#වසංගතයක්Srilanka2025 හැමෝම මේ hashtag එක පාවිච්චි කරන්න.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    සියබලා ආණ්ඩුවේ වැව මැද බංගලාව හිනමානයෙන් පිරිච්ච බොරුකරයෝන්ගේ පිරිලා ඉවරයි.

    ඉස්සර හිටියේ හොරු උන් පරම්පරා ගානකට හම්බ කරලා ඉවර නිසා උන් හිටියේ idle speed එකේ

    දැන් මුන් ඉතුරු පරම්පරා ගානකට හම්බ කරන්න ඕනේ නිසා මුන් යන්නේ top speed

    මම චන්ගෙට කලින් මේ hashtag එක #වසංගතයක්Srilanka2025 පාවිච්චි කරේ එකයි
    අපරාදේ රනිල්ට තව අවුරුදු 5ක් අදින්න දීල කට හරි දුන්නනම් මේක වෙන්නේ නෑ
     
    Last edited: