දැන් බලපන් උබ බදින්නේ නෑ කියලා තීරණය කරේ කොහේ හරි කෙල්ලෙක්ගෙන් පත බූට් එකක් කාපු නිසානේ.Mon
Mona bailda ban.raja pawulak unath ehema dala yanawada.ethical nane.mona salli tibbath tattawa replace karanna puluwanda.oya excuse kathawak
සිද්ධාර්ථ කුමාරයා ගියේ ගිහි ගෙය කලකිරිලා. උතුම් අරමුණකින්
නැතුව අනී මගේ තාත්ත බලාගන්න වගකීම යසොධරාට බාර දීලා මං යනවා කැලේ කියල නෙමෙයි නේ.
දැන් කොච්චර මහණ වෙන්න ඕනි කියල හිතුවත් ගෑනියි ළමයි තුන්දෙනෙක් ඉන්න ජොබ් එකක් කරන එකෙක්ට අම්මව බාරදීලා කැලේට යන එක එතිකල්ද එතකොට?
