වසන්තව ලොවන් හිටපු උන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    Wasantha kiyanneth pathala yko. Uuu nisa keeyakage life fuck wenna athida.

    මම මේ ඌ හොදයි කියනව නෙමේ මචන්. ඌව ලෙවකාගෙන හිටපු උන් නොදැන ඒවට ගියා නෙමෙයිනෙ . මම කියන්නෙ එහෙම හිටපු උන්ගෙ අද තත්වෙ ගැන.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,985
    113
    මම මේ ඌ හොදයි කියනව නෙමේ මචන්. ඌව ලෙවකාගෙන හිටපු උන් නොදැන ඒවට ගියා නෙමෙයිනෙ . මම කියන්නෙ එහෙම හිටපු උන්ගෙ අද තත්වෙ ගැන.
    Wade karagannakan witharai thama moka unath
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    උබලට මට ජීවිතේ ඉගෙන ගන්න ලොකු පාඩම තියේ, පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක වසන්තයගෙ FB එක පැත්ත බලපන්. දාන මාන වලට, Parties වලට බැහැපු උන්ගෙන් කීයෙන් කීදෙනාද බලපන්කො ඌ වෙනුවෙන් එක වචනයක් ලියලා තියෙන්නෙ. මම දැක්කෙ අර Sunday fun Pambala එකා විතරයි.

    මිනිස්සු හිතනවා කාලා බීලා සල්ලි වියදම් කරලා ඉද්දි වටේ කරට අතදාගෙන ඉන්න හැම එකාම ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා කියලා. ඒ උනාට අතේ ඇඟිලි ගානටවත් නෑ.

    මේවා මේ මම අලුතෙන් කියන්න ඕනි දේවල් නෙමෙයි, ගොඩක් උන් අත්දැකීමෙන්ම කියන දේවල්. මම උනත් ස්කෝලෙ කාලෙ , campus කාලෙ ලොවාගෙන හිටපු බහුතරයක් උන් අද නෑ. අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.

    උබලට හොඳට සල්ලි තියේනම් සමහර විට මේ අත්දැකීම් දැනිලවත් නැතුව ඇති, හැබැයි පුලුවන් තරම් මිනිස්සු තේරුන් ගන්න බලපන්, කෙල උනාම බල්ලෙක් නෑ.

    Quantity එක වැඩක් නෑ Quality මිනිස්සු ලන් කරගනින් ජීවිතයට.
    කෙල උනාම බල්ලෙක් නෑ.
    මේක ඇත්තක් බං....අත්දැකීමෙන් කියන්නේ :yes:
     
    • Like
    Reactions: hchri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    එහෙම එකක් මේ පෝස්ට් එකෙත් පේනවද 😉
    නෑ ණෑ බුකිය පුරා අර හෑලි ලියන්නේ . මූ අමු අන්ඩපාලයෙක් නේ . මදුශ්ගේ සල්ලි ගත්ත කිව්වම පල් හොරෙක් නේ
     
    • Like
    Reactions: Aldren and CorD SaC

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    Man hethanne salli illay kiala baye wenna athi
    එහෙම නෙවේ බන් මිනිස්සු කතා බහ කරන්නෙත් සල්ලි බාගේ තියේනම් තමා
    හොද කීප දෙනෙක් විතරයි සල්ලි තිබුනා නැතා දුක සැප හොයලා බලන්නේ ගොඩක් අය එන්නෙ මොනා හරි වාඅසි ගන්න බලාගෙන එක්කො උදව් ගන්න බලාගෙන
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    නෑ ණෑ බුකිය පුරා අර හෑලි ලියන්නේ . මූ අමු අන්ඩපාලයෙක් නේ . මදුශ්ගේ සල්ලි ගත්ත කිව්වම පල් හොරෙක් නේ
    අනිවා ඉතින්. හැබයි තව උන් අරන් ඇති
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    උබලට මට ජීවිතේ ඉගෙන ගන්න ලොකු පාඩම තියේ, පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක වසන්තයගෙ FB එක පැත්ත බලපන්. දාන මාන වලට, Parties වලට බැහැපු උන්ගෙන් කීයෙන් කීදෙනාද බලපන්කො ඌ වෙනුවෙන් එක වචනයක් ලියලා තියෙන්නෙ. මම දැක්කෙ අර Sunday fun Pambala එකා විතරයි.

    මිනිස්සු හිතනවා කාලා බීලා සල්ලි වියදම් කරලා ඉද්දි වටේ කරට අතදාගෙන ඉන්න හැම එකාම ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා කියලා. ඒ උනාට අතේ ඇඟිලි ගානටවත් නෑ.

    මේවා මේ මම අලුතෙන් කියන්න ඕනි දේවල් නෙමෙයි, ගොඩක් උන් අත්දැකීමෙන්ම කියන දේවල්. මම උනත් ස්කෝලෙ කාලෙ , campus කාලෙ ලොවාගෙන හිටපු බහුතරයක් උන් අද නෑ. අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.

    උබලට හොඳට සල්ලි තියේනම් සමහර විට මේ අත්දැකීම් දැනිලවත් නැතුව ඇති, හැබැයි පුලුවන් තරම් මිනිස්සු තේරුන් ගන්න බලපන්, කෙල උනාම බල්ලෙක් නෑ.

    Quantity එක වැඩක් නෑ Quality මිනිස්සු ලන් කරගනින් ජීවිතයට.
    Quantity එක වැඩක් නෑ Quality මිනිස්සු ලන් කරගනින් ජීවිතයට.
     
    • Like
    Reactions: CorD SaC

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    කෙල වෙලා බින්දුවට වැටිලා බලපන් වෙනදා ෆෙස්බුක් එකේ චැට් කරපු එකෙක් වත් නෑ
    මම නන් හොඳට ඉන්නකොටත් ඕකේ චැට් එක ඔන් කරන් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ලක්ෂ්මන්
    අඩෝ සොරි අන්න හරි ලක්ශ්මන් . මම දැක්කා තට්ටයෙක් ටික් ටොක් එකේ තපුල්ලනවා ඌ තමා ඉලග සල්ලි ගත්ත එකා සල්ලි දියන් නැත්තම් මැරුම් කන්න වෙයි කියලා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    උබලට මට ජීවිතේ ඉගෙන ගන්න ලොකු පාඩම තියේ, පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක වසන්තයගෙ FB එක පැත්ත බලපන්. දාන මාන වලට, Parties වලට බැහැපු උන්ගෙන් කීයෙන් කීදෙනාද බලපන්කො ඌ වෙනුවෙන් එක වචනයක් ලියලා තියෙන්නෙ. මම දැක්කෙ අර Sunday fun Pambala එකා විතරයි.

    මිනිස්සු හිතනවා කාලා බීලා සල්ලි වියදම් කරලා ඉද්දි වටේ කරට අතදාගෙන ඉන්න හැම එකාම ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා කියලා. ඒ උනාට අතේ ඇඟිලි ගානටවත් නෑ.

    මේවා මේ මම අලුතෙන් කියන්න ඕනි දේවල් නෙමෙයි, ගොඩක් උන් අත්දැකීමෙන්ම කියන දේවල්. මම උනත් ස්කෝලෙ කාලෙ , campus කාලෙ ලොවාගෙන හිටපු බහුතරයක් උන් අද නෑ. අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.

    උබලට හොඳට සල්ලි තියේනම් සමහර විට මේ අත්දැකීම් දැනිලවත් නැතුව ඇති, හැබැයි පුලුවන් තරම් මිනිස්සු තේරුන් ගන්න බලපන්, කෙල උනාම බල්ලෙක් නෑ.

    Quantity එක වැඩක් නෑ Quality මිනිස්සු ලන් කරගනින් ජීවිතයට.
    Screenshot_20240710-222852_Instagram.jpg
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841

    මේ කතාව සහතික ඇත්ත. අපේ මාමා කෙනෙකුත් ඉන්නවා රත්තරන් පොරෝගෙන. එක්තරා පොලොසියක උනුත් මු එක්ක තියාගෙන මු උන්ට පාටි දෙනවා. වටේ ඉන්න උනුත් මුගේ සල්ලි වලට විතරයි. මු හිතන් ඉන්නේ සල්ලි විසි කරනකොට ඕන එකෙක් මුට ඉන්නවා කියල, එත් වටේ උන් ඉන්නේ මුගේ සල්ලි වලට කියල තේරෙනකොට පහු වෙලා ... ෂෝ එකට රත්තරන් පොරෝගෙන ඉන්න උන් ගේ ජීවිතේ තියෙන්නේ තණ අග පිනි බින්දුවක් වගේ. තරහ කාරයොත් වටේ ඉන්නකොට උත්සහ කරන්න ඕනේ ජීවිතේ ටිකක් හරි බේරගන්න ... කොහෙද රත්තරන් පොරෝ ගන්න උන් සේරම හරක් බලන් යනකොට
     
    • Like
    Reactions: westpra and hchri

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    උබලට මට ජීවිතේ ඉගෙන ගන්න ලොකු පාඩම තියේ, පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක වසන්තයගෙ FB එක පැත්ත බලපන්. දාන මාන වලට, Parties වලට බැහැපු උන්ගෙන් කීයෙන් කීදෙනාද බලපන්කො ඌ වෙනුවෙන් එක වචනයක් ලියලා තියෙන්නෙ. මම දැක්කෙ අර Sunday fun Pambala එකා විතරයි.

    මිනිස්සු හිතනවා කාලා බීලා සල්ලි වියදම් කරලා ඉද්දි වටේ කරට අතදාගෙන ඉන්න හැම එකාම ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා කියලා. ඒ උනාට අතේ ඇඟිලි ගානටවත් නෑ.

    මේවා මේ මම අලුතෙන් කියන්න ඕනි දේවල් නෙමෙයි, ගොඩක් උන් අත්දැකීමෙන්ම කියන දේවල්. මම උනත් ස්කෝලෙ කාලෙ , campus කාලෙ ලොවාගෙන හිටපු බහුතරයක් උන් අද නෑ. අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.

    උබලට හොඳට සල්ලි තියේනම් සමහර විට මේ අත්දැකීම් දැනිලවත් නැතුව ඇති, හැබැයි පුලුවන් තරම් මිනිස්සු තේරුන් ගන්න බලපන්, කෙල උනාම බල්ලෙක් නෑ.

    Quantity එක වැඩක් නෑ Quality මිනිස්සු ලන් කරගනින් ජීවිතයට.

    These are the teachings of lord buddha

    අපි හරියට බුදු දහම අනුගමනය කරනවානම් jeewithaya සාර්ථකව ගෙවලා අවසන් කරන්න පුළුවන්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359

    (y)