වසන්තව ලොවන් හිටපු උන්

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.
    virginity ??
     
    • Haha
    Reactions: Aldren and Mugen

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උබලට මට ජීවිතේ ඉගෙන ගන්න ලොකු පාඩම තියේ, පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක වසන්තයගෙ FB එක පැත්ත බලපන්. දාන මාන වලට, Parties වලට බැහැපු උන්ගෙන් කීයෙන් කීදෙනාද බලපන්කො ඌ වෙනුවෙන් එක වචනයක් ලියලා තියෙන්නෙ. මම දැක්කෙ අර Sunday fun Pambala එකා විතරයි.

    මිනිස්සු හිතනවා කාලා බීලා සල්ලි වියදම් කරලා ඉද්දි වටේ කරට අතදාගෙන ඉන්න හැම එකාම ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා කියලා. ඒ උනාට අතේ ඇඟිලි ගානටවත් නෑ.

    මේවා මේ මම අලුතෙන් කියන්න ඕනි දේවල් නෙමෙයි, ගොඩක් උන් අත්දැකීමෙන්ම කියන දේවල්. මම උනත් ස්කෝලෙ කාලෙ , campus කාලෙ ලොවාගෙන හිටපු බහුතරයක් උන් අද නෑ. අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.

    උබලට හොඳට සල්ලි තියේනම් සමහර විට මේ අත්දැකීම් දැනිලවත් නැතුව ඇති, හැබැයි පුලුවන් තරම් මිනිස්සු තේරුන් ගන්න බලපන්, කෙල උනාම බල්ලෙක් නෑ.

    Quantity එක වැඩක් නෑ Quality මිනිස්සු ලන් කරගනින් ජීවිතයට.
    Anura kumara hoday ida lan karaganna
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ඒ උගේ තායි හොර ශොට් එකක දරුවෙක් .ඩුබායි වල මූ ස්පා එකක් කරලා ඒ ගෑනිට ලමයෙක් දීල කියල තමයි කියන්නෙ. මූ ලමය අරන් ගැනිව එලවල
    අහා. මට ඔය සීන් එක මතකයි. මුන් ඔය ලමයව අරගෙන ඒ ගෑනිව මැරුව කියල හෙන රාවයක් ගියා.

    ඒ අතින් මූ හොඳ එකෙක් ළමයව අනාත කරල නෑනේ. :yes:
    උඹට පිස්සුද. ඒ ගෑනිට කරපු දේ හොයල බලපන්
    ------ Post added on Jul 11, 2024 at 11:34 AM
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    ජපන් වගේ ළමයෙක් ඉන්නෙ කවුද බං වසන්තගෙ. ගෑනිවත් ඌවත් ජපන් ගතියක් නෑනේ. :baffled:
    නෝනගේ පැත්තෙන් එන ජාන මචන්. ලොකු දුවෙක් හරි ඤාතියෙක් හරි ඉන්නවා ඒ වගේම.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    නෝනගේ පැත්තෙන් එන ජාන මචන්. ලොකු දුවෙක් හරි ඤාතියෙක් හරි ඉන්නවා ඒ වගේම.
    වසන්ත අයිය එයාට හරි ආදරෙයි, සුදු බෝලෙ කියල කියන්නෙ.
     
    • Like
    Reactions: aruna1977

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    කොච්චර සල්ලි තිබුනත් ලෝකෙට පෙන්න හිගන්නෙක් වගේ රගන තරමට කරදර අඩුයි. හිතට නිදහස්. තව ලගම ඉන්න උන්ව සත 5 කට විශ්වාස කරන්න එපා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆෑන්ලා හිටියා, දායක සබාව හිටියා, තුන්වේල බත් කන්න හිඟන්නෝ හිටියා, රෑට සෙට්වෙන්න නලු නිලියෝ ගායක ගායිකාවෝ හිටියා, ආරක්ශාවට මදාවි හිටියා, අන්තිමට ඉතුරු පවුළේ උන්ටික විතරයි. අදින්නපුබ්බක වගේ ඉඳලා සම්පූර්ණ ආයුශ විඳලා මැරිලා යන එක දාහෙන් සම්පතයි.
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    Mehemai itin social media wela pennuwe nathi unaata kattiya gather unaada danne na murder eken passe. Apita kiyanna ba ekata hitapu un marunata passe amataka kala kiyala
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ෆෑන්ලා හිටියා, දායක සබාව හිටියා, තුන්වේල බත් කන්න හිඟන්නෝ හිටියා, රෑට සෙට්වෙන්න නලු නිලියෝ ගායක ගායිකාවෝ හිටියා, ආරක්ශාවට මදාවි හිටියා, අන්තිමට ඉතුරු පවුළේ උන්ටික විතරයි. අදින්නපුබ්බක වගේ ඉඳලා සම්පූර්ණ ආයුශ විඳලා මැරිලා යන එක දාහෙන් සම්පතයි.
    @Candid-B ඒකනෙ මං කීවෙ ඉන්ඩිකේටර් විකුනලා හම්බකරගෙන ආතල් එකේ ඉමු කියලා. අනිත් උන් කියන ඒවා අදාලම නෑ.
     
    • Haha
    Reactions: Candid-B