~ වසන්තය අවිත් දැන් ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මටත් නංගියෝ මෙහේ හිරි ගඩු පිපෙන ශීත කාලය හොරෙන් එබිකම් කොට ඇති හින්දා වසන්තය මතක් වෙනකොට හිතට පොඩි ඊර්ෂ්‍යාවක් දැනෙනවා..

ස්වභාව ධර්මයේ සුන්දරත්වය හා බැඳුනු ලස්සන කාව්‍ය සංග්‍රහයක් ...

හැම ආරකම නිර්මාන කරන්නට පුංචි විප්ලවකාරීට තියෙන ජන්ම කුසලතාවය අහසේ සීමාවන් වලටත් ඉහලින්...

ඔබට ජය..
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
bohoma asawen rasawinda doly.... lassanaie..... wasanthaya ma dawaswala nathi unath siyum seethala windina gamanma ayeth pata pata mal pipena kalaya gana awarjanawaka yedenna puluwan una .. bohoma apurui !
 
Sai_baba

Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    Sathya-Sai-Baba.jpg
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    wow....................

    Harima Sundara Nirmanayak nanga
    eka digatama liyapu ratawen chuttak midila wenath magak ara gatta nirmanayak dakinna labuna

    Wasath kalaya ape jeevitha walata ebikam karaddi harima apuruyi
    Sundarai ....Aaaaaadaraneeyai :)

    Suba Pathum Nanga
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Katuka seethale hitaya kenekta Wasanthaya danenawa wadi nanga....hamadama wasanthaya tibbanam apita hithei wasanthayath wadak na kiyala..ehema neda??

    Lassana Nirmanayak Lassana nangiyagen:)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මටත් නංගියෝ මෙහේ හිරි ගඩු පිපෙන ශීත කාලය හොරෙන් එබිකම් කොට ඇති හින්දා වසන්තය මතක් වෙනකොට හිතට පොඩි ඊර්ෂ්‍යාවක් දැනෙනවා..

    ස්වභාව ධර්මයේ සුන්දරත්වය හා බැඳුනු ලස්සන කාව්‍ය සංග්‍රහයක් ...

    හැම ආරකම නිර්මාන කරන්නට පුංචි විප්ලවකාරීට තියෙන ජන්ම කුසලතාවය අහසේ සීමාවන් වලටත් ඉහලින්...

    ඔබට ජය..

    මේ ශීත කාලය උනත් මගේ ජීවිතයට වසන්තය ඇවිත් අයියෙ....
    හැමදේම හොදින් සිදු වෙනවා....

    හැමදාම වගේ මාව සහ නිර්මාණය අගය කර තව තවත් නිර්මාණ කරන්නට දිරි දෙන අයියට මගේ අවංක ස්තූතිය:yes:
     
    Sthuti Joel :)