ජපුරේ පො*න කම

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Machan rag kiyala fun rag dunnata awulak ne. But oya redi galawana ekee indala guti gahana eka wenakan thiyena ewata mama wiruddai. Welawata mama campus giye nehe. Giya nam ekek dennekwa marala hire gihin.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    lankawe thiyena hama campus ekakama hamadama wage wali bn.mekatath deshapalane athul wena nisa thamai oya sin thiyenne.owwa ohoma nawaththanna ba bnz :(

    දේශපාලනේට වැඩිය තියෙන්නේ සමාජ පන්ති ආකල්ප බන් ඒවා හදන්න බැ දුෂ්කර පැති වලින් එන අගහිගකමින් ඉගෙන ගත්ත උන් තමයි ඔය ප්‍රශ්න ගොඩක් ඇති කරන්නේ :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mu guti kaapu ekekda:lol::lol:.
    full detail kiyana widiyata nam mu than dekatama sahabhagi wela :rolleyes:

    Aththa kiyapan? umba guti keawane?:baffled::lol::lol:
     
    මුගෙ කතා වෙන් අනිවා එක කොටසක් ටොන් පචයක්....
    එක මෙ කියවන ඔන ගොනෙක්ට තෙරෙන්න ඔනා...

    1.එක්කො මු කියන 1වෙනි කොටස බොරු(මු කැම්පස් ගියෙ නැ කියන කතාව )මු එත්න හිටපු ශිෂයෙක් ඔය කැම්පස් වුන්ගෙ සමහර ගොන්පාට් අල්ලනෙ නැති

    2.නැත්නම් මු typical කුහකයෙක්(මෙක තමයි real පො*න කම ) කැම්පස් යන්න බැරි වුන. 2වෙනි ටික කොහෙන් හරි ඇහුනටිකකට මු ඇති පදමට ලුනු මිරිස් දාලා කියනවා...( මෙක ඇත්තනම් salary ගැන කියන කතා වත් බොරු

    අනිවා මොකා කිවුවත් මෙ දෙකෙන් එකක්... ( godak durata 1 hari athi)

    mu guti kaapu ekekda:lol::lol:.
    full detail kiyana widiyata nam mu than dekatama sahabhagi wela :rolleyes:

    Aththa kiyapan? umba guti keawane?:baffled::lol::lol:
    :yes::yes::yes: definitely:P

    කිරියෙ වෙසෙන බුද්දිමතුන්ගෙ අවදානය සදහා පමනක් යොදන කමෙන්ටුවකි​
    :nerd:
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ජේමිස්බන්ඩා007;20607736 said:
    මුගෙ කතා වෙන් අනිවා එක කොටසක් ටොන් පචයක්....
    එක මෙ කියවන ඔන ගොනෙක්ට තෙරෙන්න ඔනා...

    1.එක්කො මු කියන 1වෙනි කොටස බොරු(මු කැම්පස් ගියෙ නැ කියන කතාව )මු එත්න හිටපු ශිෂයෙක් ඔය කැම්පස් වුන්ගෙ සමහර ගොන්පාට් අල්ලනෙ නැති


    අනිවා මොකා කිවුවත් මෙ දෙකෙන් එකක්... ( godak durata 1 hari athi)

    කිරියෙ වෙසෙන බුද්දිමතුන්ගෙ අවදානය සදහා පමනක් යොදන කමෙන්ටුවකි​
    :nerd:
    eka hari kiyala matath hithenawa
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මම ඒලෙවල් කළේ දැන් අවරුදු ගානකට කලින්. මට කැම්පස් යන්න තරම් හොඳ ප්‍රතිපල තිබුණේ නැහැ. මං හරියට දුක් වුණා කැම්පස් සිලෙක්ට් වුණේ නැති එක ගැන. ආපහු කරන්න හිත දුන්නෙත් නැහැ විභාගේ. මං එහෙමම පටන් ගත්තා professional qualification එකක්. ඒ එක්කම ගියා වැඩ කරන්න. දැන් මං ඉන්නවා ඒ කාලේ ඒලෙවල් හොඳට පාස් වෙලා කැම්පස් සිලෙක්ට් වුණ එවුන් ඉන්න තැන් වලට වඩා හොඳ තැනක. මට හොඳ income එකක්, reputation එකක් තියනවා උන්ට වඩා. දැන් මං සතුටු වෙනවා එදා කැම්පස් සිලෙක්ට් වුණේ නැති එක ගැන.

    මට මේ කතාව කියන්න හිතුණේ අද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වුණු සිද්ධියක් නිසා.
    ඒ නංගිලා මල්ලිලා දුක් මහන්සි වෙලා ඉගෙනගෙන අමාරුවෙන් කැම්පස් යන්නේ ජීවිතේ නාස්ති කරගන්න වුවමනාවකට නෙමෙයි. තව දුරටත් ඉගෙනගෙන පරම්පරා ගාණක් ගොඩ දාන බලාපොරොත්තු ගොඩක් එක්ක. අද සිද්ධ වුණු මේ දේ දැක්කම මට පුදුම දුකක් දැනුණේ.
    දහවල් ආහාර සඳහා වෙන් කරලා තියෙන 12:00-01:00 පැයේ සාමාන්‍යයෙන් ශිෂ්‍ය සංගමේ ලොකු ළමයි පොඩි අයව ගන්නවා meetings වලට. rag season එකේ ඕවට අනිවාර්යයෙන්ම සහභාගී වීම දකින්නට ලැබෙන එක සාමාන්‍ය දෙයක්. එත් rag season ඉවර වුණාම ඕවට කව්රුත් යන්න කැමැත්තක් නැහැ.

    අදත් ඔන්න අරගෙන දවල් පැයේ meeting එකක්. එකේදී පොඩි උන්ට හොඳටම බැන්නා කැටේ අසාර්ථකයි, කට්ටිය meetings මගහරිනවා වගේ දේවල් කියලා. ඊට පස්සේ බය කරා rag season ඉවර කරපු එක තමයි වැරැද්ද ඒක ආයෙත් පටන් ගත්ත නම් හරි කියලා එහෙම. කොහොමින් කොහොම හරි 12:50 විතර වෙද්දී ඔන්න meeting ඉවරයි.
    ඊට පස්සේ ඔන්න කියනවා කෙල්ලෝ ටික ඉද්දී, කොල්ලෝ ටික වරෙන් ගල් පිට්ටනියට කියලා. 2nd year මල්ලිලා ඔහොම කියලා අර පොඩි උන්ව ගල් පිට්ටනියට එක්කන් ගියේ නිකන් උන් එක්ක cricket match එකක්වත් ගහන්න වගේ, හරිම හොඳින්, ආදරෙන්. මේ scene එක බලන්න ඕනෙකම නිසාම මාත් නිකන් හිටියේ නැහැ පොඩ්ඩක් ඔළුව දාලා බැලුව shape එකේ.

    ජපුරේ ගල් පිට්ටනිය තියෙන්නේ මහා පිට්ටනියට එහා පැත්තේ, ඔය දෙක මැද්දේ තමයි pavilion එක තියෙන්නේ. Pavilion එක පිටිපස්සේ මොනාද වෙන්නේ කියලා ඈත ඉන්න කෙනෙක්ට පෙන්නේ නැහැ. අර පොඩි උන්ව එතනට අරන් ගිහින් ඔන්න වාඩි කෙරෙව්වා. උන්ව වාඩි කරලා විනාඩි දෙකක් ගියේ නෑ ඒ පොඩි උන්ට ගහගෙන ගහගෙන ගියා.
    ඒ ළමයි නිකමටවත් හිතන්න නැතුව ඇති උන්ගේම අයියලා ඔහොම කැත වැඩක් උන් කරයි කියලා. පස්සේ උන්ගේ ලොකු ළමයි කට්ටියක් ඇවිත් පොඩි උන්ට ගහන එක නැවැත්තුවා අරුන් ටිකාව එළවලා, ඒ කොහොම උනත් අර ගුටි කාපු පොඩි උන් නිකන් ඉඳලත් නැහැ සමහරු 2nd years ලා ටත් එහෙන් මෙහෙන් ඇනලා තිබ්බා. පළමු වසර කිහිපදෙනෙකු ම ඉස්පිරිතාලෙට අරන් ගිහින්. මං දැක්කා ambulance එකක් ගෙන්නලා දාගන්නවා.

    ඊට පස්සෙත් ටික වෙලාවකින් අර ආපු 3rd/4th year මල්ලිලා අයෙත් කිහිප දෙනෙකු ව නැගිට්ටවලා ගහන්න ගත්තා 2nd years ල ට අත ඉස්සුවා කියලා. කැත කුණුහරපෙන් බැන්නා. උන් කිව්වේ ඒ හිටපු 1st year මල්ලිලා පොන්නයෝ ලු.
    එත් මං අහන්නේ, ලස්සනට හිනා වෙලා රවට්ටලා ගල් පිට්ටනියේ pavilion එක පිටිපස්සට අරන් ගිහින් අනිහ්සකයන්ට ගහගෙන ගහගෙන යන එක නෙමෙයිද පොන්න කම? එළිපිට ගහන්නේ නැතුව අරං ගිහින් ගහන්නේ මොන නපුන්සක වැඩක් ද?
    පිකට් වලට, කැට එකතු කරන්න යන්න අකමැති උන්ට ඔහොම ගහන්න උන්ට අයිතියක් තියනවද? මං ගමේ මිනිහෙක්. මං මේ විශ්ව විද්‍යාලේ ඇතුලේ සිද්ධ වෙන බොහෝ දේවල් ගැන විමසිල්ලෙන් ඉන්නේ. මං විතරක් නෙමෙයි, අපේ තව ගොඩක් ය ඉන්නවා උඹලා දිහා බලාගෙන නංගියේ, මල්ලියේ. අපි අමාරුවෙන් හම්බ කරලා ගෙවන tax වලින් තමයි උඹලගේ අද්යාපනේ fund කරන්නේ. පව් දෙන්නේ නැතුව ආවනම් ඉගෙනගෙන degree එක කරගෙන පලයන් යන්න. උඹලා අහුමුලු වල ඉඳන් කොළඹට ඇවිල්ලා අව්රුද්දක් විතර නුගේගොඩ, මහරගම, නාවින්න අවට කරක් ගහපු පලියට හිතන්න එපා උඹලා කොළඹ ඇල්ලුවා කියලා. ගහනවා පකයලට අත පය නැතුව තොපිලගේ අහුමුහු වලටම යන්න.

    ඔය කැට අරගෙන බස් වලට නගින 1st year නංගිලා මල්ලිලා නගින්නේ උන්ගේ වුවමනාවකට නෙමෙයි. අර පුකේ අමාරුව තියෙන ලොකු ළමයි තමයි pressure කරලා එවන්නේ. ඕකුන්ට කව්රුත් දෙන්න එපා සල්ලි කැට උස්සන් එද්දී. පකයලා ඒ සල්ලි එකතු කරගෙන ඉගෙනගන්නේ නැහැ පොඩි උන්ට ගහ ගහ කැරි වැඩ කරනවා. :no:

    ගමේ උන් විදහට කියන්නේ මල්ලිලා, උඹලා උඹලගේ තරම දැනගෙන ඉඳපල්ලා. අද මං දැකපු උඹලගේ පොන්න වැඩේ නිසා තොපිලගේ මුළු ශිෂ්‍ය සංගමේම එපා වුණා. හොයන්න බැරි විදිහට එක එකා උස්සල මරනවා දැනගනින් අහිංසක ළමයින්ව ගොදුරු කරගන්න ආවොත්.
    තොපිලට නෑ කියලා ඒ ළමයිවත්, කොළඹ ඉන්න සල්ලි තියෙන උන් වත් පලි නැහැ. උනුත් දුක් විඳලා මහන්සි වෙලා හොඳ තැනකට ආපු එවුන්. මං මෙහෙම කියන්නේ මමත් ඒ කුලකයට අයිති නිසා. මාත් උපතින් සල්ලි කාරයෙක් නෙමෙයි. එත් මේ පක්කු කතා කරේ හරියට සල්ලි තියෙන එකා හෙන නරක මිනිහා ගානට දාල. මුන්ගේ තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. ගම් වලින්, නගරෙන් අලුතෙන් එන පොඩි උන්ව අල්ලාගෙන උන්ගේ අනාගතේම නැති කරලා දානවා.

    ඔන්න ඕක නිසාම තමයි ලංකාවේ private universities නැති කරන්න හොඳ නැහැ කියන්නේ. මේවා එපා වෙන එවුන්ට යන්න තැනක් තියෙන්නේ ඕනේ නේ. මේ පකයලගේ වැඩ නිසා rag season එකේම කැම්පස් අතැරලා දාපු නංගිලා කීයක් හිටියද. අහුමුහු වල ඉඳන් ඇවිත් පෙරේතයෝ වගේ ඉදන් කෙල්ලෙක් දිහා බලද්දිත් ඒ ළමයි බය වෙනවා, කතා බහ කරන්නේවත් නැහැ. ඊටපස්සේ කියනවා කොළඹ උන්ගේ ලොකු scene කියලා. මාත් කැම්පස් ළමයින්ගේ වැඩ වලට උදව් කරපු කාලයක් තිබ්බා. කැට උස්සන් එද්දී එහෙම ලොකු ගණන් දාලා තියෙනවා. එත් මේ දේවල් දකින්න ගත්ත කාලෙක ඉඳලා ඔය පකයලට උදව් කරන එක නැවැත්තුවා. :growl:
    උඹලත් බුද්ධිමත් පුරවැසියෙක් විදිහට හිතලා බලන්න මුන් කැම්පස් ගිහින් මේ කරන වැඩ හරිද කියලා. මං නම් මගේ පොඩි දූ ව සිලෙක්ට් වුනත් යවන්නේ නැහැ ඔය වගේ පක්කු ඉන්න තැන් වලට. :no:

    පාලකයෝත් නිකන් බලන් ඉන්නවා කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව. කව්ද මන්ද ඇවිත් බලලා හැරිලා ගියා කියලා අර ලොකු ළමයි ම හෙන වැඩ්ඩො වගේ කියනවා මං අහගෙන. බලද්දී කියල තියෙන්නේ management faculty එකේ dean තුමා ගැන.
    මං දන්නේ නැහැ මං ඒලෙවල් කරපු කාලෙත් එහෙමද කියලා. මට හිතෙනවා අර මගේ කාලේ ගිය උනුත් හෙන කට්ටක් කන්න ඇති කියලා. මං කැම්පස් නොයා කොච්චර හොඳ ජීවිතයක් දැන් ගත කරනවද කියල හිතෙන කොට මට නම් ලොකු සතුටක් දැනෙනවා, ඉස්සර දුක් වුනාට.

    1000% attha kathawa
    senior ewunta weda gena inna oni mona labbatada
    cmpz athule nidahase jiwath weeme aythhiya nathi karala thiyenne oya ewunma thamai
    kelaniye apaya kiyala thenak thiye othanata genihin thama gahanne
    iskole yana kollo hodai bn un gahaganne eli pita cmpz ponz la ekekta gahala waddo wenawa
    un enna kiyana kiyana ewata yana konda pana nathi juniorz la thamai wadiyenma guti kanne..ungen eka parak hariyata gema illuwanm un apahu wadi sadda badda danna enne nhe
     

    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    අහින්සකය් කියන 1st year එවුන්ම තම 2nd year 3rd year 4th year වෙල ඉන්නෙ, එකවත් මුන්ට තේරෙන්නෙ නැති හැටියක්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Japure thama rag thiyenawada? Dan inna gon wahe lata rag ekak karanna wath therenne na. Api inna kale ape seniors la ekekta athak issuwe na. Katin kagahuwata atha ussanna thanam.

    Hariyata rag nowichcha alayo anith unta rag karanna yanawa :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ ඔය නවක වැඩ සින් නම් නැති කරලා දාන්න ඕනි... ඒවා නිසා අද්‍යාපනය එපා වෙන්ව ඇති අලුත් උන්ට
    හැබැයි බන් ඔය කැම්පස් වල කොල්ලෝ කෙල්ලෝ සමහර අද්යාපන කටයුතු උත්සව වලට සාලි හොයාගන්නේ කැට වලින් තමයි.
     

    m4rk42

    Member
    Aug 29, 2016
    6
    5
    0
    Colombo, Sri Lanka
    mu guti kaapu ekekda:lol::lol:.
    full detail kiyana widiyata nam mu than dekatama sahabhagi wela :rolleyes:

    Aththa kiyapan? umba guti keawane?:baffled::lol::lol:

    :lol::lol::lol: 1st & 2nd yearsla විතරයි ගුටි කෑවේ. උන්ගේ අගය කළයුතු එක දෙයක් තියෙනවා පිට උන්ට ගහන්නේ නෑ. කොච්චර කලහකාරී උනත් වටේ පිටේ දේපළ වලටවත් හානි කරලා නෑ. ඒවා ගැන කැක්කුමක් තියෙනවා. :confused:
     

    m4rk42

    Member
    Aug 29, 2016
    6
    5
    0
    Colombo, Sri Lanka
    අහින්සකය් කියන 1st year එවුන්ම තම 2nd year 3rd year 4th year වෙල ඉන්නෙ, එකවත් මුන්ට තේරෙන්නෙ නැති හැටියක්

    ඒක සහතික ඇත්ත. එනකොට හා පැටව් වගේ ආපු එවුන් තමයි මාස තුන හතරෙන් පොලු මුගුරු අතට ගන්නේ :confused::(
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපි කැම්පස් ඉන්න කාලෙ හෙනට ගේම ඉල්ලුව ඕවට

    හීන මාන කාරයො තමා ඔක්කොම

    මට දෙපාරක් ගහන්න ආව