වසන්ගතය මොන තරම් දරුණුද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Mon

    Mona bailda ban.raja pawulak unath ehema dala yanawada.ethical nane.mona salli tibbath tattawa replace karanna puluwanda.oya excuse kathawak
    දැන් බලපන් උබ බදින්නේ නෑ කියලා තීරණය කරේ කොහේ හරි කෙල්ලෙක්ගෙන් පත බූට් එකක් කාපු නිසානේ.
    සිද්ධාර්ථ කුමාරයා ගියේ ගිහි ගෙය කලකිරිලා. උතුම් අරමුණකින්
    නැතුව අනී මගේ තාත්ත බලාගන්න වගකීම යසොධරාට බාර දීලා මං යනවා කැලේ කියල නෙමෙයි නේ.
    දැන් කොච්චර මහණ වෙන්න ඕනි කියල හිතුවත් ගෑනියි ළමයි තුන්දෙනෙක් ඉන්න ජොබ් එකක් කරන එකෙක්ට අම්මව බාරදීලා කැලේට යන එක එතිකල්ද එතකොට?
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නාමල් බෙබි බාප්පල මුල් පුටුවල ඉඩන් කරන ටීවී ඩ්‍රාමා බලලා නිව්ස්වල හිනා යන්නෙ මට විතරද;කල්පයක් මදි වේයි රටෙ මිනිස්සුන්ට කල පව් ගෙවන්න;දෑන් මලුත් ඉන්නව නෑවක් නිසා මියගිය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,627
    113
    දැන් බලපන් උබ බදින්නේ නෑ කියලා තීරණය කරේ කොහේ හරි කෙල්ලෙක්ගෙන් පත බූට් එකක් කාපු නිසානේ.
    සිද්ධාර්ථ කුමාරයා ගියේ ගිහි ගෙය කලකිරිලා. උතුම් අරමුණකින්
    නැතුව අනී මගේ තාත්ත බලාගන්න වගකීම යසොධරාට බාර දීලා මං යනවා කැලේ කියල නෙමෙයි නේ.
    දැන් කොච්චර මහණ වෙන්න ඕනි කියල හිතුවත් ගෑනියි ළමයි තුන්දෙනෙක් ඉන්න ජොබ් එකක් කරන එකෙක්ට අම්මව බාරදීලා කැලේට යන එක එතිකල්ද එතකොට?
    Ewageda reta horen penala yana eka.mona uthum aramunkata giyath.mae hamudurowth uthum aramunakata tamai mallita ehema dila giye enan.dekama ethical ne e widiyata beluwoth
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Ewageda reta horen penala yana eka.mona uthum aramunkata giyath.mae hamudurowth uthum aramunakata tamai mallita ehema dila giye enan.dekama ethical ne e widiyata beluwoth
    වෙන්න පුළුවන්. දැන් බුදු හාමුදුරුවොත් නෑ. අරුගේ මල්ලිත් නෑ. ගෑනිට මිනිහත් නෑ, ළමයින්ට තාත්තත් නෑ.
    උබ බැදලා ළමයි හදපන්කෝ එතකොට එතිකල් අන්එතිකල් උබට හොදට තේරෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,627
    113
    වෙන්න පුළුවන්. දැන් බුදු හාමුදුරුවොත් නෑ. අරුගේ මල්ලිත් නෑ. ගෑනිට මිනිහත් නෑ, ළමයින්ට තාත්තත් නෑ.
    උබ බැදලා ළමයි හදපන්කෝ එතකොට එතිකල් අන්එතිකල් උබට හොදට තේරෙයි.
    Uba nan mage thread balapu ekek wenna be :baffled:
     
    • Sad
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,354
    100,219
    113
    මේ උබල දෙන්න මේකෙ මරාගනින් තව ටිකක් මේක බම්ප් වෙවී තියෙන්න. මේක ඇහුවම මිනිස්සුන්ට බයක් එයි.
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Uba nan mage thread balapu ekek wenna be :baffled:
    උබේ ත්රෙඩ්ස් කොහොම බලන්නද එක්කෝ අර කෙට්ටු හුත්තිගේ ත්‍රෙඩ් එකක් දායි.
    එක්කෝ ඩෝන්ට් මේක් චිල්ඩ්රන් කියයි.
    එක්කෝ ස්පා එකේ අතේ ගස්ස ගත්තා කියයි,
    හොද කෙල්ලෙක් හොයාගෙන සෙටල් වෙයන්.
    උබට වයසට යන්න යන්න අපි මේ කියපුව තේරෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,627
    113
    උබේ ත්රෙඩ්ස් කොහොම බලන්නද එක්කෝ අර කෙට්ටු හුත්තිගේ ත්‍රෙඩ් එකක් දායි.
    එක්කෝ ඩෝන්ට් මේක් චිල්ඩ්රන් කියයි.
    එක්කෝ ස්පා එකේ අතේ ගස්ස ගත්තා කියයි,
    හොද කෙල්ලෙක් හොයාගෙන සෙටල් වෙයන්.
    උබට වයසට යන්න යන්න අපි මේ කියපුව තේරෙයි.
    Ubatath wayasa yanna yanna man kiyana ewa terei
     
    • Sad
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Ubatath wayasa yanna yanna man kiyana ewa terei
    උබ කියන ඒවගේ ඇත්තක් නැතුවා නෙමෙයි.
    ඒත් මං උබ වගේ තනිකඩව ඉදලා මැරිලා ගිය එවුනුයි බැදලා ළමයි හදලා මැරිලා ගිය එවුනුයි දැකලා තියෙනවා.
    ලව් කරපු කාලේ හිතුනා තනියෙම ඉන්නවා කියල ඒත් යු ක්නෝ ඔලුවේ කෙමිස්ට්‍රි වැඩ කරන්න පටන්ගත්තම පවුල් පන්සල් වෙන්න වුනා.
    මං උබත් එක්ක ආගිව් කරන්න කැමති නෑ මොකද මං උබේ සම්පූර්ණ ජීවිත කතාවම දන්නේ නෑ.
    උබ ගත්ත තීරණේ උබට සාපේක්ෂව හරි වෙන්න පුළුවන්.
    ඒත් සමාන්තර ලෝකෙක උබ කියන මනුස්සයා බැදලා ළමයි හදලා පවුලට ආදරෙන් ඉන්න මනුස්සයෙක් වෙන්න පුළුවන්.
    සාපේක්ෂයි. උබේ තීරනෙට මං ගරු කරනවා සහ උබට විශ් කරනවා හොද ලයිෆ් එකක් ගත කරන්න ලැබෙන්න කියලා.
     
    • Sad
    Reactions: Emios