

    ගෙඩි හැදුන් නැති රඹුටන් ගහක දළු ටිකකුයි
    උඳුපියලිය කොල ටිකකුයි
    පොල් කටු අඟුරු ටිකකුයි
    ආහ් තව උඹගෙයි කෙල්ලගෙයි දකුණු අතේ මාපට ඇඟිල්ලෙ නියපොතු දෙක ගලවලා ගන්න ඕන අඬුවකින්

    ඔය ඔක්කොම ටික එකට දාලා පුච්චලා... බ්‍රහස්පතින්දා දවසක කෙල්ල ගෙ ඔළුවට දාන්න තියෙන්නෙ
    වරු 3න් කෙල්ල රෙද්දත් උස්සන් හූ කිය කිය උඹගෙ ගෙදරට දුවන් එනවා :love::D
    රෙද්ද උස්සගෙන එන්නේ ඇයි :D පාරේ එද්දී මිනිස්සු වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මොත් කෙල්ලව බඳින්න වෙන්නෙ නෑ :D
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    කෙල්ලෙක් ඉන්නව සෙට් කරගන්ට ඕන,
    ගෙදර ඉදන් කරන්ට පුලුවන් සරල වශියක් කියපල්ලකො,
    මන් දැක්ක ලෙේ ඔෆ් අැට්ට්රැක්ශන් වලින් ඒම පුලුවන් කියල එලකිරියෙ කොල්ලෙක් දාල තියෙනව:yes:

    ayi ubata set karaganna bari? eki loku seen da naththam uba talk karanna giyoth tho abarenawada?

    Washi karoth dinuma ube nemeyi. washi ya hamadama thiyenne naa.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රෙද්ද උස්සගෙන එන්නේ ඇයි :D පාරේ එද්දී මිනිස්සු වීඩියෝ කරලා ෆේස්බුක් දැම්මොත් කෙල්ලව බඳින්න වෙන්නෙ නෑ :D
    එහෙම තමා බන්.. වශී ගුරුකමේ බලේට රෙදි ඉස්සිලා.... ජංගි පහත් වෙලා එන්නෙ :love:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පුළුවන්...මගේ නම්බර් එක දෙන්නම් රු. 1000ක් ඊසි කෑස් කරන්න මේ දැන්ම...

    නැත්තම් #110# WASHEE <කෙල්ලගේ නම> සඳහන් කරලා 7775 ට එස් එම එස් කරන්න :)
    හා....
    owwa patta boru ban.. :yes: don't spend money on that

    පාන් ගෙඩියක් අරන් කෙල්ලගේ නම කොළ කෑල්ලක ලියල පාන් ගෙඩිය අස්සට දාපන් හිලක් හදල. :yes: ඒ හිලට ඉටිපන්දමක් ගහල පත්තු කරපන්. ඉටිපන්දම ඉවරඋනාම ඉතුරුවෙච්ච ඉටි ටිකයි කොලෙයි එක්කම පාන් ගෙඩිය අමුවෙන් කාපන් :yes:

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes:
    කෑව ඒම
    සිම්පල් නෙ බන්, මෙන්න මේ බඩු ටික එකතු කරපන්

    ගෙඩි හැදුන් නැති රඹුටන් ගහක දළු ටිකකුයි
    උඳුපියලිය කොල ටිකකුයි
    පොල් කටු අඟුරු ටිකකුයි
    ආහ් තව උඹගෙයි කෙල්ලගෙයි දකුණු අතේ මාපට ඇඟිල්ලෙ නියපොතු දෙක ගලවලා ගන්න ඕන අඬුවකින්

    ඔය ඔක්කොම ටික එකට දාලා පුච්චලා... බ්‍රහස්පතින්දා දවසක කෙල්ල ගෙ ඔළුවට දාන්න තියෙන්නෙ
    වරු 3න් කෙල්ල රෙද්දත් උස්සන් හූ කිය කිය උඹගෙ ගෙදරට දුවන් එනවා :love::D
    එයි කෙල්ලගෙ අයිය හත්මුතු පරම්පරාම එක්ක
    ඕවත් වැඩද මල්ලී..කරලා දෙන්නම් සිම්පල්නේ...හැබැයි ම්ටත් උදව්වක් කරන්න ඔනේ...ඩීල් එකට කැමති නම් වැඩේ කරලා දෙන්නම්...

    ඩිල් එක තමයි..මගෙත් කෙල්ලෙක් ඉන්නවා මට ඒකීව කොහොම හරි සෙට් කරගන්න ඔනේ...දන්න දහන් ගැටයක් දාලා සෙට් කරලා දියන්කෝ...
    හා
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    law of attraction ? mn elakiriye dakke 'the attraction code' kiyana seen eka
    A mkkda bn
    confidence or money, oya deken one ekakata kello washi wenawa try karala balahan.. :D
    low of attraction eka use karapan confidence or money wadi karaganna :P
    Slli enne na eewa kra kiyla bn
    ayi ubata set karaganna bari? eki loku seen da naththam uba talk karanna giyoth tho abarenawada?

    Washi karoth dinuma ube nemeyi. washi ya hamadama thiyenne naa.

    Meya mata kmthiwenne na bn aathmeta
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    කෙල්ලෙක් ඉන්නව සෙට් කරගන්ට ඕන,
    ගෙදර ඉදන් කරන්ට පුලුවන් සරල වශියක් කියපල්ලකො,
    මන් දැක්ක ලෙේ ඔෆ් අැට්ට්රැක්ශන් වලින් ඒම පුලුවන් කියල එලකිරියෙ කොල්ලෙක් දාල තියෙනව:yes:

    ubata kello hariyanne nh :no::no::no:

    kello uba wage unta kamathi wena ekakuth nh :rofl::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    :lol::lol: