වසත් කල හැර යාම

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    වසත් කල හැර යාම

    නොකල්හී වසත් කල හැර ගිය, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ, අප්සරා උදයංගනී විතානගේ සොයුරිය වෙනුවෙනි.

    සසර ඉම දකින තුරු, මෙවන් අකල් මරණයක් හිමි නොවේවා...

    1etbwi.jpg
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ජීවිතෙය හැටි කාටවත් එය නවත්වන්න බැහැ ෙම් සංෙව්දී අවස්ථාෙව් අප සැෙවාම ඔබ සමග
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " ජීවිතය නම් තණ අග රැදි පිනි බිදුවක් වැන්න.."​

    ඇයි.. ජීවිතය නැවත නැවත මේ පාඩමම අපිට කියලා දෙන්නේ... ඇයි...​
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙවන් අකල් මරණයකට ඉපදෙන කිසිම භවයක ගොදුරු නොවන්නට අපි ඇයට පිං පමුණුවමු..

    ඇය වෙනුවෙන් මගේ සාතීශය ශෝකය......

    ජීවිතයේ අනියත බව තව තවත් පසක් වුනෙමි...