මටත් නංගියෝ මෙහේ හිරි ගඩු පිපෙන ශීත කාලය හොරෙන් එබිකම් කොට ඇති හින්දා වසන්තය මතක් වෙනකොට හිතට පොඩි ඊර්ෂ්‍යාවක් දැනෙනවා..
ස්වභාව ධර්මයේ සුන්දරත්වය හා බැඳුනු ලස්සන කාව්‍ය සංග්‍රහයක් ...
හැම ආරකම නිර්මාන කරන්නට පුංචි විප්ලවකාරීට තියෙන ජන්ම කුසලතාවය අහසේ සීමාවන් වලටත් ඉහලින්...
ඔබට ජය..